2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

Status
Not open for further replies.

Sachith777

Well-known member
  • Nov 29, 2008
    3,770
    578
    113
    SL
    oeq06.jpg

    Mu famous wenne karapuwa wadak
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    ඒලියන්ස්ලා එන්න ඉතාම කෙටි කාලයයි තියෙන්නේ.පිටසක්වල ජීවීන් පෘථිවිය අත්පත් කරගැනීම ගැන කිසිම සැකයක් ඇති කරගන්න එපා.ඒක අනිවාර්යෙන්ම වෙනවා.
    අනිත් එක අන්තර්සක්වල ජීවීන් ආවේ නැත්නම් මානවයන් ටික අනාථ වෙනවා.පෘථිවියට තව හුඟක් කල් ජීවයට සපෝට් කරන්න බෑ.ඔබලාගේ වැරදි දර්ශනයන් මේක විනාශ කරලා ඉවරයි.
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    දඬු මොනරයට ලංකාවේ ඉඳන් මෙක්සිකෝවට යන්න ගතවෙන්නේ තත්පර 3යි.
    රාවණා රජතුමාගේ යක්කු ටික තමයි පිරිමිඩ හැදුවේ.
    රාවනා ලංකාවේ විශාල නගර ඉදිකරේ ඔහුගෙ යක්ෂ සහ නාග කියන ජීවීන්ගේ සහායෙන්.
    ඒක නිසා තමයි අදත් යකා වගේ වැඩ කරනවා.මචන් මූ යකෙක් නේ කියලා මිනිස්සු කියන්නේ,
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,938
    2
    116,015
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ

    ඔරිය දන්න දේවල්..අයියෝ දඬු මොනරෙ!:shocked::lol:
     
