චර්නොබිල් 2 - Russian Woodpecker
මම දැක්කා මේකේ ඉන්න කෙනෙක් චර්නොබිල් එක ගැන tread එකක් දාල තිබ්බා එක දැක්ක ගමන මටත් හිතුනා චර්නොබිල් 2 එක ගැන tread එකක් දාන්ඩ. ගොඩක් අය මේක ගැන දන්නවා ඇති ඒ උනාට දැන් නැති අයට දැනගන්ඩ තමා දාන්ඩ හිතුවේ.රිපොස්ට් වෙන්ඩ විදිහක් නම් නැ මේ ගැනනම් මීට කලින් තොරතුරු පලවෙන්ඩ ඇති. මේකේ තියන images & විස්තර ගත්තේ නෙට් එකෙන් ඒවා මහන්සි වෙලා දැම්ම අයට තමා සම්පුර්ණ ගෞරවය යන්ඩ ඕනේ. ඒ උනත් විස්තර හොයා ගන්ඩ මම ගොඩක් මහන්සි නම් උනා, මොකද copy paste කරලා මෙතන දාලා වැඩක නැ නේ. එකයි සිංහලෙන්ම දැම්මේ. සමහර google earth images නම් මම upload karapu ඒවා.
මේක චර්නොබිල් 2 කිව්වට nuclear power plant එකක් නම් නෙවෙයි. මේක තියෙන්නේ nuclear power plant එක තිබ්බ තැනට ගොඩක් ලගින්. මේක ඉතිහාසයේ මිනිසුන් විසින් නිර්මාණය කරපු අමුතුම දෙයක්. දන්නවනේ සුද්දෝ කෙලවන්ඩ කලින් රුසියන් (Soviet Union) උන් මාර වැඩ කරනේ. ඒ කියන්නේ ඇමරිකන් උන්ට කරට කර වගේ හිටියනේ. මේකත් උන් ශිත යුද්දය (cold war) කාලයේ පාවිච්චිකරපු එකක්. දැන් නම් මේක බලන්ඩ යන්ඩ දෙනවා ඒ උනාට ලගට ගියොත් නම් කැගැස්සෙයි අනිවා. අහ් තව එකක් stalker, Call of Duty: Black Ops ඉවර කරපු අයනම් අනිවාර්යයෙන්ම මේක දැකල ඇති.
1976 දි ජුලි හා 1989 දෙසැම්බර් sortwave radio signal එකක් හින්දා මුළු ලෝකයේම radio broadcast වලට බාදා ඇතිවෙලා තියනවා. 10Hz සිග්නල් එකක්, සිග්නල් එකේ බලය 10mw ටත් වැඩිවෙලා තියනවා. ඒ කියන්නේ විශාල ශක්තියක්. මේවා වැඩ කරන්නේ FM වගේ නෙවෙයි. මේවා broadcast කරන්නේ අහසට (to atmosphere) අහසේ වැදිලා bounce වෙලා තමයි ග්රාහකයට එන්නේ. ඒ හින්දා මේවා ගොඩක් දුර ගමන කරනවා. ඒ හින්ද තමා අර පරණ radio වල SW band එකට පිටරට radio channel එහෙමත් වැඩකරන්නේ.
මේකේ සද්දේ හරියට කොට්ටෝරුවෙක් කොටනවා වගේ නැත්තම් හෙලිකොප්ටර් එකක සද්දේ වගේ. ඒ හින්දම මේකට Woodpecker කියල නම දාලා තියනවා. පස්සේ මේක Russian Woodpecker වෙලා තියනවා.
කොහොමහරි මේ සිග්නල් එක ගැන ලෝකේ හැමතැනින්ම පැමිණිලි ඇවිල්ල තියනවා. පස්සේ NATO ඒකෙන් සිග්නල් එක එන තැන හොයාගෙන තියනවා. ඒ කියන්නේ මේක එන්නේ යුක්රේනයෙන් හෝ රුසියාවෙන් කියලා. මුලදී නම් රුසියව මේක ප්‍රතික්ෂේප කරලා තියනවා. මොකද මේ කියන තැන සිතියම් වල තියෙන්නේ ළමයින් නවතින තැනක් හා කඩ ඉරි වලින් ඇන්ද කැලෑ පාරක් (මේ කියන්නේ පරණ ප්‍රින්ට් කරපු සිතියම ගැන). මේ වගේ සිග්නල් එකක් හදන්ඩ පුළුවන් දෙයක් ගැන කිසිම සදහනක් නැ.
Chernobyl nuclear power plant එකේ අනතුරින් පස්සේ තමා මේක ගැන විස්තර හොයාගෙන තියෙන්නේ. ඒ කියන්නේ ඒ ලග high security military facility එකක් තියනවා කියලා. මේක සරලව කිව්වොත් රේඩාර් සිස්ටම් එකක්, මෙම රේඩාර් සිස්ටම් හදුන් වන්නේ “Over the horizon radar station” කියලා. මේක දැන් තියන වගේ වාහන වලත් ගෙනියන්ඩ පුළුවන් විදිහේ එකක් නම් නෙවෙයි. අති විශාල steel grid එකක්.
