smother

Well-known member
  • Jan 27, 2009
    19,902
    1,483
    113
    36
    Six Feet Under
    මේක මචන් මගේ යාලුවෙක් තමයි ලිව්වෙ "ලහිරු ප්‍රදීප්" කියල..
    ලස්සන හින්ද තොපි එක්ක බෙදා ගන්න හිතුනා


    sad.jpg


    තෙරක් නොපෙනෙන දුරක් යන්නට,
    මෙරක් බර දුක් කඳක් මැඩගෙන...
    පවක් පලදී පූරුවේ කල,
    මවක් මෙන් සිටි නුඹත් දැන් නැත..

    පලක් නැත අද ගෙවන දිවි මග,
    වලක් මෙන් වේ මමම හාරන...
    ලොවක් සුන් වූ මගේ දිවි මග,
    මලක් වේවා නුඹේ දිවියට......

    ⓁⓅ

     

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,483
    113
    36
    Six Feet Under
    හොන්ද නිර්මාණයක් +
    :yes::yes:


    Thanks


    thanks

    පුදුම දුකක් ගැබ්වෙලා තියෙන්නෙ
    +4

    ඔව් බන් ඕක ඌ FB දාල තිබ්බෙ පොර වලක් ඇතුලක බැහැල ඉන්න PHOTO එකක් දාල..
    එහෙම බලනකොට හොද තෙරුමකුත් තියෙනව