patta +

Ade niyama thread eka malli. Elakiri eke inna members la godak dakka.![]()

එහෙනම් එකෙන්ම කට්ටියට සුභ පතනවා,වෑඩේ දිගටම කරගෙන යන්න කියලා,අනිවා එක සංචාරෙකට හරි මමත් set වෙනවා ලගදිම...........

wonderful

Good Old Memories![]()

yep yep... about an year ago.... auruddai giye, den aaa kollo kothanada inne![]()

මැක්සා
එළකිරි සංචාරකයන්ට මාගේ උණුසුම් සුභපැතුම්. ලංකාවට අවාම සංචාරයක් යන්න ආසයි .
wow ela ban
නවෝද මචන් උඹව කාලෙකට පස්සේ පොටෝ එකකින් හරි දකින්න ලැබීම සතුටක්.ට්‍රිප් එක ගැනනම් කියෙව්වා.....නියම පොස්ට් එක මචන්

maxxxa wadak machan
thanks
kauda yako mae parana thread eka bump kale
