මම කාටවත් රිදවන්න නෙමෙයි එහෙම දැම්මේ. මේක Public Forum එකක් හින්දා මගේ අදහස තමයි මම ප්රකාශ කලේ. මේකේ නිදහස්ව අදහස් ප්රකාශ කිරිමේ අයිතිය තියේන්න ඔනේ. බොහෝ දුරට ඒ නිදහස මේකේ තියෙන නිසා තමයි අර මනුශලා එළුකිරි කිය කිය පර්ලිමේන්තුවේ කැගැහුවේත්, ජාති වාදය අවුස්සනවා කියලා SLT එකෙන් බ්ලොක් කරෙත්. මම මගේ අදහස විතරයි මම ප්රකාශ කලේ. ඒකට එකග වෙන අයත් ඉන්නවා නැති අයත් ඉන්නවා. අදහස් ප්රකාශ කිරිමේ අයිතිය Forum එකක තියෙන්නම ඔනේ දෙයක් ලෙසයි මම නම් සලකන්නේ. GTRZ, Thread එක Close කරපු එක නම් මම අනුමත කරන්නේ නැහැ. සමහර විට එහෙම කරන්න ඇත්තේ එළකිරි එක ගැන විවේචනයක් එද්දි හිත රිදුන නිසා වෙන්න අති.
Thread eka close kale awrudu ganakata passe awith thread ekak dala oya offline giya nisa. Oya Tv eke nattiy balannai api methana oya nisa ka gahnnai ona na ne

1. Manusha elakiri kiyana ekawath danne nathi eka gana dukai. Namuth mata pasuwa dana ganna labune manusha kiwwe elakiri.com eka gana nemei ema namin kallak use kalla promote wuna gossip blog ekak gana. eka dan block

2. SLT eka thiya katawath usawi niyogayak nathuwa block karanna baha. Ewagema ehema block karapu ekak TRC ekata kiyala paya ganen unblock karannath baha thawath usawi niyogayak nathuwa.
TRC eka oya kiyana gossip blog eka block karanna kiyala yawapu 2 reminder eke waradila e blog eke nama wenuwata elakiri.com kiyala gahala thiyanwa eke namath elakiri nisa. E waradeema egollo paya ganen hadala dunna.
Dan hari neda?

Oyata wagema apitath katha karanna aithiyak thiyanawa, Enisa thama me ape kattiya oyagollo wage community ekata apu dawase indan wadak nokara awrudu ganakata passe awilla chat thread hoyana aya gana katha karanne


ඕව් මචං මටත් පෙන්නේ මේක මුගේ ප්ලෑන් කරලා ගහපු යටි අරමුණකින් දාපු එළකිරි එකට මඩක් ගහන්න හිතාගෙන කරපු වැඩක් ද කොහෙද... මොකද මේකේ වටිනාකම තියෙන බොක්ක තියෙන එකා කවදාවත් ඔහොම ත්රෙඩ් දාන්නේ නෑ.. 

උඹනේ දැන් හිත රිදිලා වගේ පොස්ට් ඒක දාල තියෙන්නේ හික්..
අර ජිටි කිව්වා වගේ ටෙලි නාට්ට්ටිය බලන්නද ගියේ ?
දැන් ඉවර උනාද ඒක?
උඹලගේ වෙඩි තියන්න ඕනේ අහවල් එකට[/COLOR]


