ICE AGE ඇවිත් !!!!!!!!!!!!!!

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
ice_age_4_58838f83c671f6b4ab9456585941acc7.jpg

මම අද හංදියෙ රෙකෝඩ් බාර් එකට ගිහින් බලද්දි මෙන්න අයිස් ඒජ් 4 ඩීවීඩි තියෙනවා.. කියුවා වගේම අයිස් ඒජ් හතර තිබ්බා.. තාම ෆිල්ම් එක රිලීස් වෙලත් නෑ.රිලීස් වෙන්නෙ 13 වෙනිදා... ඊයෙ තමයි ඩීවිඩී ඇවිත් තිබ්බෙ, කොලිටි අවුලකුත් නෑ... බලහල්ලකො... ඩීවීඩී ඩවුන්ලෝඩ් කරලා රයිට් කරලා.. ලංකාව වටේම බෙදලත් ඉවරයි. ඒ අතින් නම් අපි සෑහෙන්න දියුනුයි.. :shocked::shocked:

සමහරවිට මේක වෙන්න ඇති ආසියාවෙ ආශ්චර්යය කියන්නෙ.
:lol::lol::lol:
 
crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    යකෝ මූ ඒ ඩිංගට ත්‍රේඩ් එකකුත් දාලා.. :shocked:
    මට කියපන්කො ඔය DVD එකේ අයිතිකාරයොන්ගෙ නම.. ඒ කිව්වෙ ඔය කවරෙ ගහලා තියෙනවනේ උන්ගෙ නම..
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    යකෝ මූ ඒ ඩිංගට ත්‍රේඩ් එකකුත් දාලා.. :shocked:
    මට කියපන්කො ඔය DVD එකේ අයිතිකාරයොන්ගෙ නම.. ඒ කිව්වෙ ඔය කවරෙ ගහලා තියෙනවනේ උන්ගෙ නම..
    නමක් නෑ බන්:eek::eek:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ

    කැමර් කොපිය බැලුවාම ඔරිජිනල් එක ආපු දවසට බලන්න එපා වෙනවා බං.. උඹලට හම්බවුනාද BattleShip එකෙයි Avengers එකෙයි ඔරිජිනල් ඒවා..? එහෙම සෙට් වුන එකෙක් ඉන්නවා නම් මට ලින්කු ටික එවපන්කො.. ලොකු උදව්වක්.. මට තාම බලන්න උනේ නෑ බං.. Urgrove එකෙන් මම ෆිල්ම්ස් බාන්නෙ.. උන් තාම දාලා නෑ ඔරිජිනල් එක.. :( ටොරන්ට් වලින් ඩවුන් අමාරුයි බං.. හෙනට ස්ලෝව්..
     
    mcculum

    Active member
  • Feb 14, 2011
    603
    60
    28
    කැමර් කොපිය බැලුවාම ඔරිජිනල් එක ආපු දවසට බලන්න එපා වෙනවා බං.. උඹලට හම්බවුනාද BattleShip එකෙයි Avengers එකෙයි ඔරිජිනල් ඒවා..? එහෙම සෙට් වුන එකෙක් ඉන්නවා නම් මට ලින්කු ටික එවපන්කො.. ලොකු උදව්වක්.. මට තාම බලන්න උනේ නෑ බං.. Urgrove එකෙන් මම ෆිල්ම්ස් බාන්නෙ.. උන් තාම දාලා නෑ ඔරිජිනල් එක.. :( ටොරන්ට් වලින් ඩවුන් අමාරුයි බං.. හෙනට ස්ලෝව්..

    avengers nam blue ray realeas karanne sept wala ban :confused::confused::confused: http://marvel.com/news/story/18984/full_marvels_the_avengers_blu-ray_details
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    කැමර් කොපිය බැලුවාම ඔරිජිනල් එක ආපු දවසට බලන්න එපා වෙනවා බං.. උඹලට හම්බවුනාද BattleShip එකෙයි Avengers එකෙයි ඔරිජිනල් ඒවා..? එහෙම සෙට් වුන එකෙක් ඉන්නවා නම් මට ලින්කු ටික එවපන්කො.. ලොකු උදව්වක්.. මට තාම බලන්න උනේ නෑ බං.. Urgrove එකෙන් මම ෆිල්ම්ස් බාන්නෙ.. උන් තාම දාලා නෑ ඔරිජිනල් එක.. :( ටොරන්ට් වලින් ඩවුන් අමාරුයි බං.. හෙනට ස්ලෝව්..

    okata visadumak me thiyenne
    http://www.elakiri.com/forum/showthread.php?t=1458898