ANDROID වැඩකාරයෝ

Status
Not open for further replies.

Thilinacba

Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    :D එලාස්
    11.gif

    2$ එන්න ඇත්තෙ fee වලට කැපෙනවනෙ :(
    yup
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    upload wenawa
    etakan obapan thanks :p tawa 50+ ona 2000 ganna xd lol :rofl:




    affa ehenam tikak iwasala inna tawa 1 month wage
    ics walata maru una nam honda nadda ? nikan mokawat mod nathuwa oka dan indala wadak naha ne ? :baffled:

    Sound එකයි LED Notification Mod(light Flow app) එකයි විතරයි නැත්තේ :( ඉතුරු ඔක්කොම වැඩ බං. උඹ ට්‍රයි කරලා බලලා නැනේ මේකේ දැන් quad core එකක් වගේ විදිනවා :P:P මේවා දැක්කම දාල යන්නේ කොහොමැයි බං :lol:
     

    bulza

    Well-known member
  • Apr 21, 2010
    3,986
    367
    83
    පාතාලේ
    මචන් මගේ මෙක...Samsung Galaxy w wonder

    samsunggalaxywi8150hpgs.jpg


    මෙකේ skype video call ගන්න පුලුවම්ද..:baffled::baffled::baffled:
    මච්න් මේකේ SMS 4 පෑන්න ගමන් MMS විදිහට යන්නේ..:angry::angry::angry:
    ඒක නෑති කරන්න පුලුව්ම්ද.ඒක කරන්නේ කොහොම්ද කියලා දීපම් මච්න් දන්න අය
    :(:(:(:(
    loku hlp ekak bn.. Mal kadannath be me magula nisa
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,472
    3,166
    113
    斯里蘭卡
    තවත් GNote කාරයෙක් ... එල එල .. welcome to the club. ICS 4.0.4 දැනට තියෙන්නේ එක custom ROM කීපයක් විතරයි. ඒවා එක්කෝ AOSPනැත්නම් ලීක් එව්වා. හදිස්සි වෙන්න එපා... දැනට නැගලා යන්නේ
    PA
    CM9

    AOKP

    බර දාලා හදපු, Touchwiz තියන, GS3 විදියට හදපු, ඕන එකයි එපා එකයි ඔක්කොම තියන එකක් ඕන නම්,
    KingDroid
    තව ඉතිං XDA Forum එකේ තියන ගොඩක් ඒවා සිරා.. නරකයි කියන්න එකක් නම් තාම අහු උනේ නෑ. . :)

    Monawada ban me wachana :eek::shocked::lol: melodeyak therenne nahe
    11.gif



    iye re nawodayata pinsidda wenna s3 eka root karagaththa

    Melo deyak nodanna mata root karaganna heti kiyala dunnata pinsidda wewwwwa :D:yes:
     

    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40
    ela ela lokka ada indan math meke thama:P
    ICS daganna wenne ne wage bn,mama wediya mukuth danneth na,,,:shocked::sorry::sorry::sorry:

    යකෝ මාත් මොනවත් දැනං හිටියේ නෑ ෆෝන් එක ගන්න කල්. අරගෙන මෙතෙන්ට ආවම මට උදව් කලේ ඔය නවෝදයා බුුවා තමා. ඌ තමා බය ඇරලා ගත්තේ :lol: . ඊට පස්සේ සෙට් උනා XDA එකට. එතනින් අල්ල ගත්තා GNote එකට දාන්න පුළුවන් වැඩ කිඩ. යන්තං root කර ගත්තා. ඒකත් දැං තරම් ලේසි නෑ ඉස්සර. දැං ඉතිං ඕන එකෙක් ඕන යකෙක් කරනවා මං හොඳට මට්ටු :lol::lol:
    custom ROMs ඔක්කොම වගේ දාලා බැලුවා. දැන් නම් වැඩ එක්ක ඒවා ටිකක් අමාරුයි.
    ඉඳපන් GNote එකට ICS දාන විදියට සරළව මම මේකේ දැම්මා. පොඩ්ඩක් ඉඳපන් හොායලා දෙන්නම්.
     

    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40
    ඔන්න අහු උනා දාපු පෝස්ට් එක. මම මේක උඔට හරි යන විදියට වෙනස් කරලා දෙන්නම්. තේරෙන්නේ නැති දෙයක් තියනවා නම් අහපන්.

