WHAT R U DOWNLOADING NOW

Status
Not open for further replies.

RaZor_911

Well-known member
  • Jul 14, 2011
    14,278
    1
    4,516
    113
    Unknown
    :growl:ඒකට තමා බොල බොක්ස් හොයන්නෙ...
    :cool::cool:

    එහෙමහරි දැම්මෙ නැත්තන් තොපිට තාමත් ගාමණී නැහැ තමා පුතෝ හරිය... :P
    එක නම් ඇත්ත මචෝ,මොනවා කිව්වත් කොල්ලා ගාමණී ටොරෙන්ට් එකට සෑහෙන්න දුකක් වින්ද :D

    බොක්ස් එකක් හොයල දීපල්ලකො ඉතින්.. Mediafire දාන්න ඔක්කොම සෙට් උනා... අප් කරද්දි ජරමර නෙහ්.. :( MF දැම්මනම් protect කරල ලින්ක්ස් ටික දෙන්න තිබ්බ අලුත් ෆිලිම් ටික...
    MF තමා ලංකාවට හරියන්නේ :yes::yes:
     
    DJnet

    Well-known member
  • Apr 27, 2007
    4,563
    516
    113
    අන්තර්ජංජාලය
    mage seedbox eka razor ta dunna. podi awlakata thiyenne eke torrent hadanna ba. ubata torrent eka hadala mata denna puluwannam man aniwa 2 weeks 3 - 5 MBps walin seed karannam aniwa :yes::D
    දෙන්නෙ කොහොමැයි? බලමුකො මන් වෙන කොහෙටහරි දාන්න ට්‍රයි එකක් දෙන්නම්... හැබැයි මං ගාව තියෙන්නෙ යූටියුබ් වලට වැටිච්ච සිංහල ඒවා වගයක්... හැබැයි යූටියුබ් ඒවට වැඩිය quality හොඳයි.. watermark එහෙම නෑ... :)
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    දෙන්නෙ කොහොමැයි? බලමුකො මන් වෙන කොහෙටහරි දාන්න ට්‍රයි එකක් දෙන්නම්... හැබැයි මං ගාව තියෙන්නෙ යූටියුබ් වලට වැටිච්ච සිංහල ඒවා වගයක්... හැබැයි යූටියුබ් ඒවට වැඩිය quality හොඳයි.. watermark එහෙම නෑ... :)

    uba torrent eka hadala publish karanna kalin mata diyan. eka mage seedbox ekata dl karagannam. ita passe eka publish karapan. man full speed seed karannam seedbox 2 kin :yes::D 100mbit & 1gbit
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    තව කොම්පුටෙර්ස් 2 කකුත් සෙට් කරලා සීඩ් කරනවා කිව්ව එකා අන්තිමට ලොවෙත් නෑ :rofl: :rofl:,

    :lol: :lol: හිහී.. පුදුම කට්ටක් බං public torrents සීඩ් කිරිල්ල. :sorry: 50ක් 60ක් සෙට් වුනාම එක සීඩ් කරන එකෙක්ට, :no: එකෙක්ටවත් හරියට බාගන්න නෑ.. නාස්තිය වැඩියි.

    :D :D

    :growl:ඒකට තමා බොල බොක්ස් හොයන්නෙ...

    එහෙමහරි දැම්මෙ නැත්තන් තොපිට තාමත් ගාමණී නැහැ තමා පුතෝ හරිය... :P

    බොක්ස් එකක් හොයල දීපල්ලකො ඉතින්.. Mediafire දාන්න ඔක්කොම සෙට් උනා... අප් කරද්දි ජරමර නෙහ්.. :( MF දැම්මනම් protect කරල ලින්ක්ස් ටික දෙන්න තිබ්බ අලුත් ෆිලිම් ටික...

    :cool: එහෙනම් රොවියගේ box එක ඉල්ලගෙන වැඩේ ගොඩ දාපන්..

    පොඩ්ඩා;13022547 said:

    :( බාපුවා මකන එකත් අපරාදේ නිසා ඩීවීඩී කේස් පිටින් write කරලා අල්මාරියේ තියෙනවා. :no: බලලා නෑ 8% - 10% වත්..
     
    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,839
    1,459
    113
    Colombo
    :cool:
    16idxl4.png

    බොක්ස් එක ඕන කෙනෙක් ඉන්නවනං කියන්න ශෙයාර් කරගන්න...
    KD අපේ kasunrock :cool:
    ela ela roviya nisa ipt eka cheat karanna natwa Ratio eka wadi kara gatta;):cool::P
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    sirawata bn. wesige puthala inne . unge ammalata hu***da one bn :angry::angry::angry:

    :angry: :angry: තරඟයක් දෙන්න එකෙක් නැති නිසා ගොඩක්ම ඔය.. :shocked: කෝල් එකක් ගන්නකොට ඉස්සර විනාඩියකට රුපියල් 12යි 15යි.. :oo: Incoming වලටත් කැපෙනව. :cool: ඒක අඩු වෙලා අඩු වෙලා අන්තිමට විනාඩියට Rs. 0.50 වෙනකම් අඩු වුනා. :shocked: පස්සේ නෙ මේ විනාඩියට රුපියල උනේ ආශ්චර්‍යක් නිසා. :lol:

    :) ඒ වගේ, :yes: නෙට් දෙන්නත් හරිහමං උන් 4 - 5ක් වත් හිටිය නම් සාධාරණයක් වෙනව මචන් කොහෙන් හරි මිනිස්සුන්ට.
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    :angry: :angry: තරඟයක් දෙන්න එකෙක් නැති නිසා ගොඩක්ම ඔය.. :shocked: කෝල් එකක් ගන්නකොට ඉස්සර විනාඩියකට රුපියල් 12යි 15යි.. :oo: Incoming වලටත් කැපෙනව. :cool: ඒක අඩු වෙලා අඩු වෙලා අන්තිමට විනාඩියට Rs. 0.50 වෙනකම් අඩු වුනා. :shocked: පස්සේ නෙ මේ විනාඩියට රුපියල උනේ ආශ්චර්‍යක් නිසා. :lol:

    :) ඒ වගේ, :yes: නෙට් දෙන්නත් හරිහමං උන් 4 - 5ක් වත් හිටිය නම් සාධාරණයක් වෙනව මචන් කොහෙන් හරි මිනිස්සුන්ට.

    ekanam aththa bn. eth owwa wenne nane. wavecom wath hariyata hitiyoth hari. eth ithin meka lankawane. :(
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    එල මචෝ,මාත් මතක් වුන වෙලාවට ලිස්ට් එකට නම් දාගන්නව තමා,ඒත් ඔක්කොම එක පාර ඩවුන් වෙන්න දාන්නේ නෑ.

    මචන්ස් මට දියන් කෝ:),ලකී අයියිය දුන්න සීඩ් බොක්ස් එක දැන් වැඩ නෑ බන්ස් :(
    අහ් උබට ඕනෙද මචන් ?
    ඕනෙ :)
    ඕනෙද බොස් ?

    Razor DJnet ඕන්නම් පී එම් එකක් එවන්න.. මම බොක්ස් එකේ ලොගින්ස් දෙන්නම් ;)
     
    • Like
    Reactions: DJnet
    Status
    Not open for further replies.