|~ Lovers Avenue ~|

Status
Not open for further replies.

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    උඹ වාහන ගැන දන්නේ නෑ බබෝ...
    ඒකට ඩක්කුව කියල උඹ කිව්වට Mafia ඒක ඕන ගානක් දෙන්නම් කියලා ඉල්ලන්නේ...
    Heavy Vehicles වල පොත්ත නෙමේ Engine එක බලපං...
    :growl: :growl: :growl: :growl: :growl:
    අනික ඉතිං මගේ දුප්පත් වාහනේට එහෙම කියන්න එපා...
    :( :( :( :( :(
    ඔන්න බබාගේ ඉතුරු වැඩ ටිකත් මං කියන්නලු යන්නේ...

    :cool: :cool: :cool: :cool: :cool:


    Mafia Ge Ayyage DJ Ekath Mama Illana Ganak Deela Ganna Inne
    DJ Ekath Ekka Ayyage ෆෙරාරි Eke රෝද Tikath Denawalu
    රෝද උනත් ෆෙරාරි කිව්වම:eek:
     

    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|
    kawuda pissu natuwe dragonda babada

    ale inna lamai mama ammalata kiyanna:eek:

    මමයි ඩ්‍රැගයි ඕවට නෑ අක්කේ...
    මූ ආවෙම සප්පායම් වෙලා...
    ඊට පස්සේ කියෝනවා කියෝනවා ඉවරයක් නෑ...


    wolverine-facepalm.gif


    picture.php

     

    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    මමයි ඩ්‍රැගයි ඕවට නෑ අක්කේ...


    මූ ආවෙම සප්පායම් වෙලා...
    ඊට පස්සේ කියෝනවා කියෝනවා ඉවරයක් නෑ...


    wolverine-facepalm.gif


    picture.php
    :yes:
     
    Last edited:

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    බබා දුන්න Party එක...!!!
    :eek: :eek: :eek: :eek: :eek:


    57129.jpg



    ඔන්න අද අපේ ගෙදරදී බබා අපිට Party එකක් දුන්නාලූ...
    9ට එනවා කිව්ව බබා ඇහැරුනේ 8.30ට මං දුන්න Call එකෙන්ලූ...
    ඒ ඇහැඅරිලත් පැය භාගේ දුරෙන් ඉන්න අපේ ගෙදර එද්දී 11 උනාලූ...
    ඌ නිසා රස්තියාදු උන Fire Dragon සහ ගෙදරට වෙලා බලා හිටිය බබාගේ හත්මුතු පරම්පරාවම මතක් කලාලූ...
    :angry: :angry: :angry: :angry: :angry:

    ආපු වෙලේ ඉදං මූ පිස්සු නැටුවලූ....
    බලං හිටිය අපිට දැන් පිස්සු වගේලූ...
    හොඳ වෙලාවට අපේ අම්මා ගෙදර හිටියේ නෑලූ...
    නැත්නම් මූ කරන ඒවා දැකලා මටත් ගෙදරින් යන්න ඉඩ තිබ්බාලූ...
    :shocked: :shocked: :shocked: :shocked: :shocked:

    මොනවා උනත් ලෝභ නැතුව දෙන Party එක සුපිරියටම දුන්නාලූ...
    ඒ පින නිමිත්තෙන් ඉක්මනින් පියෙක් වීමේ වාසනාව උදාවේවා යැයි අපි එක සිතින් ප්‍රාර්ථනා කරමූ...
    :D :D :D :D :D


    picture.php

    ko mata :(
     

    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    බබා දුන්න Party එක...!!!
    :eek: :eek: :eek: :eek: :eek:


    57129.jpg



    ඔන්න අද අපේ ගෙදරදී බබා අපිට Party එකක් දුන්නාලූ...
    9ට එනවා කිව්ව බබා ඇහැරුනේ 8.30ට මං දුන්න Call එකෙන්ලූ...
    ඒ ඇහැඅරිලත් පැය භාගේ දුරෙන් ඉන්න අපේ ගෙදර එද්දී 11 උනාලූ...
    ඌ නිසා රස්තියාදු උන Fire Dragon සහ ගෙදරට වෙලා බලා හිටිය බබාගේ හත්මුතු පරම්පරාවම මතක් කලාලූ...
    :angry: :angry: :angry: :angry: :angry:

    ආපු වෙලේ ඉදං මූ පිස්සු නැටුවලූ....
    බලං හිටිය අපිට දැන් පිස්සු වගේලූ...
    හොඳ වෙලාවට අපේ අම්මා ගෙදර හිටියේ නෑලූ...
    නැත්නම් මූ කරන ඒවා දැකලා මටත් ගෙදරින් යන්න ඉඩ තිබ්බාලූ...
    :shocked: :shocked: :shocked: :shocked: :shocked:

    මොනවා උනත් ලෝභ නැතුව දෙන Party එක සුපිරියටම දුන්නාලූ...
    ඒ පින නිමිත්තෙන් ඉක්මනින් පියෙක් වීමේ වාසනාව උදාවේවා යැයි අපි එක සිතින් ප්‍රාර්ථනා කරමූ...
    :D :D :D :D :D


    picture.php




    :lol::lol:
     

    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    Dragonට අමතක උනාද දන්නේ නෑ මෙතන Link එක දාන්න...
    ඔන්න පොර ආයෙත් පුද්ගලිකයි රහසිගතයි Threads දාන්න අරගෙන...

    පුද්ගලිකයි රහසිගතයි V

    picture.php




    සමාවෙන්න!!!!!

    මම නූල බල බල හිටියා මිසක් ඒක මෙතන දාන්න අමතක උනා!!!!

     

    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    මේක කවුරුහරි වැරදි කෙනෙක් දැක්කොත් මටත් ගෙදරින් යන්න වෙනවලු
    Fire Eye ගෙදරදි අපි කෑම කන අතරේ අතුරුදහන් වෙනවලු
    අනුන්ගෙ ෆෝන් සාක්කුවල දාගෙන තමයිලු අතුරුදහන් වෙන්නෙ
    Mal Baba අත තිබ්බ ගමන් Fire Eye ගෙ ගෙදර තියෙන Cab එක(ඩක්කුව ) Star උනාලු
    කුණු බෑග් එකක් එකක් විසිකරන්න Place එකක් නැතුව Town එකක් ගාව ඔරලෝසු කනුවක් තියෙන මංසන්දියකටම එන්න උනාලු




    :P:P
     

    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    මමයි ඩ්‍රැගයි ඕවට නෑ අක්කේ...
    මූ ආවෙම සප්පායම් වෙලා...
    ඊට පස්සේ කියෝනවා කියෝනවා ඉවරයක් නෑ...


    wolverine-facepalm.gif


    picture.php




    තව ටිකක් හිටියානම් එහෙම මොනව ඉලව්වක් වෙයිද දන්නෑ!!!!
     
    Status
    Not open for further replies.