ANDROID වැඩකාරයෝ

Status
Not open for further replies.

navodwickra

Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    Machan mehana wede api patan gannawada nathanam PM ekenma wede geniyanawada

    හරි මෙතන දාපන් කොල්ලා. දැන් file එක select කරානේ දැන් start එක ඔබපන්

    odin4c.jpg
     

    chamiths

    Member
    May 17, 2010
    335
    6
    0
    දකුනේ , sri ලංකා
    E kiwwe original ekak daala da?
    නෑ බං ඒකේ කලින් තිබුන leak කියන එක අයින් කරලා
    scaled.php

    මෙන්න කලින් තිබුන හැටි
    scaled.php

    Android 4.0.4 China වලට ආපු දෙකම මම දාලා බැලුවා වැඩ කරන්නේ නැහැ. හැබැයි Open Europe එකත් දැම්මා එකනම් වැඩ. ලීක් වෙච්ච එකක් ද නම් දන්නේ නැහැ
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    machanla mama den 1 week vithara wenawa galaxy note ekak gaththa:)
    4n eka nam root kara:yes:
    so ekata ICS 4.0.4 danna puluwanda ?:confused:
    denata thiyenne 2.3.6:(
    aulak thiyenawa kiyala mata kauda akek kiuwa..danna kenek kiyanna balanna puluwanda kiyala.....:(:eek:

    Thanx
    :yes:
     

    Gajax

    Junior member
  • Apr 4, 2007
    179
    3
    18
    කර්නල් එකක් දැම්මා කියන්නෙ මචං Bootloader එකත් අන්ලොක් කරලා :)


    කස්ටම් රොම් නම් සැහෙන්න ඇති මෙන්න මෙතන :)
    http://forum.xda-developers.com/forumdisplay.php?f=965

    කැමති රොමක් තෝරගන්න බග්ස් අඩු එකක් ඔය ත්‍රෙඩ් කියවලා :)

    එ රොම් එක දාන විදිය ඔක්කොම එවල තියෙනවා


    සාමාන්‍යෙන් කස්ටම් රොම් දාන්නෙ CWM [Clockworkmod] එක පිහිටෙන් :)
    දැන් උබගෙ කස්ටම් කර්නල් එක නිසා cwm තියෙන්න ඕනෙ :)

    cwm එකට එන්ටර් වෙන්නෙ 4n එක ඔෆ් කරලා ආයෙ ඔන් වෙනකොට se logo එක එන කොට vol down බටන් එක ඔබ ඔබ ඉන්න ඕනෙ [ඔබාගෙන නෙවෙ]
    macho mata me
    http://forum.xda-developers.com/showthread.php?t=1526717
    rom eka daanna one,steps walata anuwa kala.phine eka on wenne nehe
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    machanla mama den 1 week vithara wenawa galaxy note ekak gaththa:)
    4n eka nam root kara:yes:
    so ekata ICS 4.0.4 danna puluwanda ?:confused:
    denata thiyenne 2.3.6:(
    aulak thiyenawa kiyala mata kauda akek kiuwa..danna kenek kiyanna balanna puluwanda kiyala.....:(:eek:

    Thanx
    :yes:

    ඔව් අවුලක් තියෙනවා මචං උන් හදනවා කියල දාලත් තිබ්බා. මෙන්න මෙතන තියෙනවා පොඩි app එකක් ඒක දාල බලපන් උඹේ chip එක කචල් ද කියල. මොකද හැම ෆෝන් එකකටම කෙල වෙන්නේ නෑලු charter memory chip තියෙන ෆෝන් වලට තමා එහෙම තියෙන්නේ.

    http://forum.xda-developers.com/showthread.php?t=1693704
     
    Status
    Not open for further replies.