pati roll පටි රෝල් mega thread

navodwickra

Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    එල....... ;)
    මගෙනම් speedtest එකට යන්නත් බෑ...:no:
    telecom නෙ
    :eek:
    ඔන්න අද එකත් බාගත්තා.. :yes:බොහොම ස්තුතියි!
    මම දවස් ගානක් තිස්සෙ බලනව රෙප් දෙන්නම බෑනෙ
    :(

    පස්සේ ගමු මලේ ඔය මගෙ mobile net ;) broadband හිතා ගන්න පුළුවන්නේ
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    අඩෝ අපි ඔය එක එකා කියපු පලියට පස්සට යන උන් නෙමෙයි හරිය....:growl::growl:
    ඒත් ඉතින් මේක අහන්න එපැයි යංඥං යංඥං...:(:(

    හරිය වැරදිය කියන්න නම් දන්නේ නෑ එත් මගෙ යකා අවුස්සගන්නේ නැතුව අද පටි රෝල් පොස්ට් ඒකට යමන්. දන්නවනේ මට මල පැන්නොත් තොට කරන දේ :growl:
     
    Kasun.D

    Member
    Apr 13, 2008
    1,534
    95
    0
    ..:in the Capital of Down South:..
    හරිය වැරදිය කියන්න නම් දන්නේ නෑ එත් මගෙ යකා අවුස්සගන්නේ නැතුව අද පටි රෝල් පොස්ට් ඒකට යමන්. දන්නවනේ මට මල පැන්නොත් තොට කරන දේ :growl:
    අනේ අම්මො මෙන්න නවොද් අය්යාට තරහ ගිහිල්ලා....:P
    වෑඩිය තරහ ගන්න එපා ඉක්මනට වයසට යයි
    :rofl::rofl:
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    හරිය වැරදිය කියන්න නම් දන්නේ නෑ එත් මගෙ යකා අවුස්සගන්නේ නැතුව අද පටි රෝල් පොස්ට් ඒකට යමන්. දන්නවනේ මට මල පැන්නොත් තොට කරන දේ :growl:
    chicken%20dancin%20roubnd.gif
    chicken%20dancin%20roubnd.gif
    chicken%20dancin%20roubnd.gif
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    අනේ අම්මො මෙන්න නවොද් අය්යාට තරහ ගිහිල්ලා....:P
    වෑඩිය තරහ ගන්න එපා ඉක්මනට වයසට යයි
    :rofl::rofl:

    දැන් කොහොමත් වයසයි තමා :( 40ක් වෙනවා :sorry:
     
    තියෙනවා තියෙනවා මොකද නැත්තේ මම හිටියේ අනුජ කොල්ල දායි කියල බලාගෙන. කොල්ලට පන්තිද කොහෙද අද. එහෙනම් අහමු බලන්න කරාටේ අසපුව

    පුල් කොලිටි බඩු

    ඔන්න අයියා අද නම් යාන්තන් දි ගත්තා රෙප,හතර අතට බෙදලා ආවා හි ;)

    ඔහේ මක්කයි කොරන්නේ

    මම ඉන්නෙ ලඬකා දිවිපයේ අයියා ,ඇයි දන්නෙ නැ එක චෙන්නායි උනේ :D

    දැන් කොහොමත් වයසයි තමා :( 40ක් වෙනවා :sorry:

    හි හි බොරු බොරු
    :D
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK

    ඔන්න අයියා අද නම් යාන්තන් දි ගත්තා රෙප,හතර අතට බෙදලා ආවා හි ;)

    මම ඉන්නෙ ලඬකා දිවිපයේ අයියා ,ඇයි දන්නෙ නැ එක චෙන්නායි උනේ :D

    හි හි බොරු බොරු
    :D
    E="4"]තැන්කු තැන්කු. මම හිතන්නේ SpeeTest.net එකේ ලගම server එක තියෙන්නේ එහෙ. මගෙත් Leeds හිටියට Manchester කියල වැටුනේ server එක[/SIZE]
     
