MF තමා ලංකාවට හරියන්නේඒකට තමා බොල බොක්ස් හොයන්නෙ...
එහෙමහරි දැම්මෙ නැත්තන් තොපිට තාමත් ගාමණී නැහැ තමා පුතෝ හරිය...
එක නම් ඇත්ත මචෝ,මොනවා කිව්වත් කොල්ලා ගාමණී ටොරෙන්ට් එකට සෑහෙන්න දුකක් වින්ද
බොක්ස් එකක් හොයල දීපල්ලකො ඉතින්.. Mediafire දාන්න ඔක්කොම සෙට් උනා... අප් කරද්දි ජරමර නෙහ්..MF දැම්මනම් protect කරල ලින්ක්ස් ටික දෙන්න තිබ්බ අලුත් ෆිලිම් ටික...


ඒකට තමා බොල බොක්ස් හොයන්නෙ...


MF දැම්මනම් protect කරල ලින්ක්ස් ටික දෙන්න තිබ්බ අලුත් ෆිලිම් ටික...




50ක් 60ක් සෙට් වුනාම එක සීඩ් කරන එකෙක්ට,
එකෙක්ටවත් හරියට බාගන්න නෑ.. නාස්තිය වැඩියි.
SLT කියන්නෙ ෂුවර් ආයෙ, 
නොදකිං බාලා තියෙන ජරාව හුඟ.. 
Incoming වලටත් කැපෙනව.