වැඩ්ඩෝ ඉන්නවානම් වරෙල්ලා

malithx2

Well-known member
  • May 19, 2010
    675
    366
    63
    වැඩ්ඩෝ ඉන්නවානම් වරෙල්ලා

    මචංලා උබලා දන්න software එකක් තියනවද web site block කරන්න පුලුවන් මට ඔන 'download' කියන opption එකෙ ඉදලාම block කරන්න පුලුවන් එකක්.හැබැයි මචෝ එක දැන ගන්න බැ block කරලා තියෙන්නෙ software එකකින් කියලා.නැත්නම් චාටර් එකයි.උදව්වක් දෙනවද මචංලා:yes: