ඔරිය දන්න දේවල්..අයියෝ දඬු මොනරෙ!දඬු මොනරයට ලංකාවේ ඉඳන් මෙක්සිකෝවට යන්න ගතවෙන්නේ තත්පර 3යි.
රාවණා රජතුමාගේ යක්කු ටික තමයි පිරිමිඩ හැදුවේ.
රාවනා ලංකාවේ විශාල නගර ඉදිකරේ ඔහුගෙ යක්ෂ සහ නාග කියන ජීවීන්ගේ සහායෙන්.
ඒක නිසා තමයි අදත් යකා වගේ වැඩ කරනවා.මචන් මූ යකෙක් නේ කියලා මිනිස්සු කියන්නේ,

Funny as hell!රාවණා රජතුමාගේ දඩු මොනරය ලංකාවේ කන්දක් ඇතුලේ සඟවලා තියෙන්නේ.මෙම යානයට අන්තර් ග්‍රහලෝක වලට යන්න පුලුවන්.ඒ වගේම ස්ටාර්ගේට් වලින් යන්න පුලුවන් එකක්.ඒක හොයාගත්තත් ඒකේ දොර විවෘත කරලා ඒක එතුලට ගිහින් වාඩිවෙන්නත්,ඒක ක්‍රියා කරන්නත් පුලුවන් මට විතරයි.මගේ විධාන තමයි මේ යානය පිලිගන්නේ.
වෙන අයට ඒකට නගින්න බෑ නැග්ග ගමන් අලු වෙනවා.රාවනාට ඕන අය විතරයි එකේ දාගෙන යන්න පුලුවන්.
ඒ වැගිම මේ යානය විනාශ කරන්න පුලුවන් ශක්තියක් පෘථිවියේ නෑ.සූර්යයගේ මැදින් වුනත් නිරුපද්‍රිතව යන්න පුලුවන් එකක්.
රාවණා රජතුමාගේ දඩු මොනරය ලංකාවේ කන්දක් ඇතුලේ සඟවලා තියෙන්නේ.මෙම යානයට අන්තර් ග්‍රහලෝක වලට යන්න පුලුවන්.ඒ වගේම ස්ටාර්ගේට් වලින් යන්න පුලුවන් එකක්.ඒක හොයාගත්තත් ඒකේ දොර විවෘත කරලා ඒක එතුලට ගිහින් වාඩිවෙන්නත්,ඒක ක්‍රියා කරන්නත් පුලුවන් මට විතරයි.මගේ විධාන තමයි මේ යානය පිලිගන්නේ.

මෙන්න ඔරියන්තුමාගෙ රාවණ විමානයක් ලංකාවෙ මේසන් බාසුන්නැහේ කෙනෙක් පෙන්ටගනේ පොලව යට තිබිල ගොඩ අරන්ලු..

රාවණා රජතුමාගේ දඩු මොනරය ලංකාවේ කන්දක් ඇතුලේ සඟවලා තියෙන්නේ.මෙම යානයට අන්තර් ග්‍රහලෝක වලට යන්න පුලුවන්.ඒ වගේම ස්ටාර්ගේට් වලින් යන්න පුලුවන් එකක්.ඒක හොයාගත්තත් ඒකේ දොර විවෘත කරලා ඒක එතුලට ගිහින් වාඩිවෙන්නත්,ඒක ක්‍රියා කරන්නත් පුලුවන් මට විතරයි.මගේ විධාන තමයි මේ යානය පිලිගන්නේ.
වෙන අයට ඒකට නගින්න බෑ නැග්ග ගමන් අලු වෙනවා.රාවනාට ඕන අය විතරයි එකේ දාගෙන යන්න පුලුවන්.
ඒ වැගිම මේ යානය විනාශ කරන්න පුලුවන් ශක්තියක් පෘථිවියේ නෑ.සූර්යයගේ මැදින් වුනත් නිරුපද්‍රිතව යන්න පුලුවන් එකක්.
ඔලිම්පික් උලෙලට බාධවක් කරන්න පිටසක්වල ජීවින්ට උවමනාවක් නෑ.ඒක අන්තර්සක්වල වෙනුවෙන් තාරකා රජතුමා වශයෙන් මම සහතික වෙනවා.
මචන් උබ දැනට ඉන්නේ කොහෙද ? කොලබද ? නෙට් කනෙක්ෂන් ඒක මොකක් ද ?