Elakiri එක ගැන!!

GTRZ

Administrator
Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    මම කාටවත් රිදවන්න නෙමෙයි එහෙම දැම්මේ. මේක Public Forum එකක් හින්දා මගේ අදහස තමයි මම ප්‍රකාශ කලේ. මේකේ නිදහස්ව අදහස් ප්‍රකාශ කිරිමේ අයිතිය තියේන්න ඔනේ. බොහෝ දුරට ඒ නිදහස මේකේ තියෙන නිසා තමයි අර මනුශලා එළුකිරි කිය කිය පර්ලිමේන්තුවේ කැගැහුවේත්, ජාති වාදය අවුස්සනවා කියලා SLT එකෙන් බ්ලොක් කරෙත්. මම මගේ අදහස විතරයි මම ප්‍රකාශ කලේ. ඒකට එකග වෙන අයත් ඉන්නවා නැති අයත් ඉන්නවා. අදහස් ප්‍රකාශ කිරිමේ අයිතිය Forum එකක තියෙන්නම ඔනේ දෙයක් ලෙසයි මම නම් සලකන්නේ. GTRZ, Thread එක Close කරපු එක නම් මම අනුමත කරන්නේ නැහැ. සමහර විට එහෙම කරන්න ඇත්තේ එළකිරි එක ගැන විවේචනයක් එද්දි හිත රිදුන නිසා වෙන්න අති.

    Thread eka close kale awrudu ganakata passe awith thread ekak dala oya offline giya nisa. Oya Tv eke nattiy balannai api methana oya nisa ka gahnnai ona na ne :lol:

    1. Manusha elakiri kiyana ekawath danne nathi eka gana dukai. Namuth mata pasuwa dana ganna labune manusha kiwwe elakiri.com eka gana nemei ema namin kallak use kalla promote wuna gossip blog ekak gana. eka dan block :lol:

    2. SLT eka thiya katawath usawi niyogayak nathuwa block karanna baha. Ewagema ehema block karapu ekak TRC ekata kiyala paya ganen unblock karannath baha thawath usawi niyogayak nathuwa.

    TRC eka oya kiyana gossip blog eka block karanna kiyala yawapu 2 reminder eke waradila e blog eke nama wenuwata elakiri.com kiyala gahala thiyanwa eke namath elakiri nisa. E waradeema egollo paya ganen hadala dunna.

    Dan hari neda? :rofl:

    Oyata wagema apitath katha karanna aithiyak thiyanawa, Enisa thama me ape kattiya oyagollo wage community ekata apu dawase indan wadak nokara awrudu ganakata passe awilla chat thread hoyana aya gana katha karanne ;)
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    gon talk denna epaa ban. koheda jathiwadaya awussanawa kiyala EK block kalee ? okata utthare GT ubata dai. ubee hithee tiyana gobba adahas samajaye wapuranna epa.eka samajayatama ayahapathak

    anika uba reply kalee nathi nisai thread eka close karanna atthe. ubata adahas prakasha karanna aithiya nathenam ma ka kalee kohomada and ubee kalin thread eka makanna tibba. uba sirama sira bath kana gonek :no::no::no:
    :yes: ඕව් මචං මටත් පෙන්නේ මේක මුගේ ප්ලෑන් කරලා ගහපු යටි අරමුණකින් දාපු එළකිරි එකට මඩක් ගහන්න හිතාගෙන කරපු වැඩක් ද කොහෙද... මොකද මේකේ වටිනාකම තියෙන බොක්ක තියෙන එකා කවදාවත් ඔහොම ත්‍රෙඩ් දාන්නේ නෑ..

    මූ කරන්නේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය ගගා ඒක මුලාවෙන් යටින් ගේමක් ගහන එකද කොහෙද... එතකොට අනික එකාලත් මේකට එහෙයි එහෙයි ගගා මෝඩ විදියට රිප්ලයි දාන්න අරෙගන මුගේ මතය පතුරවන්න සපෝර්ට් දෙනවනේ.. දන්නවනේ මොලේ නැති එවුන් කරන වැඩ.. නමුත් මූට ඕනේ කරන ඩේ උනේ නෑ ජිටි ත්‍රෙඩ් එක වහුවනේ. දැන් මු මේකේ එනවා කියවගෙන .. මුන්ව බෑන් කරන්න ඕනේ... මුන් කරන්නේ කමියුනිටියට වින කරන එක. :frown:
     
    Last edited:

    saurtech

    Well-known member
  • Feb 18, 2007
    1,811
    298
    83
    පලමු රාජධානියේ

    කිසිම යටි අරමුණක් නැහැ.
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    Thread eka close kale awrudu ganakata passe awith thread ekak dala oya offline giya nisa. Oya Tv eke nattiy balannai api methana oya nisa ka gahnnai ona na ne :lol:

    1. Manusha elakiri kiyana ekawath danne nathi eka gana dukai. Namuth mata pasuwa dana ganna labune manusha kiwwe elakiri.com eka gana nemei ema namin kallak use kalla promote wuna gossip blog ekak gana. eka dan block :lol:

    2. SLT eka thiya katawath usawi niyogayak nathuwa block karanna baha. Ewagema ehema block karapu ekak TRC ekata kiyala paya ganen unblock karannath baha thawath usawi niyogayak nathuwa.

    TRC eka oya kiyana gossip blog eka block karanna kiyala yawapu 2 reminder eke waradila e blog eke nama wenuwata elakiri.com kiyala gahala thiyanwa eke namath elakiri nisa. E waradeema egollo paya ganen hadala dunna.

    Dan hari neda? :rofl:

    Oyata wagema apitath katha karanna aithiyak thiyanawa, Enisa thama me ape kattiya oyagollo wage community ekata apu dawase indan wadak nokara awrudu ganakata passe awilla chat thread hoyana aya gana katha karanne ;)

    මචෝ.. මු කලින් ත්‍රෙඩ් එකේ එළකිරි boring කියල කියන්න ට්‍රයි කර.. හරි ගියේ නෑ --> Fail

    ඊ ලඟට එක ක්ලෝස් කරාම මුගේ අරමුණ ඉටු උන් නැති නිසා දැන් මේකට ඇවිල්ල ආයේ කියනවා...
    එලකිරිය ජාති වාදී අරකයි මේකයි කියල බෑන් කලාලු SLT එකෙන් එහෙම කියල වටෙන් කිව්වේ මේක ජාති වාදී දේවල් යනවා කියල.. එකත් ---- > Fail

    තව කියනවා මනුෂ අරහෙම කිව්වේ මේකේ අදහස් ප්‍රකාශ කරන්න අයිතිය තියෙන නිසාලු..
    එකෙන් වටෙන් කියන්නේ ආණ්ඩුවට විරෝදී කියල පෙන්නන්න --> Fail

    මූ යටින් ගේම ගහන්නේ මට පෙන්නේ..මේ වගේ එවුන්ව බෑන් කරන්න ඕනේ.. මු හදන්නේ මේකේ ඉන්න එවුන් ටිකට එළකිරි එක ගැන වැරදි අදහසක් යවන්න :angry:
     
    DJAT

    Well-known member
  • Sep 1, 2006
    9,896
    1,395
    113
    Live in EARTH
    අපිත් නිදහසේ අපේ අදහස් තමයි එකේ ප්‍රකාශ කලේ :P උඹනේ දැන් හිත රිදිලා වගේ පොස්ට් ඒක දාල තියෙන්නේ හික්..

    උඹ ත්‍රෙඩ් ඒක දාල Offline. :rolleyes: අර ජිටි කිව්වා වගේ ටෙලි නාට්ට්ටිය බලන්නද ගියේ ? :D දැන් ඉවර උනාද ඒක? :P
    යකෝ ජාතිවාදේ ලබ්බකට නෙමෙයි SLT එකෙන් මේක බ්ලොක් කලේ, TRC එකෙන් වැරදිලා දීපු ඕඩර් එකකට. ඒක ගැන ලියල ඇති විස්තර, අදාළ ත්‍රෙඩ් එකේ.
    එළුකිරි කිව්වේ බං නිදහසක් හින්ද නීමයි... ඒක පක්ෂෙක ඉඳං තවත් පක්ෂෙකට මාරු වෙලා ඇවිල්ල ජනාදිපතිට සහ ආණ්ඩුවට කඩේ යන්න, සහ ලකුණු දාගන්න කරපු එකක්. ඌ නිදහසක් ගැනවත් කමියුනිටි එකක් ගැනවත් දන්නා එකෙක් නෙමෙයි.

    ඔය දේවල් ගැන පැහැදිලිව ත්‍රෙඩ් වල තියෙනවා, උඹත් ඉඳල ඉඳල කඩා පාත් වෙලා වලිගෙ පාගාගෙන නේ බං කියවන්නේ.. අය්යෝ සල්ලි, දැන් ඇවිල්ල ජිටි ත්‍රෙඩ් ඒක ක්ලෝස් කරපු එකට ඥාව් ඥාව් ගානවා :dull: උඹලගේ වෙඩි තියන්න ඕනේ අහවල් එකට[/COLOR]

    na ban moowa ban karala wadak na . uba dannawada ara Abewela patthe tiyanawa patta Rata thanakola wawena area. anna ekaka aragena gihin moowa badinna ona athi wenakan kaapan rata thanakola kiyala.
     
    DJAT

    Well-known member
  • Sep 1, 2006
    9,896
    1,395
    113
    Live in EARTH
    කිසිම යටි අරමුණක් නැහැ.

    api ehema hithamu

    habai uba thread eka patan gatthe ekak kiyaagena dan reply karanne thawa ekak kiyaagena. ara banda CMB awa wage wadak. ek boring gaala eka paarata SLT ban ekak gana katha karanawa.ekai blaka ehema kiyanne. ekath sadaranai.
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    matanam elakiri wage thanak naha samaharavita mama wenna athi wadiyenma on line inne aniwarayenma dawasata paya 12k vithara innawaa
    kammalikamanam ithin podi waliyak nathi unoth tikak kammali hithenawa:lol: (masekata parakwath ) aduma gane fb wath yanna hithenne naha elakiri vitharamayi
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    na ban moowa ban karala wadak na . uba dannawada ara Abewela patthe tiyanawa patta Rata thanakola wawena area. anna ekaka aragena gihin moowa badinna ona athi wenakan kaapan rata thanakola kiyala.
    :lol: :lol: එත් අපරාදේ.. එලදෙන්නුන්ට කන්න තියෙන තණකොළ මුන් වගේ එවුන් කනකොට..
    මුන්ට රට තණකොළ තමයි දෙන්න ඕනේ ලංකාවේ නැති :P මුන් රටේ ඉඳං රටට වින කරන එවුන් ද කොහෙද.. රටේ දේවල් කාල රටේ එලදෙන්නුනට කන්න තියෙන ඒවා කවන්න හොඳ නෑ.. මූ ඔන්න එළදෙනක් උනානං ලංකාවේ කිරිගොවියව නගා සිටවන්න තිබ්බ :rofl:
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    matanam elakiri wage thanak naha samaharavita mama wenna athi wadiyenma on line inne aniwarayenma dawasata paya 12k vithara innawaa
    kammalikamanam ithin podi waliyak nathi unoth tikak kammali hithenawa:lol: (masekata parakwath ) aduma gane fb wath yanna hithenne naha elakiri vitharamayi
    ආයේ මොන කතාද... :rofl: ගොඩම තමයි.. ආතල් විතරමයි...

    මගේ පනත් හරි.. එලකිරිත් හරි.. :rolleyes: :rofl: :P
     
    saurtech

    Well-known member
  • Feb 18, 2007
    1,811
    298
    83
    පලමු රාජධානියේ
    ආයේ මොන කතාද... :rofl: ගොඩම තමයි.. ආතල් විතරමයි...

    මගේ පනත් හරි.. එලකිරිත් හරි.. :rolleyes: :rofl: :P

    බොරු කියන්න එපා. උබ මැරුනා කියලා Elakiri එකට දැනෙන්නේ වත් නැහැ. 0.4M වලින් එකෙක් inactive වෙනවා එච්චරඉ. සක්‍රයා ඇවිල්ලා උබට කිව්වොත් Elakiri ද? Your Life ද? කියලා උබ මොකක්ද තොරා ගන්නේ Elakiri ද? නැනේ. ජීවිතය වගේ වැදගත් එකකට වෙබ් සඉට් සමාන කරන්න බැහෙනේ.
     
    Last edited: