සුරාන්තය කියන්නෙ ශුක්රාණු එලියට එන (බඩු යන) අවස්ථාව......

සුරාන්තය කියන්නෙ ශුක්රාණු එලියට එන (බඩු යන) අවස්ථාව......



සුරාන්තය කියන්නෙ ශුක්රාණු එලියට එන (බඩු යන) අවස්ථාව......
කලාතුරකින් සුරාන්තය සමඟ ශුක්රාණු පිටනොවෙන්නත් පුළුවන්....
පොඩ්ඩක් වැරදුනා.....
දැන් හරි!!!

[/CENTER]
Pethi Gehuwama Badu Yanne Nethi
System Eka Mokadda![]()


උඹ ඔය කියන්නෙ "කොටියා" පෙත්ත ගැන ද?????
good post
Bump

ශුක්රාණු පිටවීම ප්රමාද කරන,ලිංගික කාර්යේ බොහෝ වෙලවක් රැදී සිටීමට බාහිරින් ගනු ලබන පෙත්ත
නම නම් දන්නෙ නෑ,ඒක ගත්තම ඇත්තටම කොහොමද ශුක්රාණු පිතවීම පමා වෙන්නෙ


oya name eka kiyala illuwama denawa kiyala sure daනම ව්යාග්රා!!!
ඒවා ගැන ඉදිරි thread වලදී සාකච්ඡා කරන්න ඉන්නෙ.......

Meka gana vistara pavasanna puluvanda obata?ස්ථිර උපත් පාලනය ක්රමයක් වන වාසෙක්තමි (Vasectomy) සැත්කමේදී කරනු ලබන්නේ, මෙම ශුක්ර නාලය, වෘෂණ කෝෂ ආසන්නයේදී කැපුමක් මඟින් නාලය ඇද කපා ගැට ගැසීමයි.
වාසෙක්තමි සැත්කම නිසා ලිංගික දුබලතා ඇති නොවේ.
එහෙත් නිපදවෙන ශුක්ර තරලයේ ශුක්රාණු නොපවතින නිසා උපත් පාලනයක් සිදුවේ.
oya name eka kiyala illuwama denawa kiyala sure da![]()


Meka gana vistara pavasanna puluvanda obata?
mema sathkama sidu kirimata sthanayak?
Mata Ona One Ne Ban
ඇයි උඹ ඉල්ලුවම දුන්නෙ නැද්ද????