    1. Installation :

    1.a Pre installation : (For clean installation)
    - phone එක off කරලා Recovery එකට ගන්න ((Vol up + Home + Power) ඔබාගෙන ඉන්න. boot වෙනකොට අතාරින්න)
    - එතකොට ඒවි පොඩි මෙනු එකක්. ඒකේ volume up/down වලින් එහා මෙහා වෙන්න පුළුවන්. power button එකෙන් තොරන්න පුළුවන්. එතනින් wipe cache කියන එක තොරන්න, ඊට පස්සේ wipe data/ factory reset තොරන්න.
    - Reboot තෝරන්න.
    - දැං ඕකේ IMEI number එක කොලේක ලියා ගන්න. IMEI number එක ගන්න පුළුවන් *#06# වලින්.
    - දැං CSC එක චෙක් කරන්න *#272*IMEI# වලින් (මෙතන IMEI එකට ලියා ගත්ත IMEI එක දෙන්න). දැං එන එකේ තේරිලා තියෙන්නේ SLK නෙමේ නම්, එක තොරන්න.
    - හරි පළමු අදියර අවසානයි.

    1.b Final Installation
    - ලංකාවට ආපු අලුත් ICS Stock ROM එක ගන්න මෙතනින්. ඒක extract කර ගන්න .tar එකක් එනකල්. .tar එක extract කරන්න එපා
    - Odin download කරගන්න මෙතනින්, එන ෆයිල් එක extact කරගෙන ඒකෙ ඇති odin.exe එකක්. එක Run කරන්න.
    - ඒකේ තියන PDA tab එක click කරලා දෙන්න ඇර extract කර ගත්ත ROM (.tar) file එක. අනිත් එව්වා අත තියන්නත් එපා. (පහල Image එක බලන්න)
    - phone එක Switch off කරන්න. ගන්න download mode එකට (Vol down + Home + Power) එතන පොඩි warning එකක් ඒවි ගනන් ගන්න එපා volume up එක press කරලා යන්න download mode එකට.
    - kies, Anti virus ඔක්කොම off කරන්න, වෙන usb devices තියනාවා නම් ගලවන්න
    - ගහන්න ෆොන් එක PC එකට
    - ID com port කියන එක කහ පාට වේවි odin වල.(පහල Image එක බලන්න)
    - දැං Start කරන්න. ටිකක් වෙලා යාවි වැඩේට. අන්තිමට PASS කියලා වැටිලා, ෆොන් එක restart වේවි.

    attachment.php


    - දැං ෆෝන් එක boot වේවි. මෙතනත් ටිකක් වෙලා යාවි.

    2. Rooting (Root කරන්න ඕන නම් විතරයි)

    - Download කර ගන්න [CWM zip] දා ගන්න ඒක Ext SDCARD ] එකට, ඊට පස්සේ [ SU-Busybox-Installer.zip] එකත් බා ගන්න. ඒක දා ගන්න SD card (internal memory)
    - ආයිත් Reboot to recovery.
    - apply update from external storage තොරන්න . (use vol up/down to select, power to enter)
    - CWM.zip තොරන්න ඊට පස්සේ CWM recovery එක එනකල් ටිකක් ඉන්න. මෙ recovery එක ටිකක් advance. Touch කරලා තොරන්න පුළුවන්.
    - ආයිත් install zip from sdcard or external SD තොරන්න (අර SU-Busybox-Installer.zip එක දාපු තැන )
    - SU-Busybox-Installer.zip එක තොරන්න
    - Reboot තොරන්න
    - ඔච්චරයි. ගින්දර වගේ root වෙලා ඇති.
    - පහල තියන 3 වෙනි එකත් අනිවාා කරන්න. super su කියනනේ හොඳ super user app එකක්.
    - 4 වෙනි එකෙන් කරන්නේ වැඩකට නැති stock apps අයින් කරලා දාන එක. මේ වැඩෙන් ෆෝන් එක මාර විදියට speed වෙනවා.

    3. How to Install SuperSU N remove super user (get it from here)(Optional)
    - Copy SuperSU zip in SD card
    - Again enter into recovery
    - Install superSU.zip just like you install SU-Busybox in step 2
    - Reboot
    - This will replace Superuser with super SU

    4. Remove unwanted Samsung apps (optional)
    - Install TB from Play Store
    - Restore previous backups (If any)
    - Remove unwanted Samsung apps
    - All weather and news apps
    - All Chinese apps (zenio, cobo, etc)
    - Remove all hubs (reader, media)
    - Remove all stating with SNS (SNS*)
    - And many more (I can't remember)
    - Ask me, before removing any other apps, if you don't know exactly what it is.

    Enjoy !!!



    Sources :
    1. (I've changed/added some information as well) Big thanks goes to Dr.Ketan(XDA Recognized Contributor)
    http://forum.xda-developers.com/showthread.php?t=1667018
    2. http://forum.xda-developers.com/showthread.php?t=1580830
     
    Last edited:
    • Like
    Reactions: Rangau2

    පොඩ්ඩා

    Well-known member
  • Nov 2, 2011
    2,919
    344
    83
    ===() කියන්න බෑ () ===
    ඉස්සර වෙලාම කියන්න ඕනා Root කියන එකයි Unlock කියන එකයි පටලව ගන්න එපා කියල. ඔය දෙක සම්පුර්ණයෙන් වෙනස් දෙකක් Phone Unlock කරනවා කියන්නේ ඕනෑම Network එකකින් SIM card එකක් යොදා ගන්න පුළුවන් කියන එක. නමුත් Root කරනවා කියන්නේ ෆෝන් එකේ SuperUser Access ලබා ගැනීම. හරියටම Linux වල වගේ. ඇයි අපි Root කරන්න ඕනා? එකට හේතු ගොඩක් තියෙනවා. මම මේකට එක ෆෝන් එකක් ගන්නම් උදාහරණයක්‌ හැටියට.