    තැන්කු තැන්කු. මම හිතන්නේ SpeeTest.net එකේ ලගම server එක තියෙන්නේ එහෙ. මගෙත් Leeds හිටියට Manchester කියල වැටුනේ server එක

    ඔව් එහෙම වෙන්න ඇති අයියා,තව පැය කිහිපයකින් කොළඔ යන්නත් තියනවා වැඩ වගයට,මම යනවා අයියා සැතපෙන්න,හෙට හමුවෙමු,සුභ රාත්‍රියක් වෙවා!!! :):):)
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    ඔව් එහෙම වෙන්න ඇති අයියා,තව පැය කිහිපයකින් කොළඔ යන්නත් තියනවා වැඩ වගයට,මම යනවා අයියා සැතපෙන්න,හෙට හමුවෙමු,සුභ රාත්‍රියක් වෙවා!!! :):):)

    සුභ රාත්‍රියක් වේවා බලාගෙන යන්න. මම යනවා TV බලන්න :D
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    පටි රෝල් දොර ලොක් හෝල්ම්ස් අංක 47

    මේ ටිකේ අනුජ කොල්ලා පෙන්න නෑ නේද? හ්ම්ම් හරි කමක් නෑ ඔන්න එහෙනම් අද දොර ලොක් හෝල්ම්ස් අංක 47. එහෙනම් ඉතින් බද පැලෙන්න හිනා වෙන එකයි ඇත්තේ :D:lol::lol:. මේ youtube එක ගෙදර ගොහින් හොඳේ ;);)

    මෙන්න එළකිරි කොලිටි එක

    මෙන්න බාගෙට කොලිටි එක

    PATI-ROLL.gif
    images

    Last edited:
    • Like
    Reactions: kmc madushan

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    මේ ටිකේ අනුජ කොල්ලා පෙන්න නෑ නේද? හ්ම්ම් හරි කමක් නෑ ඔන්න එහෙනම් අද දොර ලොක් හෝල්ම්ස් අංක 47. එහෙනම් ඉතින් බද පැලෙන්න හිනා වෙන එකයි ඇත්තේ :D:lol::lol:. මේ youtube එක ගෙදර ගොහින් හොඳේ ;);)

    මෙන්න එළකිරි කොලිටි එක

    මෙන්න බාගෙට කොලිටි එක

    Thanks buddy :D Rep add ;)
     
    shenu

    Well-known member
  • Mar 11, 2008
    4,420
    532
    113
    34
    Colombo
    මේ ටිකේ අනුජ කොල්ලා පෙන්න නෑ නේද? හ්ම්ම් හරි කමක් නෑ ඔන්න එහෙනම් අද දොර ලොක් හෝල්ම්ස් අංක 47. එහෙනම් ඉතින් බද පැලෙන්න හිනා වෙන එකයි ඇත්තේ :D:lol::lol:. මේ youtube එක ගෙදර ගොහින් හොඳේ ;);)

    මෙන්න එළකිරි කොලිටි එක

    මෙන්න බාගෙට කොලිටි එක

    PATI-ROLL.gif
    images

    ty.gif
     
    සුභ රාත්‍රියක් වේවා බලාගෙන යන්න. මම යනවා TV බලන්න :D

    හි හි මම ගියේ නැ අයියා,පියතුමාව අන්තිමට ඇරලා මම නිකන් හිටියා :D

    මේ ටිකේ අනුජ කොල්ලා පෙන්න නෑ නේද? හ්ම්ම් හරි කමක් නෑ ඔන්න එහෙනම් අද දොර ලොක් හෝල්ම්ස් අංක 47. එහෙනම් ඉතින් බද පැලෙන්න හිනා වෙන එකයි ඇත්තේ :D:lol::lol:. මේ youtube එක ගෙදර ගොහින් හොඳේ ;);)

    මෙන්න එළකිරි කොලිටි එක

    එළකිරි අයියා ස්තුති :yes::yes::):)