http://download.chainfire.eu/196/CF-Root/SGS3/CF-Root-SGS3-v6.4.zip
මේක බාපන්. අර ලංකාවේ එක අල්ලලා දාපන් මචං
Mekanam bagaththa machan 8MB arake 774mb Thiyanawa ban me deke mechara wenasa mokakkda kohoma namuth arakath bewena gaman
http://download.chainfire.eu/196/CF-Root/SGS3/CF-Root-SGS3-v6.4.zip
මේක බාපන්. අර ලංකාවේ එක අල්ලලා දාපන් මචං
වග කියන්නේ නෑ එකයි වෙනස. දාල කෙල උනොත් address නෑ![]()
Ithin machan oya thiyenne leak nathi ewa...awa hoda nadda??
4.0.4 ?
Machan mehana wede api patan gannawada nathanam PM ekenma wede geniyanawada
hari den balagana innada thiyenne ita passe
adoooo iwarai machan thread eke post quick karala peyak vithara balagena inna one pm hodai wage ubata skype barinam machan PM karahan
මාළු ඇල්ලුවට කමක් නෑ හැබැයි පුතේ nandroid backup එකක් දාගෙන හිටපන් මුලින්ම. කූකටත් හොදයි නොවැ![]()


නෑ බං ඒකේ කලින් තිබුන leak කියන එක අයින් කරලාE kiwwe original ekak daala da?
ගත්තේ I9100G එකක්ද?Mama dannawanam nexus aka gannawa bn....mama wadiya android gana danne na yaluwage S2 aka dakala asa hithila gaththe....white S2 akak![]()







macho mata meකර්නල් එකක් දැම්මා කියන්නෙ මචං Bootloader එකත් අන්ලොක් කරලා
කස්ටම් රොම් නම් සැහෙන්න ඇති මෙන්න මෙතන
http://forum.xda-developers.com/forumdisplay.php?f=965
කැමති රොමක් තෝරගන්න බග්ස් අඩු එකක් ඔය ත්රෙඩ් කියවලා
එ රොම් එක දාන විදිය ඔක්කොම එවල තියෙනවා
සාමාන්යෙන් කස්ටම් රොම් දාන්නෙ CWM [Clockworkmod] එක පිහිටෙන්
දැන් උබගෙ කස්ටම් කර්නල් එක නිසා cwm තියෙන්න ඕනෙ
cwm එකට එන්ටර් වෙන්නෙ 4n එක ඔෆ් කරලා ආයෙ ඔන් වෙනකොට se logo එක එන කොට vol down බටන් එක ඔබ ඔබ ඉන්න ඕනෙ [ඔබාගෙන නෙවෙ]
machanla mama den 1 week vithara wenawa galaxy note ekak gaththa
4n eka nam root kara
so ekata ICS 4.0.4 danna puluwanda ?
denata thiyenne 2.3.6
aulak thiyenawa kiyala mata kauda akek kiuwa..danna kenek kiyanna balanna puluwanda kiyala.....
Thanx![]()