පුද්ගලිකයි රහසිගතයි IV

Fire Dragon

Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....

    පොඩ්ඩක් වැරදුනා.....

    දැන් හරි!!!

    :):)





    සුරාන්තය කියන්නෙ ශුක්‍රාණු එලියට එන (බඩු යන) අවස්ථාව......

    කලාතුරකින් සුරාන්තය සමඟ ශුක්‍රාණු පිටනොවෙන්නත් පුළුවන්....
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    උඹ ඔය කියන්නෙ "කොටියා" පෙත්ත ගැන ද?????

    :rolleyes::rolleyes:
    ශුක්‍රාණු පිටවීම ප්‍රමාද කරන,ලිංගික කාර්යේ බොහෝ වෙලවක් රැදී සිටීමට බාහිරින් ගනු ලබන පෙත්ත

    නම නම් දන්නෙ නෑ,ඒක ගත්තම ඇත්තටම කොහොමද ශුක්‍රාණු පිතවීම පමා වෙන්නෙ
     

    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    ශුක්‍රාණු පිටවීම ප්‍රමාද කරන,ලිංගික කාර්යේ බොහෝ වෙලවක් රැදී සිටීමට බාහිරින් ගනු ලබන පෙත්ත

    නම නම් දන්නෙ නෑ,ඒක ගත්තම ඇත්තටම කොහොමද ශුක්‍රාණු පිතවීම පමා වෙන්නෙ



    නම ව්‍යාග්‍රා!!!

    ඒවා ගැන ඉදිරි thread වලදී සාකච්ඡා කරන්න ඉන්නෙ.......

    ;);)
     

    IAmMrDamnLOL

    Well-known member
  • Jun 27, 2012
    2,506
    521
    113
    33
    ElaKiri.com/forum
    ස්ථිර උපත් පාලනය ක්‍රමයක් වන වාසෙක්තමි (Vasectomy) සැත්කමේදී කරනු ලබන්නේ, මෙම ශුක්‍ර නාලය, වෘෂණ කෝෂ ආසන්නයේදී කැපුමක් මඟින් නාලය ඇද කපා ගැට ගැසීමයි.


    වාසෙක්තමි සැත්කම නිසා ලිංගික දුබලතා ඇති නොවේ.

    එහෙත් නිපදවෙන ශුක්‍ර තරලයේ ශුක්‍රාණු නොපවතින නිසා උපත් පාලනයක් සිදුවේ.
    Meka gana vistara pavasanna puluvanda obata?
    mema sathkama sidu kirimata sthanayak?
     

    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    Meka gana vistara pavasanna puluvanda obata?
    mema sathkama sidu kirimata sthanayak?


    වැඩි විස්තරයක් නම් තාම දන්නෑ!!!!

    මෙහෙම එකක් කරනවා කියලා නම් දන්නවා!!

    වෛද්‍යවරයෙකුගෙන් කරුණු දැනගන්න එක තමා හොඳ.....

     

    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....


    11.gif