Elakiri මෙම්බර්ස් Trip 2012 - එළකිරි සාමාජික චාරිකාව 2012

cspmaxx

Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    අගෝස්තු 25හෝ 26 හෝ සැප්තැම්බර් 01 හෝ 02..??????????

    දත් කිබුලා එනබව කිව්වා..

    සැප්තැම්බර් 2 යමං.එතකොට විභාගෙ ලියන උන්ටත් යන්න පුලුවං :yes::yes::yes:
    ගාල්ලෙනෙ යන්නෙ.මම අලුත්ගමින් නඟිනවා හරිය.;);)
    සැප් 2 නම් මගෙ සහභාගිත්වය ස්තිර කරා. :D:D
     

    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    යන trip එකක් අගෝස්තු වලින් පස්සෙ යමල්ලකො බං

    කෝරලේමහත්තයා;13005543 said:



    20න් පස්සේ හොදා මචෝ...
    :yes::yes:

    :angry: :angry: kawadda yako dan yanne trip eka? kohetada enna one :D :D

    ba ban....mee paara a/l :(


    යන්නෙ ගාල්ලෙ

    අපි උසස්පෙල විභාගෙ ඉවරවෙලා යමුද?
    කට්ටියක් හැලෙයි නැත්නම්.. මොකද කියන්නෙ...?:confused:

    සැප්තැම්බර් 1 හරි 2ක හරි..........?????????:confused:
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    සැප්තැම්බර් 2 යමං.එතකොට විභාගෙ ලියන උන්ටත් යන්න පුලුවං :yes::yes::yes:
    ගාල්ලෙනෙ යන්නෙ.මම අලුත්ගමින් නඟිනවා හරිය.;);)
    සැප් 2 නම් මගෙ සහභාගිත්වය ස්තිර කරා. :D:D
    උබ ලංකාවට ආවද:rolleyes:කිව්වෙ වත් නැ නෙ යකෝ:frown:
     

    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    :yes::yes: වැඩි පිරිසකගේ සහභාගිත්වයක් බලාපොරොත්තු වෙන්න පුළුවන් වගේ එදාට නම්... :cool::cool:

    උබ ලංකාවට ආවද:rolleyes:කිව්වෙ වත් නැ නෙ යකෝ:frown:

    කෝරලේමහත්තයා;13017184 said:


    okkogenma ahamu...
    itapasse sthira karagamu