    • Like
    Reactions: XpressM and Genuine

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    රාවණා රජතුමාගේ දඩු මොනරය ලංකාවේ කන්දක් ඇතුලේ සඟවලා තියෙන්නේ.මෙම යානයට අන්තර් ග්‍රහලෝක වලට යන්න පුලුවන්.ඒ වගේම ස්ටාර්ගේට් වලින් යන්න පුලුවන් එකක්.ඒක හොයාගත්තත් ඒකේ දොර විවෘත කරලා ඒක එතුලට ගිහින් වාඩිවෙන්නත්,ඒක ක්‍රියා කරන්නත් පුලුවන් මට විතරයි.මගේ විධාන තමයි මේ යානය පිලිගන්නේ.
    වෙන අයට ඒකට නගින්න බෑ නැග්ග ගමන් අලු වෙනවා.රාවනාට ඕන අය විතරයි එකේ දාගෙන යන්න පුලුවන්.
    ඒ වැගිම මේ යානය විනාශ කරන්න පුලුවන් ශක්තියක් පෘථිවියේ නෑ.සූර්යයගේ මැදින් වුනත් නිරුපද්‍රිතව යන්න පුලුවන් එකක්.
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    මේ විශ්වය තුල මූලිකවම ශක්ති ප්‍රභේද දෙකයි තියෙන්නේ.ඒ ජීව ශක්තිය සහ අජීව ශක්තිය. ජීව ශක්තිය කියන්නේ ඇස්ට්‍රල් ශක්තිය. අජීව ශක්තිය කියන්නේ විශ්වය හැදිලා තියෙන ශක්තිය.එහෙම නැත්නම් විශ්ව ශක්තිය.ඇස්ට්‍රල් මූල ශක්තියේ වර්ධනය නොහොත් එවලූෂන් එක කරන්නේ විශ්ව ශක්තිය මගින්.ඒ කියන්නේ ඇස්ට්‍රල් ශක්තියට විශ්ව ශක්තිය එක් වීමක් නෙවෙයි.විශ්ව ශක්තිය මගින් ඇස්ට්‍රල් ශක්තිය වර්ධනය කිරීමක් කරන්නේ.ඒක පොසිටිව් සහ නෙගටිව් යන දෙයාකාරයට වර්ධනය කරන්න පුලුවන්.ඔබලාගේ පුනර්භව චක්‍රය තුලින් මේ ඇස්ට්‍රල් ශක්තිය වර්ධනය කීරීමක් වෙනවා.
    ඒ වගේම විශ්ව ශක්තිය තමයි තරු ,ග්‍රහලෝක, ජලය, වාතය, ජීවීන් නිර්මාණය කිරීමට දායක වන්නේ.පිටසක්වල ජීවීන් මේ විශ්වය නිර්මාණය කලේ අලුත් ඩයිමෙන්ෂන් එකකට මේ විශ්ව ශක්තිය පොම්ප කරලා.
    විශ්ව ශක්තියට ඕනම දෙයක් බවට පරිවර්තනය වෙන්න පුලුවන්.ඒ වගේම ඇස්ට්‍රල් ශක්තිය වර්ධනය කරවන්නත් පුලුවන්.
    ඔබලා මේසයක්, පු‍ටුවක්,ලැප්ටොප් එකක් කෘථිම දෙයක් විදිහට සලකන්නේ එය ඔබලා නිෂ්පාදනය කරපු දෙයක් නිසයි. ශාක සහ සතුන් වතුර ස්වභාවික ලෙස සලකන්නේ එය ඔබලා නිෂ්පාදනය කරපු නැති එකක් නිසයි.නමුත් අන්තර්සක්වලට ස්වභාව ධර්මායාත් ,ජීවීනුත් ශාඛත්, ජලයත් කෘථිමයි.මොකද ඒ අය විසින් තාක්ෂනිකව මේ දේවල් නිෂ්පාදනය කල නිසයි.
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,938
    2
    116,015
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    රාවණා රජතුමාගේ දඩු මොනරය ලංකාවේ කන්දක් ඇතුලේ සඟවලා තියෙන්නේ.මෙම යානයට අන්තර් ග්‍රහලෝක වලට යන්න පුලුවන්.ඒ වගේම ස්ටාර්ගේට් වලින් යන්න පුලුවන් එකක්.ඒක හොයාගත්තත් ඒකේ දොර විවෘත කරලා ඒක එතුලට ගිහින් වාඩිවෙන්නත්,ඒක ක්‍රියා කරන්නත් පුලුවන් මට විතරයි.මගේ විධාන තමයි මේ යානය පිලිගන්නේ.
    වෙන අයට ඒකට නගින්න බෑ නැග්ග ගමන් අලු වෙනවා.රාවනාට ඕන අය විතරයි එකේ දාගෙන යන්න පුලුවන්.
    ඒ වැගිම මේ යානය විනාශ කරන්න පුලුවන් ශක්තියක් පෘථිවියේ නෑ.සූර්යයගේ මැදින් වුනත් නිරුපද්‍රිතව යන්න පුලුවන් එකක්.
    Funny as hell!
    00020468.gif
     
    • Like
    Reactions: XpressM and Genuine

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    34
    ගාල්ලේ
    රාවණා රජතුමාගේ දඩු මොනරය ලංකාවේ කන්දක් ඇතුලේ සඟවලා තියෙන්නේ.මෙම යානයට අන්තර් ග්‍රහලෝක වලට යන්න පුලුවන්.ඒ වගේම ස්ටාර්ගේට් වලින් යන්න පුලුවන් එකක්.ඒක හොයාගත්තත් ඒකේ දොර විවෘත කරලා ඒක එතුලට ගිහින් වාඩිවෙන්නත්,ඒක ක්‍රියා කරන්නත් පුලුවන් මට විතරයි.මගේ විධාන තමයි මේ යානය පිලිගන්නේ.
    වෙන අයට ඒකට නගින්න බෑ නැග්ග ගමන් අලු වෙනවා.රාවනාට ඕන අය විතරයි එකේ දාගෙන යන්න පුලුවන්.
    ඒ වැගිම මේ යානය විනාශ කරන්න පුලුවන් ශක්තියක් පෘථිවියේ නෑ.සූර්යයගේ මැදින් වුනත් නිරුපද්‍රිතව යන්න පුලුවන් එකක්.

    ඔරියතුමෝ රජ උනහම මටත් දඩු මොනර රයිඩ් එකක් යන්න ඕනේ...
    plz''
     
    athula5

    Member
    May 30, 2012
    334
    7
    0
    37
    Boho vita..oba sitina lokaya thula nowe
    රාවණා රජතුමාගේ දඩු මොනරය ලංකාවේ කන්දක් ඇතුලේ සඟවලා තියෙන්නේ.මෙම යානයට අන්තර් ග්‍රහලෝක වලට යන්න පුලුවන්.ඒ වගේම ස්ටාර්ගේට් වලින් යන්න පුලුවන් එකක්.ඒක හොයාගත්තත් ඒකේ දොර විවෘත කරලා ඒක එතුලට ගිහින් වාඩිවෙන්නත්,ඒක ක්‍රියා කරන්නත් පුලුවන් මට විතරයි.මගේ විධාන තමයි මේ යානය පිලිගන්නේ.
    වෙන අයට ඒකට නගින්න බෑ නැග්ග ගමන් අලු වෙනවා.රාවනාට ඕන අය විතරයි එකේ දාගෙන යන්න පුලුවන්.
    ඒ වැගිම මේ යානය විනාශ කරන්න පුලුවන් ශක්තියක් පෘථිවියේ නෑ.සූර්යයගේ මැදින් වුනත් නිරුපද්‍රිතව යන්න පුලුවන් එකක්.

    අර ෆොටෝ එක ඇත්තද බොරුද කියල කිව්වේ නෑනේ..:no::no:
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83

    men in blacks have increased their surveillance on me as they are suspicious that aliens ships will launch an attack during the olympics.
     
    athula5

    Member
    May 30, 2012
    334
    7
    0
    37
    Boho vita..oba sitina lokaya thula nowe
    Last edited:

    alientouch

    Member
    Jan 30, 2011
    250
    32
    0

    මේ වීඩියො එක 1999 වසරේ හදලා තියෙන්නේ.මේකේ 9/11 පහර දීම ගැන ව්‍යංගයෙන් කියනවා.ඒක ව්‍යංග අනාවැකියක්.නොකියා කියනවා.
     
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    රාවණා රජතුමාගේ දඩු මොනරය ලංකාවේ කන්දක් ඇතුලේ සඟවලා තියෙන්නේ.මෙම යානයට අන්තර් ග්‍රහලෝක වලට යන්න පුලුවන්.ඒ වගේම ස්ටාර්ගේට් වලින් යන්න පුලුවන් එකක්.ඒක හොයාගත්තත් ඒකේ දොර විවෘත කරලා ඒක එතුලට ගිහින් වාඩිවෙන්නත්,ඒක ක්‍රියා කරන්නත් පුලුවන් මට විතරයි.මගේ විධාන තමයි මේ යානය පිලිගන්නේ.
    වෙන අයට ඒකට නගින්න බෑ නැග්ග ගමන් අලු වෙනවා.රාවනාට ඕන අය විතරයි එකේ දාගෙන යන්න පුලුවන්.
    ඒ වැගිම මේ යානය විනාශ කරන්න පුලුවන් ශක්තියක් පෘථිවියේ නෑ.සූර්යයගේ මැදින් වුනත් නිරුපද්‍රිතව යන්න පුලුවන් එකක්.

    මචන් උබ දැනට ඉන්නේ කොහෙද ? කොලබද ? නෙට් කනෙක්ෂන් ඒක මොකක් ද ?
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    ඔලිම්පික් උලෙලට බාධවක් කරන්න පිටසක්වල ජීවින්ට උවමනාවක් නෑ.ඒක අන්තර්සක්වල වෙනුවෙන් තාරකා රජතුමා වශයෙන් මම සහතික වෙනවා.

    යකෝ අපේ රජතුමා මහින්ද රාජපක්ෂ මහත්තයට මොකෝ බන් වෙන්නේ ?

    ඇමතිකමක් වත දීපන්
     
    Status
    Not open for further replies.