එළකිරි........
Maxa thred එක...
![]()
![]()
![]()
![]()
![]()
![]()
කවුද බොලේ මේ හැලයා...





එළකිරි........
Maxa thred එක...
![]()
![]()
![]()
![]()
![]()
![]()
කවුද බොලේ මේ හැලයා...





Rep+4
kibullu
Rep+4
good post ..rep++
මම කට්ටා;12996782 said:bump
bump

වටිනා ත්රෙඩ් එකක් යාලුවා...

එලකිරි එකේත් කාලයක් තිබ්බා , ත්රෙඩ් ගන්න දෙයක් නෑ කිඹුල්ලු පිරිලා, දැන එක කිඹුලෙක්වත් නැහැ![]()
aparade elakiriyata kibullu dennek nathi una.
btw

උඹ සීමාව ඉක්මවා යනව වැඩී
ඔන්න කොහෙද කිඹුල්ල ගෙවල් වලටත් රිංගනවලු
සීමාවෙ හිටපන්



උඹ සීමාව ඉක්මවා යනව වැඩී
ඔන්න කොහෙද කිඹුල්ල ගෙවල් වලටත් රිංගනවලු
සීමාවෙ හිටපන්




උඹ සීමාව ඉක්මවා යනව වැඩී
ඔන්න කොහෙද කිඹුල්ල ගෙවල් වලටත් රිංගනවලු
සීමාවෙ හිටපන්


කිඹුලට පාර වැරදිලද?
අම්බලන්තොට ප්රදේශයේ නිවසක් තුළට හදිසියේ කඩා වැදුණු කිඹුලෙකු ඉවත් කිරීමට ගම්වාසීන් පියවර ගත්තේය.ප්රදේශවාසීන් පැවසුවේ අද පිහිටි වැව් දෙකින් එකක සිටි කිඹුලෙකු මෙලෙස පැමිණෙන්නට ඇති බවය.අම්බලන්තොට බැරගම, දැහැමිපුර ප්රදේශයේ නිවසකට ඊයේ රාත්රී 9ට පමණ එම කිඹුලා පැමිණ තිබුණි.හම්බන්තොට වනජීවි කාර්යාලයට මේ පිළිබදව දැනුම්දීමෙන් පසු රාත්රී 10 පමණ වනජීවි නිලධාරීන් පැමිණ කිඹුලා රැගෙන ගිය බව
