King Ravana Lankawe Ipaduna ekek da?

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,535
    113
    Lankawe
    hari e para rawanawath indiyawata dammada?

    Indiawe unta Indiawe nokiya lankawe kiyannda..? :P

    mata penne uba poth kiyawanne bageta wage,,,,,,

    Ravana india walin apu ekek kiyala koheda tiyenne?

    rawana raju lankawe neda machan..


    Ravana was born in India in village called Bisrakh near the Hindan River that time known as the Hir River. Ravana was born to a great sage Vishrava (or Vesamuni), and his wife, the daitya princess Kaikesi. He was born in the Devagana gotra, as his grandfather, the sage Pulastya, was one of the ten Prajapatis or mind-born sons of Brahma and one of the Saptarishi (Seven Great Sages Rishi) in the first Manvantara. Kaikesi's father, Sumali (or Sumalaya), king of the Daityas, wished her to marry the most powerful being in the mortal world, so as to produce an exceptional heir. He rejected the kings of the world, as they were less powerful than him. Kaikesi searched among the sages and finally chose Vishrava, the father of Kubera. Ravana was thus partly Brahmin and partly Daitya. Ravana later conquered Sri Lanka from his half brother Kubera and became the King of Lanka.
     

    appuva

    Active member
  • Jan 29, 2011
    661
    131
    43
    ළමයිනේ උඹල ඔය හින්දු මනංකල්පිත කතා උකුලේ තියන් පද්දන්නේ නැතුව ඇවිල්ල ජනාදිපති තුමන්ගේ දෑත ශක්තිමත් කරන්න. අපේ මහින්ද ජනාදිපතිතුමා තමා සතුරා පරාජය කරපු වර්තමාන රවන රජු.
    ජනදිපතිගේ දෑත් කොහොම වුනත් ධනයනම් ශක්තිමත් වෙනවා.එයාගේ පවුල විතරයි ශක්තිමත් වෙන්නේ නේද?රට දුර්වල තත්වයක තියෙන්නේ.
    රාවන රජතුමා මහින්ද වගේ ගොන් රජෙකුට සමාන කරන්න එපා. රටේ කොමිස් ගහන දේශපාලුවන් සහ රාවන වෙනස්. මර්වින් දුමින්ද වගේ කුඩු ජාවරම් කාරයන්ට ‍රැකවරන දෙන එවුන්,අවනීතිය ,ජරාව මගින් රට දුවවන එවුන් රාවන රජුගේ අහලකවත් තියන්න බෑ.අනිත් එක රාවන රජු රට පාලනය බාරගෙන මාස තුනක් යන්න කලින් ලංකාවේ රත්තරන්,මුතු මැණික්,දියමන්ති.තෙල් වගේ සම්පත් විශාල නිධි ඉබේම පහල වෙනවා.එච්චර බල මහිමයක් තියෙන කෙනෙක්. වසරක් යනකොට ලංකාවම ඇමරිකාවටත් වඩා ධනවත් බලවත් දේශයක් වෙනවා.අන්න ඒ වගේ කෙනෙක්.අද ලංකාව බංගලි දේශයටත් පහලින් ඉන්නේ.

    :D:D
     

    arunshot

    Active member
  • Sep 7, 2010
    532
    78
    28
    France
    ළමයිනේ උඹල ඔය හින්දු මනංකල්පිත කතා උකුලේ තියන් පද්දන්නේ නැතුව ඇවිල්ල ජනාදිපති තුමන්ගේ දෑත ශක්තිමත් කරන්න. අපේ මහින්ද ජනාදිපතිතුමා තමා සතුරා පරාජය කරපු වර්තමාන රවන රජු.

    මරාට පු* දීපන් ... :angry::angry::angry:
     
    Mar 29, 2012
    1,343
    89
    0
    Ravana was born in India in village called Bisrakh near the Hindan River that time known as the Hir River. Ravana was born to a great sage Vishrava (or Vesamuni), and his wife, the daitya princess Kaikesi. He was born in the Devagana gotra, as his grandfather, the sage Pulastya, was one of the ten Prajapatis or mind-born sons of Brahma and one of the Saptarishi (Seven Great Sages Rishi) in the first Manvantara. Kaikesi's father, Sumali (or Sumalaya), king of the Daityas, wished her to marry the most powerful being in the mortal world, so as to produce an exceptional heir. He rejected the kings of the world, as they were less powerful than him. Kaikesi searched among the sages and finally chose Vishrava, the father of Kubera. Ravana was thus partly Brahmin and partly Daitya. Ravana later conquered Sri Lanka from his half brother Kubera and became the King of Lanka

    ammata siri! me thiyenne ravanage patikiriya. :yes:
     

    poornarm

    Active member
  • Jan 23, 2012
    645
    85
    28
    NT
    රාවනා රජු කියන්නේ මරා වගේ පල් හොරෙක් නෙවෙයි. රාවනා ඉන්නවනම් මේ වගේ ජරා පාලනයක් නෑ.රාවනා රජතුමා රට පාලනය කරපු කාලේ ලංකාවේ දුප්පත්ම ගෙවල්වලත් කෑවේ බීවේ රත්තරන් පිඟන් කෝප්ප වලින්.:lol:

    OW RAWANA rajathuma ප්‍රඡාතන්ත්‍රවාදයය ඉහලන්ම අගය කරපු කෙනෙක්.:yes::yes:
    Eya indian jathikayek neme. Uba oya dewal hoya gaththa source file 1 dapan. lankawama piligaththa ithihase uba aye mawanna epa boruwata.:angry::angry:
     

    appuva

    Active member
  • Jan 29, 2011
    661
    131
    43
    OW RAWANA rajathuma ප්‍රඡාතන්ත්‍රවාදයය ඉහලන්ම අගය කරපු කෙනෙක්.:yes::yes:
    Eya indian jathikayek neme. Uba oya dewal hoya gaththa source file 1 dapan. lankawama piligaththa ithihase uba aye mawanna epa boruwata.:angry::angry:
    මුන් ටික දු‍ටුගැමුනුට අයිතිවාසිකම් කියලා දු‍ටු ගැමුනු රජතුමාට තිබුන ගෞරවය සහ ආදරයත් කාලා දැම්මා.දැන් අපි රාවනා රජතුමාව හදාගෙන එනකොට ඒකටත් හොට දාන්න එනවා.අඩුම ගානේ හරි මෝරල් තියාගෙනවත් ඉන්න එවුන්නම් කමකුත් නෑ.
    කුඩු ජාවාරම කරගෙන යන ගමන් දු‍ටු ගැමුනු කුමාරයා වෙන්නත් ඕන.

    :growl: