මුන්ට පිස්සු හැදිලා මල්ලි එක එක විකාර දානවා ඊයේ ඉඳල. මට දැන් මල පැනල තියෙන්නේ
![]()


අයියා ලොකු කැපවිමක් කරනවා නේ මෙ වෙනුවෙන්,ස්තුති කියන්න තමා තියෙන්නෙ,මෙ හොන්තුව රෙපුත් දෙන්න බැ කියන එකේ





ඔන්න එහෙනම් අද රාජ සභාව 
අම්මියෝ අද වැඩ ගොඩයි බොලව් ඒකයි පරක්කු. කොහොම හරි පටිගත කොරගත්ත එත් ඉතින් කපන්න කොටන්න පුළුවන් උනේ ගෙදර ඇවිල්ලාඔන්න එහෙනම් අද රාජ සභාව
පුල් කොලිටි
ඔයා පව් කියලා හිතෙනවා අයියා,වැඩ තියාගන නේ මෙවා කරන්නෙ,අද ස්ප්රෙඩ් පාරක් දැම්මා රෙප් එත් ස්ප්රෙඩ් වෙලා මදි හෙට අනිවාරයෙන් රෙප් දෙන්නම් හරි,ස්තුති අයියා...
අලුතෙන් ගත්ත package එක පට්ට 600KB/s එනවා කන්තෝරුවේදී 