ඔන්න මචන්ලා මගේ 5000 වෙනි පොස්ට් එක
මට ගොඩක් සතුටුයි..

මෙච්චර දවස් මාත් එක්ක හිටපු එළකිරි යාළුවන් සේරටම ස්තුති කරනවා..
අද පොස්ට් එක විදියට මම ගොඩක් අයට වැදගත් දෙයක් දෙන්න හිතුව..
ගොඩක් අයට පීසී එකක් ෆෝමැට් කරාම එන ප්රශ්නයක් තමයි ඒකෙ Drivers හොයාගන්න නැති එක..
මේ ප්රශ්නෙ ගොඩක් බලපාන්නෙ පරණ එකක් ෆෝමැට් කරොත් තමයි..
මේකට නියම විසඳුම තමයි මේ දෙන්න යන්නෙ..
මේ Software එකෙන් කරන්නෙ ඔයාගේ පරිගණකයේ තියෙන Drivers චෙක් කරලා ස්වයංක්රියව නැති Drivers දාල දෙන එක..
මේ දෙන ලින්ක් එකෙන් Crack එකත් එක්කම බාගන්න පුළුවන්..
හොඳයිනම් රෙප් දෙන්න.. බම්ප් එකක් දාන්න..

අද සේරටම මගේ ගානේ රෙප් 6+ දෙනව.. 5000 පොස්ට් එක සමරන්න
ගත්තෙ මෙතනින්
ගත්තෙ මෙතනින්
Last edited: