පොඩි නීතිමය උදව්වක්
මගෙ යාළුවෙක් සයිට් ඒකක් කරනව ලුහුඩු දැන්වීම් දාන්න. මේකෙ ඇඩ් දාන්න පුළුවන් කිසිම ගාස්තුවක් නැතුව.
ප්රශ්නෙ ඒක නෙවෙයි, මෙයාට ඕනෙ මේකෙ ඇඩ් ගොඩක් දාගන්න. ඉතින් මෙයා හදන්නෙ පත්තර වල යන ඇඩ් ඒකෙ දාන්න. එයාම ටයිප් කරල දාන්න හදන්නෙ. මගෙන් අහනව ඒකෙ නීතිමය පැත්ත. ඉතින් මම සයිට් හැදුවට ඔව්ව දන්නෙ නෑ. දන්න කට්ටිය පොඩ්ඩක් මට උදව් කරනවද මේකට.