pati roll පටි රෝල් mega thread

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
chicken%20dancin%20roubnd.gif
chicken%20dancin%20roubnd.gif
chicken%20dancin%20roubnd.gif
 
  • Like
Reactions: navodwickra

kmc madushan

Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    මුන්ට පිස්සු හැදිලා මල්ලි එක එක විකාර දානවා ඊයේ ඉඳල. මට දැන් මල පැනල තියෙන්නේ

    frustrated.gif

    ඔන්න මම නම් කිසි දෙයක් දැම්මේ නම් නෑ :rolleyes::D
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    පටි රෝල් 2012-07-09

    අම්මියෝ අද වැඩ ගොඩයි බොලව් ඒකයි පරක්කු. කොහොම හරි පටිගත කොරගත්ත එත් ඉතින් කපන්න කොටන්න පුළුවන් උනේ ගෙදර ඇවිල්ලා :yes: ඔන්න එහෙනම් අද රාජ සභාව :P

    පුල් කොලිටි

    බාගෙට කොලිටි
     
    • Like
    Reactions: shenu
    අම්මියෝ අද වැඩ ගොඩයි බොලව් ඒකයි පරක්කු. කොහොම හරි පටිගත කොරගත්ත එත් ඉතින් කපන්න කොටන්න පුළුවන් උනේ ගෙදර ඇවිල්ලා :yes: ඔන්න එහෙනම් අද රාජ සභාව :P

    පුල් කොලිටි

    ඔයා පව් කියලා හිතෙනවා අයියා,වැඩ තියාගන නේ මෙවා කරන්නෙ,අද ස්ප්‍රෙඩ් පාරක් දැම්මා රෙප් එත් ස්ප්‍රෙඩ් වෙලා මදි හෙට අනිවාරයෙන් රෙප් දෙන්නම් හරි,ස්තුති අයියා...
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    ඔයා පව් කියලා හිතෙනවා අයියා,වැඩ තියාගන නේ මෙවා කරන්නෙ,අද ස්ප්‍රෙඩ් පාරක් දැම්මා රෙප් එත් ස්ප්‍රෙඩ් වෙලා මදි හෙට අනිවාරයෙන් රෙප් දෙන්නම් හරි,ස්තුති අයියා...

    නෑ මල්ලි අද project එකක වැඩ හිර වෙලා ඉතින් හෙට වෙද්දී කරල දෙන්න උනා :( අලුතෙන් ගත්ත package එක පට්ට 600KB/s එනවා කන්තෝරුවේදී :yes: