HACK වැඩ්ඩෝ ඉන්නවානම් වරෙන්

prathapa89

Well-known member
  • Aug 16, 2011
    2,385
    432
    83
    ගාල්ලේ
    :lol::lol::lol::lol::lol::lol::lol:
    උඹ ඔය නෙට් එකේ තියෙන සොෆ්ට්වෙයාර්, වෙබ්සයිට් වලින් ට්‍රයි කරන්න යන්න එපා හොදෙ.. අපේ එකෙක්ට මාරම වැඩක් වුණා.. ඒකි ෆේස්බුක් කෙල්ලෙක්ට ලව් කලා.. මේකිට කොල්ලෙක් ඉන්නවද කියලා සිරාවටම දැනගන්න ඕන වුණා.. මූ ඒකිට FB, Gmail පාස්වර්ඩ් දුන්නා. මේකි ඒ වුණාට මූට දුන්නෙ ෆේස්බුක් එකේ විතරයි.. මූ හැක් කරන්න කියලා සොෆ්ට්වෙයාර් එකකින් හරි සයිට් එකකින් හරි ට්‍රයි කරලා.. ඒකෙ මේ විදියට ඉල්ලලා තියෙන්නෙ..
    ඔබේ ඊමේල් ලිපිනය..
    ඔබේ ඊමේල් රහස්‍ය අංකය..
    හැක් කරන්න ඕන කෙනාගෙ එක..

    ඉතින් මූ දීලා.. පස්සෙ මොකද දන්නවද වෙලා තියෙන්නෙ.. ඒ සයිට් එකෙන් මේල් එකක් යවලා කෙල්ලගෙ එකට මෙන්න මේ ඊමේල් ඇඩ්රස් එකේ අයිතිකාරයා ඔයාගෙ මේල් එක හැක් කරන්න උත්සාහ කරා.. ඔයාට ගිෆ්ට් එකක් වශයෙන් අපි ඔහුගෙ රහස්‍ය අංකය දෙනවා.. ඔබට කැමති තීරණයක් ගන්න.. ස්තුතියි.. :lol::lol: කෙල්ල ඔය මේල් එක මූට එවලා.. අපිට බඩ අල්ලගෙන හිනා..

    පරිස්සමින් හොදේ.. ඉල්ලන් කන්න වෙන්නෙ බොට.. :yes:
    :lol::lol::lol::shocked::confused:
     
    NB Diamonds

    Well-known member
  • May 29, 2012
    9,116
    712
    113

    sirawatada ban ?
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    කැත සිද්දිය ඔයි....:lol::lol::lol::lol:

    sirawatada ban ?

    සිරාවමට මචෝ කිව්වෙ.. ඌ ඒ කෙල්ලත් එක්ක සම්බන්ධයක් තිබුණා.. මේකි සමහර වෙලාවට Gmail එකේ ඔන්ලයින්.. ෆේස්බුක් ඕෆ්ලයින්.. මූට ඉතින් සැකයි මේකිට තව කොල්ලෙක් ඉන්නවද කියලා.. ඔය නිසා තමා මූ හැක් කරන්න හැදුවෙ.. උන් දෙන්නා දැන් කසාද බැදලා මාස හයක් විතර වෙන බබෙකුත් ඉන්නවා..:lol: FB ලව් එකක් ඒක.. මට හිනා ඒ මේල් එකේ ලියලා තිබ්බ දේවල් වලට..:lol: ඕකා ලැජ්ජාවට කෙල්ල එක්ක චැට් කලෙත් නෑ.. ඒත් කෙල්ල මූට බොක්කෙන්ම ලවු කරලා තියෙන්නෙ.. පස්සෙ පස්සෙ කොල්ලො එකතුවෙලා වැඩේ හරිගැස්සුවා.. පස්සෙ කෙල්ලගෙ ගෙදරින් මූට ගේම දාලා ජොබ් එක්ක නෑ කියලා.. අන්තිමට කාටත් හොරෙන් කෙල්ල අරගෙන පැනලා ගියා.. දැන් ඉන්නවා ආතල් එකේ.. :yes:
     
    aravinda2d

    Member
    Oct 5, 2010
    309
    17
    0
    Kadawatha
    කාගේද mail එක?? විස්තර ටිකක් කියපන්... පුළුවන් උදව්වක් කරන්නම්...

    :D
     
    bigtop

    Member
    Jul 3, 2012
    1,512
    121
    0
    http://goo.gl/DOv6z
    Phishing කරන්න පුලුවන් Hack කරන එක Illegal අහුවුනොත් Interpol එකෙන් ඇවිත් ඔයාව උස්සගෙන යයි.
     
    Doma20

    Junior member
  • Jan 7, 2012
    552
    24
    18
    machan hack kanwanma godk wisther hoyala balanda onaa.
    net eka tool tibata awa suver karand ba!:cool:

    gOOGEL:eek: EKA HACK karanam hari ;)
     
    vishu

    Well-known member
  • Jul 3, 2007
    1,306
    97
    63
    කෙල්ලගේ PC එකට KEY LOGGER එකක් දල USERNAME/PASSWORD එක ගනින් ............
    අනේ මැට්ටෝ ...උඹ ...ලංකාවේද......?