Monthly 14300කට ගත්තෙ අවුරුදු 4කින් ගෙවන්න.[/QUOkawadada oka gaththe ? echchara aduwen ?![]()
Monthly 14300කට ගත්තෙ අවුරුදු 4කින් ගෙවන්න.[/QUOkawadada oka gaththe ? echchara aduwen ?![]()
අපිට ගන්නකොට කිව්වා පළවෙන 1000km 60ට අඩුවෙන් යන්න කියලා. ඒක නිසා 3rd gear එකෙන් එහාට යන්න බැරි වුණා දැනට 55ට වගේ කාර් එක ඇද්දුවා. කිසි අවුලක් නෑ. හොඳට යනවා. වාහනේ බැලන්ස් එකත් හොඳයි. තාම Suspension හෙම පදම් වෙලා නෑ. තව වාහනේ ඉන්ජින් එකේ සද්දෙ ගොඩාක් අඩුයි.
Ubata ganna puluwn wahana....
Honda Civic EK3- 1999-2000 wage thama...Brandnew nm na ethin......
Fuel karanawa aulk ma na..performance nm patta.....
![]()
![]()
![]()
Toyota AE 110 or CE 100(Diesel) mewa nm godkma patta gahala tiyenne
Lancer Car eka......
Suzuki Alto 2010 HA 24S
HA 25s eka nm ganna tikak amarui oya ganata
![]()
Monthly 14300කට ගත්තෙ අවුරුදු 4කින් ගෙවන්න.[/QUOkawadada oka gaththe ? echchara aduwen ?![]()
දැන් අරගෙන සති දෙකක් වෙන්නෙ නෑ. නම්බර් ප්ලේට් එක ආවෙත් නෑ තාම. ලීස් කළේ DFCC එකෙන්.
DFFCC ke kohoamda machan 1 lackz walata wetenne ? uba keeyakda damme lease karanna ?දැන් අරගෙන සති දෙකක් වෙන්නෙ නෑ. නම්බර් ප්ලේට් එක ආවෙත් නෑ තාම. ලීස් කළේ DFCC එකෙන්.![]()
gonek ekka karattayak ganin thel gahana onath na parts hoyanna yanna onath na lease karanna onath na

ජන්තු අයියා;13024802 said:කාර් එක හොදයි..කිසි අව්ලක් නෑ.ඒත් වැරදිලාවත් AIRBAG ඇරෙන්න හප්පා ගන්න නම් එපා..කාර් එක සරලව පොඩියට පෙනුනට sensor වැහි වැහැලා..පාර්ට්ස් ගණන්..හොයා ගන්න කට්ට කන්න වෙනවා..සමහර වෙලාවට company වලත් බඩු නෑ..මගේ යාලුවෙක්ට ඕක උනා..
EHEMADA.. EEKATH PRASHNAYAK THAMAI HEBEI.... E UNATA WAHANE HODAIDA ?
මචං අපි ගාවත් Premium එකක් තියෙනවා.. Overall ගත්තම කාර් එක අවුලක් නැහැ..මට හැබැයි suspension නං එච්චර හොඳ මදි.. ටිකක් ගැස්සෙනවා වැඩී.. අනිත් options අවුලක් නැහැ.. Manual එකේ නං කියන්න දන්නෙ නැහැ මචං හැබැයි Auto එකේ නං පෙට්‍රල් කරන්නෙ ඔෆිස් ටයිම් ට්‍රැෆික් එකේ 10-12 ත් අතර. Outstation යනකොට 15-17 ක් වගේ. අපි ගාව මැනුවල් Kia Rio එකක් තියෙනවා. 1.3L. ඒකෙයි මේකෙයි එකම ගානට වගේ පෙට්‍රල් කරන්නෙ.
උඹ ගන්නවනං ප්‍රිමියම් එකක් ගනින්. මොකද ABS සහ Air Bags කියන options දෙක මම හිතන විදියට මේකට මාර වටිනවා.. මොකද කාර් එක නිකන් පපඩම් වගේ.. ඒක නිසා safety එකට ඔය options දෙක තියෙන එක හොඳයි..
කාර් එක එච්චර බර නැහැ.. පාර හරහට හයියෙන් හුලං එන පාරක ගියොත් ඒක හොඳටම තේරෙනවා.. අපේ එකත් ලඟදි ගත්තෙ. දැනට උපරිම ගියෙ 125 - 130 ට විතර. ඊට වඩා ස්පීඩ් කරන්න බය හිතුන මොකද ඒ ගියපු පාරෙ හුලඟ හරිම සැරයි.. වාහනේ පැත්තට අදිනවා..
ජන්තු අයියා;13025538 said:car 1 hodai machoo..kisi awlak na.petrol hodata karanava..anika trafic vala yanna niyama baande..
5ක් ලීස් කරන්න දැම්මා. මතක විදියට ලක්ෂෙකට තුන්දාස් ගාණක් හරි දෙදාස් ගාණක් ගෙවන්නෙ.DFFCC ke kohoamda machan 1 lackz walata wetenne ? uba keeyakda damme lease karanna ?![]()
මචං අපි ගාවත් Premium එකක් තියෙනවා.. Overall ගත්තම කාර් එක අවුලක් නැහැ..මට හැබැයි suspension නං එච්චර හොඳ මදි.. ටිකක් ගැස්සෙනවා වැඩී.. අනිත් options අවුලක් නැහැ.. Manual එකේ නං කියන්න දන්නෙ නැහැ මචං හැබැයි Auto එකේ නං පෙට්‍රල් කරන්නෙ ඔෆිස් ටයිම් ට්‍රැෆික් එකේ 10-12 ත් අතර. Outstation යනකොට 15-17 ක් වගේ. අපි ගාව මැනුවල් Kia Rio එකක් තියෙනවා. 1.3L. ඒකෙයි මේකෙයි එකම ගානට වගේ පෙට්‍රල් කරන්නෙ.
උඹ ගන්නවනං ප්‍රිමියම් එකක් ගනින්. මොකද ABS සහ Air Bags කියන options දෙක මම හිතන විදියට මේකට මාර වටිනවා.. මොකද කාර් එක නිකන් පපඩම් වගේ.. ඒක නිසා safety එකට ඔය options දෙක තියෙන එක හොඳයි..
කාර් එක එච්චර බර නැහැ.. පාර හරහට හයියෙන් හුලං එන පාරක ගියොත් ඒක හොඳටම තේරෙනවා.. අපේ එකත් ලඟදි ගත්තෙ. දැනට උපරිම ගියෙ 125 - 130 ට විතර. ඊට වඩා ස්පීඩ් කරන්න බය හිතුන මොකද ඒ ගියපු පාරෙ හුලඟ හරිම සැරයි.. වාහනේ පැත්තට අදිනවා..
dan viva elite eke auto premium eka 26k wenawa .. eeka thamai man beluwe eeka nam hodai wage , issaraha nam lassani . thanks machan help ekka dunnata.. meka gessena peddena eka ehema kohomada machan ?? ... speed karanakota kohomada car eka balance da?