මම අද හංදියෙ රෙකෝඩ් බාර් එකට ගිහින් බලද්දි මෙන්න අයිස් ඒජ් 4 ඩීවීඩි තියෙනවා.. කියුවා වගේම අයිස් ඒජ් හතර තිබ්බා.. තාම ෆිල්ම් එක රිලීස් වෙලත් නෑ.රිලීස් වෙන්නෙ 13 වෙනිදා... ඊයෙ තමයි ඩීවිඩී ඇවිත් තිබ්බෙ, කොලිටි අවුලකුත් නෑ... බලහල්ලකො... ඩීවීඩී ඩවුන්ලෝඩ් කරලා රයිට් කරලා.. ලංකාව වටේම බෙදලත් ඉවරයි. ඒ අතින් නම් අපි සෑහෙන්න දියුනුයි..


සමහරවිට මේක වෙන්න ඇති ආසියාවෙ ආශ්චර්යය කියන්නෙ.








