ඒක ඇත්ත... අරාබි රටවල් දඬුවම් දෙන හැටියට ඒ රටවල් සුරපුරවල් වගේ තියෙන්න එපෑය..
මේ වගේ අදහස් වලින් පේන්නෙ අපිත් තාම හම්බයො වගේම මිලේඡ්ච ජාතියක් කියන එක..![]()



කලු පූසා;13009703 said:
pal modayo innawa thama. ekko anduwata baniwi. gedara ammata thathtata thamange duwa parissan karaganna berinam anduwen mona karannada. anika mun kiyana widihata atha paya kepuwoth prasiddiye munma ke gahai mineemaru palakayek kiyala. ehen pita ratawala ewun ke gahai manawa himikam kiyala. koheda meke inna eunta politics therenne nehene![]()
කලු පූසා;13009703 said:
pal modayo innawa thama. ekko anduwata baniwi. gedara ammata thathtata thamange duwa parissan karaganna berinam anduwen mona karannada. anika mun kiyana widihata atha paya kepuwoth prasiddiye munma ke gahai mineemaru palakayek kiyala. ehen pita ratawala ewun ke gahai manawa himikam kiyala. koheda meke inna eunta politics therenne nehene![]()
දැන් ඉතින් මේ සේරම කලේ ආන්ඩුව කියලා ආන්ඩුවට බැන බැන හිටපල්ලා. එතකොට ඉබේම ඕවා නවතියි.. අනේ මෙහෙමත් බත් කන හරක්...![]()

padayak giyath anduwalu waradi
kapana eka sirasa tv eke live telecast karannath one. 
දුමින්දගේ නඩුව බෙර ගන්න රටේ දූෂණයට එරෙහිව දාල තිබ්බ නීති වෙනස් කල
මාරගේ ගෝලයෙක් සුද්දෙක් මරල සුද්දියෙක් දුෂණය කරහම ඒකිගේ හු..මහල රට යෙව්වා
තමන්ගේ දරුවෝ වයස 3 ,5 දුෂණය කරපු එකෙක්ට ජනාදිපති සමාව දෙන්න ගියා
මිහින්තලේ ගණයාගේ පට්ටන් ගලෙව්වහම නායක හාමුදුරුවෝ
එකට විරුද්දව උද්ගෝෂණය කරන්නේ ආණ්ඩුවේ ගත්තෝ
හම්බන්තොට කෙල්ලෝ බලෙන් දාල ගොන් පොට් කරපු එක කොලබින් ඇවිත් අල්ලනකන්
උට එරෙහිව පැමිණිල්ලක්වත් පොලිසිය බාර ගන්නේ නැහැ උත් ප්‍රාදේශීය සබාවක මාරගේ ගෝලයෙක් නිසා
රටේ අගමැති කියනවා රපේ කරන එක විනෝදයක් කියල
මිනිස්සු දන්නවා ඕනි කුපාඩි වැඩක් කරත් රටේ ලොකුම කුපාඩිය තමන්ව බෙර ගන්නවා කියල
ලගදි කුපාඩිය චිත්රපටිය එනවා එක ගහන්නේ රජගෙදර පිම්පිය
උබල වගේ හොදිත් නැතිව මාරට පු.. එවුන් එක බලල අතේ පාරක් ගහල චූ කරලා බුදිගනින්
මිනිස්සු කොහොම හරි හරි කුපාඩින්ගෙන් දරුවෝ බේරාගනී
මචන්. පොඩ්ඩක් කියනවද බැරි වෙලාවත් මේවගේ දෙයක් උඹේ අක්කට, නංගිට, අම්මට හරි එක්කෝ පස්සේ කලෙක උඹේ දුවට හරි නෝනට මෙහෙම දෙයක් උනොත් උඹ මොකද කරන්නේ කියලා? රත්තරන් කඩුව කියලා ඇනගන්නවද? මම මේ එහෙම උනොත් කියලා කිව්වේ හොඳේ? වෙන්න නෙමේ. වෙන්න එපා කියලයි මම කියන්නේ. එහෙම උනොත් උඹ කරන්නේ මොකක්ද මචන්?
hire daala wadak naha! anith rapistlath padamak igena ganna vidihata rape kapapu ekage araka prasiddiye kapala daanna one.kapana eka sirasa tv eke live telecast karannath one.
![]()


කොල්ලගෙ උඹ කියන එක කැපුවම කෙල්ලට නැතිවෙච්ච දේ ආපහු හම්බවෙනවද? පුලුවන්නම් ඔවු කියපන්.hire daala wadak naha! anith rapistlath padamak igena ganna vidihata rape kapapu ekage araka prasiddiye kapala daanna one.kapana eka sirasa tv eke live telecast karannath one.
![]()



කලු පූසා;13011526 said:Umbalawa wage anduwata bena bena inne nehe. ekko katha karala wisandanawa mona karannada ekko u kasada bandinan one. neththan uta mage gane hamba wenawa honda party ekak. umbala wage online weerayek neme mama. parata bessama mata gamak flat karanna minissu innawa.



අනිවාර්යෙන්ම එක දවසක එක පත්තරයක මේ වගේ සිද්දීන් කියක් තියෙනවද... මෙච්චර අහේනි කාරයෝද බන් ලංකාවේ ඉන්නේ...???
සල්ලි බලෙයි දේශපාලන බලයෙනුයි... සදාචාරය විකුණලා... නොදකින් විතරක්.. අවුරුදු 3, 4 පොඩි දැරියකගේ ඉදන් අවුරදු 60, 70 වෙන ආච්චි අම්මලට පාවා නිදහසේ ඉන්න නෑ... පාරක බැහැල යන්න බෑ... හය හතර නොතේරෙන පොඩි එවුන් පවා මේවට ගොදුරු කරගන්න මිනිස්සුනේ ඉන්නේ...

