පොඩි නීතිමය උදව්වක්

OnDaRock

Well-known member
  • Feb 21, 2010
    944
    624
    93
    පොඩි නීතිමය උදව්වක්

    මගෙ යාළුවෙක් සයිට් ඒකක් කරනව ලුහුඩු දැන්වීම් දාන්න. මේකෙ ඇඩ් දාන්න පුළුවන් කිසිම ගාස්තුවක් නැතුව.
    ප්‍රශ්නෙ ඒක නෙවෙයි, මෙයාට ඕනෙ මේකෙ ඇඩ් ගොඩක් දාගන්න. ඉතින් මෙයා හදන්නෙ පත්තර වල යන ඇඩ් ඒකෙ දාන්න. එයාම ටයිප් කරල දාන්න හදන්නෙ. මගෙන් අහනව ඒකෙ නීතිමය පැත්ත. ඉතින් මම සයිට් හැදුවට ඔව්ව දන්නෙ නෑ. දන්න කට්ටිය පොඩ්ඩක් මට උදව් කරනවද මේකට.
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    එහෙම දාන්න බෑ. ගොඩක් ඇඩ් පත්තර වලට යන්නෙ agency හරහා. agency එකත් ඌට නඩුදාන්න පුලුවං, ඇඩ් එක දාපු කොම්පැනියත් නඩු දාන්න පුලුවං.
     

    OnDaRock

    Well-known member
  • Feb 21, 2010
    944
    624
    93
    thanx kosandpol.
    එහෙමද.
    එතකොට ලුහුඩු දැන්වීම් වත් දාන්න බැරිද ??
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    thanx kosandpol.
    එහෙමද.
    එතකොට ලුහුඩු දැන්වීම් වත් දාන්න බැරිද ??
    අවසර නැතුව බෑ. පත්තරෙන් කේස් දායි උන්ට ආපු ඇඩ් දානවා කියලා.
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මේකෙ ඉන්නවා බ්ලූ චිප් කම්පැනි එකක පට්ට ලෝයර් කෙනෙක්......
    පොඩ්ඩක් හොයල අහල බලපං.........
    පට්ට ලෝ පොයින්ට් එකක් දෙයි..........!!!!ලොල්

    ප.ලි.
    එහෙම දාන්න බෑ මචං.......
    පත්තර වලට කොපි රයිට්ස් තියනව පල කරන හැම අකුරක ම.
     

    OnDaRock

    Well-known member
  • Feb 21, 2010
    944
    624
    93
    thanx dath kimbula !!!
    මම මේක කරන්න පුළුවන් විදිහක් තියේද බලන්නෙ.
    අපිට බැරිද ඇඩ් දාපු කට්ටියට (කොම්පැනි සහ ලුහුඩු ) කතා කරල අවසර අරන් දාන්න ? ඒ අවසරේ ලිඛිත වෙන්ඩ ඕනෙද ? ෆෝන් එකෙන් බැරි වෙයිද ?
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    thanx dath kimbula !!!
    මම මේක කරන්න පුළුවන් විදිහක් තියේද බලන්නෙ.
    අපිට බැරිද ඇඩ් දාපු කට්ටියට (කොම්පැනි සහ ලුහුඩු ) කතා කරල අවසර අරන් දාන්න ? ඒ අවසරේ ලිඛිත වෙන්ඩ ඕනෙද ? ෆෝන් එකෙන් බැරි වෙයිද ?
    ලිඛිත වෙන්න ඕනෙ. ෆෝන් කෝල් ගනන් ගන්නෙ නෑ.