    Galaxy S2

    1. මේක කැඩෙන ගන්නකොට ලට්ට ලොට්ට පුරවල එන්නේ ඔය ගොල්ලෝ සමහර විට දන්නේ නැති උනාට ගොඩක් ජරාව දාල තම එවන්නේ මේකට කියන්නේ BloatWare කියල.

    2. ගොඩක් මේවලින් බැටරිය ඉක්මනට බහිනවා ඒවගේම Processor එකට අමතර බරක් දරන්න වෙනවා. ඉතින් මේ ජරාව ඔක්කොම තියෙන්නේ System partiton එකේ. ඕක අයින් කරන්න root access ඔනම් වෙනවා

    3. Custom ROM දාන්න. ඇයි custom rom ? කඩෙන් ගන්න එක හොද මදිද? මදි තමා :P! Custom ROM වල ලට්ට ලොට්ට නෑ එක හින්ද බැටරියට හොදයි ඒවගේම ගොඩක් වේගවත්. අනික කරණය තමා Customize කියන එක උපරිමයෙන් කරන්න පුළුවන්. හා මොනවද දැන් මේ Customize කරන්න පුළුවන්?
    දැන් ෆෝන් එක on වෙනකොට කට්ටියට samsung logo එක දැකල ඇති වෙලා නද්ද්ද? මට නම් එපා වෙලා තියෙන්නේ ඉතින් ඔයාලට පුළුවන් මේක වෙනස් කර ගන්න. බැටරිය එක්ක කොච්චර ඉතුරු වෙලා තියෙනවද කියල බැටරිය ගාවින් වැටෙනවා නම් හොදයි නේද ? එකත් කර ගන්න පුළුවන්. ඔය වගේ තව ජාති කීයක්‌ නම් තමුන්ට ඕන විදියට වෙනස් කර ගන්න පුලුවන්ද.

    4. Custom Kernel - මොකක්ද යකෝ මේ? ඕකනේ මුලින්ම අහන්නේ මේක මම කියන්නේ වැඩිය තේරුමක් නැති අයට එක හින්ද මේක පිළිබද විශාරද දැනුමක් තියෙන අය හිනා වෙන්න එපා මෙහෙම කිව්වා කියල :frown: හොදයි kernel එක කියන්නේ හරියටම ගුවන් යානයක නියමුවා වගේ ඔක්කොම පාලනය කරන්නෙ මේකෙන්. ඉතින් custom kernel එකක් බාවිතා කරලා අපිට ගොඩක් දේවල් වෙනස් කර ගන්න පුළුවන් හොදම උදාහරණය තම Over Clocking. Samsung Galaxy S2 එකේ Speed එක 1.2GHz නමුත් මේක 1.6GHz කරන්න පුළුවන් :D

    මේවගේ ගොඩක් දේවල් ඔයාලට කරගන්න පුළුවන් ෆෝන් එක root කලට පස්සේ. මේ මම කිව්වේ බොහොම පොඩ්ඩයි :D
    මචන් Custom Rom එක දැම්මහම අපි දාලා තියෙන ඇප්ස් නැති වෙනවද ?
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    යකෝ මාත් මොනවත් දැනං හිටියේ නෑ ෆෝන් එක ගන්න කල්. අරගෙන මෙතෙන්ට ආවම මට උදව් කලේ ඔය නවෝදයා බුුවා තමා. ඌ තමා බය ඇරලා ගත්තේ :lol: . ඊට පස්සේ සෙට් උනා XDA එකට. එතනින් අල්ල ගත්තා GNote එකට දාන්න පුළුවන් වැඩ කිඩ. යන්තං root කර ගත්තා. ඒකත් දැං තරම් ලේසි නෑ ඉස්සර. දැං ඉතිං ඕන එකෙක් ඕන යකෙක් කරනවා මං හොඳට මට්ටු :lol::lol:
    custom ROMs ඔක්කොම වගේ දාලා බැලුවා. දැන් නම් වැඩ එක්ක ඒවා ටිකක් අමාරුයි.
    ඉඳපන් GNote එකට ICS දාන විදියට සරළව මම මේකේ දැම්මා. පොඩ්ඩක් ඉඳපන් හොායලා දෙන්නම්.
    ade ela ela uba nam ela porak,,,ohoma yamuko machan..math wede atharinne ne:yes:
     
    • Like
    Reactions: vpsupun
    Status
    Not open for further replies.