මේක හදලා තියෙන්නේ ගොඩබිමේ සහ මුහුදේ (සබ්මැරීන වලින්) ගුවන් ගත කරන බැලස්ටික් මිසයිල (ballistic missile launches) හදුනා ගන්ඩ (part of the Soviet Anti-Ballistic Missile early warning network). තවද මෙය මගින් සමහර ප්‍රහාරක යනාද හදුනාගත හැකි බවට සාක්ෂි ලැබී තිබෙනවා.
තවද මෙහි විශේෂත්වයක් වන්නේ මෙය ඇමෙරිකා එක්සත් ජනපදය දෙසට ස්ථාන ගතකර තිබිමයි.එකනම් ඉතින් කියන්ඩ දෙයක් නෙවෙයි නේ.
ඒ උනත් සමහරක් ගේ මතයට අනුව මේක russian wether control or mind control project එකක කොටසක්. මේ ගැන history Channel එකේ program එකක් ගියා.
මේකේ කොටස් දෙකක් තියනවා transmitter & receiver. මේකේ transmitter එක තමා වැදගත්ම එක. එක පිහිටලා තියෙන්නේ Chernobyl nuclear power plant එකේ ඉදල 30km නිරිත දිශාවට වෙනඩ. මේකේ transmitter දෙකක් තියනවා එකක් 146m උසයි. අනිත් එක 90m උසයි.ඒ කියන්නේ මේකේ උස සාමාන්යෙන් තට්ටු 9 ක ගොඩනැගිල්ලක් වගේ.දෙකේම දිග 900m වගේ.
receiver එක තියෙන්නේ Chernobyl nuclear power plant එකේ ඉදල 50km ඊශාන දිශාවට වෙනඩ.
Transmitter
Receiver
මේකේ duga 1,2 (duga mean “arc”) කියල system දෙකක් (prototype) අත්හදා බලලා තියනවා. අන්තිම එක තමා duga 3. එකේ තමා ඔය අති විශාල transmitter එක.
කොහොමහරි මේකේ 1000 ක් විතර සේවකයෝ වැඩ කරලා තියනවා. ඒ හැමෝම තමන්ගේ පවුලේ සමාජිකයොත් එක්ක තමා මේ නගරයේ ඉදල තියෙන්නේ.
කොහොමහරි මේකේ ක්‍රියාකාරකම් අඩුවෙලා 1989 වෙද්දී නැති වෙලාම ගිහින් තියනවා. මේකට හේතුව නම් රුසියව විසින් ප්‍රසිද්ධ කරලා නැ. මේ ගැන අදහස් දක්වන අයනම් කියන්නේ 1989 වෙනකොට early warning satellites system එක සම්පුර්ණයෙන්ම අවසන් කරලා තිබ්බ හින්ද මේක shutdown කරන්ඩ ඇති කියල මොකද එක මීට වැඩිය ගොඩක් කාර්යක්ෂම හින්ද. නිල නොවන මුලාශ වලට අනුව මේකේ වියදම ඇ.ඩො. බිලියන 1.5 විතර ඒ කලේ මුදලින් ඒ කියන්නේ nuclear power plant එක හදන්ඩ ගියා වගේ දෙගුණයක මුදලක්.
කොහොමහරි මේ අති විශාල antenna වලට අවුරුදු 30 කට ආසන්න කාලයක් උනත් තාමත් ඒ කාලේ වගේම තියනවා මොකද මේකේ අලේප කරලා තියන ගනකම් සින්ක් ස්තරය නිසා. තාමත් රුසියන් රජය මේක ගලවලා ඉවත් කරන්ඩ තීරණය කරලා නෑලු මොකද එකට අති විශාල මුදලක් වැය වන හින්ද. මේවා භූ චලන වලට ඔරොත්තු දීමට සරිලන ලෙස සාදා තිබෙන නිසා තවත් බොහෝ කාලයක් මෙය මෙලෙසම අතීත සිහිවටනයක් ලෙස ලෙස පවති වී.
මෙම චායාරූපයෙන් මෙහි විශාලත්වය ගැන අදහසක් ගත හැක
තවත් විස්තර ඕන නම් මේ sources බලන්ඩ
wikipedia
englishrussia
අනිත් අයටත් බලන්ඩ bump එකක්වත් දාල යන්ඩෝ
*** මේ ගැන අන්තර්ජලයේ පරස්පර විරෝදී අදහස් තියනවා මේකෙ තියන සමහර තොරතුරු අසත්‍ය වෙන්ඩ පුළුවන් ඒ ගැන මාගේ බලවත් කණගාටුව ප්‍රකාශ කරනවා.

kohomada danne na un eka haduwe
mn adai danne 