මේක මචන් මගේ යාලුවෙක් තමයි ලිව්වෙ "ලහිරු ප්රදීප්" කියල..
ලස්සන හින්ද තොපි එක්ක බෙදා ගන්න හිතුනා
තෙරක් නොපෙනෙන දුරක් යන්නට,
මෙරක් බර දුක් කඳක් මැඩගෙන...
පවක් පලදී පූරුවේ කල,
මවක් මෙන් සිටි නුඹත් දැන් නැත..
පලක් නැත අද ගෙවන දිවි මග,
වලක් මෙන් වේ මමම හාරන...
ලොවක් සුන් වූ මගේ දිවි මග,
මලක් වේවා නුඹේ දිවියට......
ⓁⓅ
ලස්සන හින්ද තොපි එක්ක බෙදා ගන්න හිතුනා
තෙරක් නොපෙනෙන දුරක් යන්නට,
මෙරක් බර දුක් කඳක් මැඩගෙන...
පවක් පලදී පූරුවේ කල,
මවක් මෙන් සිටි නුඹත් දැන් නැත..
පලක් නැත අද ගෙවන දිවි මග,
වලක් මෙන් වේ මමම හාරන...
ලොවක් සුන් වූ මගේ දිවි මග,
මලක් වේවා නුඹේ දිවියට......
ⓁⓅ
Nice 
