එල.......
මගෙනම් speedtest එකට යන්නත් බෑ...
telecom නෙ
ඔන්න අද එකත් බාගත්තා..බොහොම ස්තුතියි!
මම දවස් ගානක් තිස්සෙ බලනව රෙප් දෙන්නම බෑනෙ![]()
පස්සේ ගමු මලේ ඔය මගෙ mobile net
broadband හිතා ගන්න පුළුවන්නේ එල.......
මගෙනම් speedtest එකට යන්නත් බෑ...
telecom නෙ
ඔන්න අද එකත් බාගත්තා..බොහොම ස්තුතියි!
මම දවස් ගානක් තිස්සෙ බලනව රෙප් දෙන්නම බෑනෙ![]()
broadband හිතා ගන්න පුළුවන්නේ අඩෝ අපි ඔය එක එකා කියපු පලියට පස්සට යන උන් නෙමෙයි හරිය....දැම්මෝ පස්සට ගිහිල්ලා බලපන්




අඩෝ අපි ඔය එක එකා කියපු පලියට පස්සට යන උන් නෙමෙයි හරිය....
ඒත් ඉතින් මේක අහන්න එපැයි යංඥං යංඥං...![]()

අනේ අම්මො මෙන්න නවොද් අය්යාට තරහ ගිහිල්ලා....හරිය වැරදිය කියන්න නම් දන්නේ නෑ එත් මගෙ යකා අවුස්සගන්නේ නැතුව අද පටි රෝල් පොස්ට් ඒකට යමන්. දන්නවනේ මට මල පැන්නොත් තොට කරන දේ![]()



හරිය වැරදිය කියන්න නම් දන්නේ නෑ එත් මගෙ යකා අවුස්සගන්නේ නැතුව අද පටි රෝල් පොස්ට් ඒකට යමන්. දන්නවනේ මට මල පැන්නොත් තොට කරන දේ![]()
අනේ අම්මො මෙන්න නවොද් අය්යාට තරහ ගිහිල්ලා....
වෑඩිය තරහ ගන්න එපා ඉක්මනට වයසට යයි![]()
40ක් වෙනවා 
තියෙනවා තියෙනවා මොකද නැත්තේ මම හිටියේ අනුජ කොල්ල දායි කියල බලාගෙන. කොල්ලට පන්තිද කොහෙද අද. එහෙනම් අහමු බලන්න කරාටේ අසපුව
පුල් කොලිටි බඩු

ඔහේ මක්කයි කොරන්නේ

දැන් කොහොමත් වයසයි තමා40ක් වෙනවා
![]()

E="4"]තැන්කු තැන්කු. මම හිතන්නේ SpeeTest.net එකේ ලගම server එක තියෙන්නේ එහෙ. මගෙත් Leeds හිටියට Manchester කියල වැටුනේ server එක[/SIZE]
ඔන්න අයියා අද නම් යාන්තන් දි ගත්තා රෙප,හතර අතට බෙදලා ආවා හි
මම ඉන්නෙ ලඬකා දිවිපයේ අයියා ,ඇයි දන්නෙ නැ එක චෙන්නායි උනේ
හි හි බොරු බොරු![]()
තැන්කු තැන්කු. මම හිතන්නේ SpeeTest.net එකේ ලගම server එක තියෙන්නේ එහෙ. මගෙත් Leeds හිටියට Manchester කියල වැටුනේ server එක



ඔව් එහෙම වෙන්න ඇති අයියා,තව පැය කිහිපයකින් කොළඔ යන්නත් තියනවා වැඩ වගයට,මම යනවා අයියා සැතපෙන්න,හෙට හමුවෙමු,සුභ රාත්රියක් වෙවා!!!



. මේ youtube එක ගෙදර ගොහින් හොඳේ 

මේ ටිකේ අනුජ කොල්ලා පෙන්න නෑ නේද? හ්ම්ම් හරි කමක් නෑ ඔන්න එහෙනම් අද දොර ලොක් හෝල්ම්ස් අංක 47. එහෙනම් ඉතින් බද පැලෙන්න හිනා වෙන එකයි ඇත්තේ. මේ youtube එක ගෙදර ගොහින් හොඳේ
මෙන්න එළකිරි කොලිටි එක
මෙන්න බාගෙට කොලිටි එක
Rep add 
මේ ටිකේ අනුජ කොල්ලා පෙන්න නෑ නේද? හ්ම්ම් හරි කමක් නෑ ඔන්න එහෙනම් අද දොර ලොක් හෝල්ම්ස් අංක 47. එහෙනම් ඉතින් බද පැලෙන්න හිනා වෙන එකයි ඇත්තේ. මේ youtube එක ගෙදර ගොහින් හොඳේ
මෙන්න එළකිරි කොලිටි එක
මෙන්න බාගෙට කොලිටි එක
![]()
![]()
Thanks buddyRep add
දැන් හිරු එකේ MP3 එක දෙනවද බං?සුභ රාත්රියක් වේවා බලාගෙන යන්න. මම යනවා TV බලන්න![]()

මේ ටිකේ අනුජ කොල්ලා පෙන්න නෑ නේද? හ්ම්ම් හරි කමක් නෑ ඔන්න එහෙනම් අද දොර ලොක් හෝල්ම්ස් අංක 47. එහෙනම් ඉතින් බද පැලෙන්න හිනා වෙන එකයි ඇත්තේ. මේ youtube එක ගෙදර ගොහින් හොඳේ
මෙන්න එළකිරි කොලිටි එක




හි හි මම ගියේ නැ අයියා,පියතුමාව අන්තිමට ඇරලා මම නිකන් හිටියා
එළකිරි අයියා ස්තුති![]()
