කැමර් කොපිය බැලුවාම ඔරිජිනල් එක ආපු දවසට බලන්න එපා වෙනවා බං.. උඹලට හම්බවුනාද BattleShip එකෙයි Avengers එකෙයි ඔරිජිනල් ඒවා..? එහෙම සෙට් වුන එකෙක් ඉන්නවා නම් මට ලින්කු ටික එවපන්කො.. ලොකු උදව්වක්.. මට තාම බලන්න උනේ නෑ බං.. Urgrove එකෙන් මම ෆිල්ම්ස් බාන්නෙ.. උන් තාම දාලා නෑ ඔරිජිනල් එක..ටොරන්ට් වලින් ඩවුන් අමාරුයි බං.. හෙනට ස්ලෝව්..
Avenger eka nam thiyenawa MC eke ara game kiyana lokuwata thiyena shop eke




