SLT/TRC hELP

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    නැ මචං..මගේ ලයින් එකේ අවුලක් නැහැ..Regional Telecom Officer ට මං දැන් කථා කළා..ඌ කිව්වා 5ට කලින් ගෙදරට එවන්නම් කියලා..ආවේ නැත්තම් උට ආයේ කොල් කරන්න කියලා කිව්වා...

    එළ එළ එහෙනම් ඇවිත් බලයිනෙ. :D
     

    tharindudoo

    Well-known member
  • Mar 12, 2007
    10,906
    761
    113
    ..ජනේලේ ගාව....
    yakoo apeth line patta slow karala thiyenne,mamama daala athi elakiri eke thread 2-3k,

    TRC ekata complain karaata satha pahaka vadak naha,mamath giya maase complain karaa,boruvata letter ekak ewanava danum dunna kiyala,ath kisima visadumak denne naha,

    ookata karanna thiyena hodama vade thamayi,rejional managerta katha karala hodata banapan,eetapasse lankabel unlimited connection 1k ganin,lankabel super service,kisi awulak naha,poddak charges nam vadi ath ban slt ekata 1650k gewwa kiyala apita denne dialup connection ekakne,aka satha pahakata vadak nahane,

    vena kisima solution ekak naha ban mekata


    hena gahapan SLT ekata,hadigaavilaa pala okunva
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,050
    3,500
    113
    Inside Your Laptop ;)
    හොද අදහස...:yes::cool:



    trc එක ආවේ අපිව බේරන්න කියලා..ඒත් උන් දැන් කරන්නේ කොම්පැනි බේරන එක...කපල් සිම් නැති කළා.අන්ලිමිටඩ් ඉන්ටෙර්නෙට් කියන එක නැති කළා.කෝල් වල ගැන කොම්පැනි තරගෙට අඩු කරගෙන කරගෙන ගියා..එකට කෙලෙව්වා..:(

    :yes::growl::angry: TRC එක ගැන නම් කතා කරාලා වැඩක් නෑ..... උන් බලන්නේ කම්පැනි ටික ගොඩ දාන්න විතරයි.... පාරිභෝගිකයින්ට හුලං...... :growl::growl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,050
    3,500
    113
    Inside Your Laptop ;)
    හරි බං..මං දැන් කම්පලන් දානවා දවස් 5 විතර ඉදලා..මේ වේසිගෙ පුතාල හදන්නත් නැ..බලන්න එන්නෙත් නැ..අඩුම ගානේ මට කෝල් එකක් දෙන්නෙත් නැ.ඒ උනාට කොලබට රිපෝර්ට් කරනවා වැඩේ හරි කියලා...

    :cool::cool: කුල් ඩවුන් වෙලා... හොදට අමතපන් සැරට....... :yes: ඕකුන් අපේ ගෙදර ලයින් එක මුලින්ම දෙන්න දවස් 70 ගානක් පරක්කු වුන එකට, මම ගේම ඉල්ලලා, ඒ දවස් වල ටෙලිකොම් වයර් කනෙක්ශන් එකට ගෙවපු 23,000 ද 18,000 ද ආයෙත් ගත්තා..... ඕකුන්ට කරන්න ඕනම ඔහොම තමා...... :growl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,050
    3,500
    113
    Inside Your Laptop ;)
    නැ මචං..මගේ ලයින් එකේ අවුලක් නැහැ..Regional Telecom Officer ට මං දැන් කථා කළා..ඌ කිව්වා 5ට කලින් ගෙදරට එවන්නම් කියලා..ආවේ නැත්තම් උට ආයේ කොල් කරන්න කියලා කිව්වා...

    :frown: එව්වේ නැත්නම් ආයෙත් කතා කරලා සද්දෙට අමතපන්.... කුනුහරුප නොකියා, සැරට අමතපන්....... :yes: එතකොට ඊලග සැරේක කැඩුන ගමන් හදලා දෙනවා...... :yes::yes:
     

    Mozilla

    Well-known member
  • :cool::cool: කුල් ඩවුන් වෙලා... හොදට අමතපන් සැරට....... :yes: ඕකුන් අපේ ගෙදර ලයින් එක මුලින්ම දෙන්න දවස් 70 ගානක් පරක්කු වුන එකට, මම ගේම ඉල්ලලා, ඒ දවස් වල ටෙලිකොම් වයර් කනෙක්ශන් එකට ගෙවපු 23,000 ද 18,000 ද ආයෙත් ගත්තා..... ඕකුන්ට කරන්න ඕනම ඔහොම තමා...... :growl:

    සුද්ද ලාභයක්නේ....:eek:

    :frown: එව්වේ නැත්නම් ආයෙත් කතා කරලා සද්දෙට අමතපන්.... කුනුහරුප නොකියා, සැරට අමතපන්....... :yes: එතකොට ඊලග සැරේක කැඩුන ගමන් හදලා දෙනවා...... :yes::yes:

    :lol: mn uta katha kala tikak sadden..dan hari....hawasa 5ta kalin dennek ewanam kiwa gedarata.awe nathm call karanna kiwa ayeth :lol:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    දැන් හරි වගේ...:cool: දෙකයි කථා කලේ...උන් දැන් කෝල් කර කර අහනවා..හරිද හරිද කියලා...:lol::lol:

    ඔයාගෙ අර කණුවෙ තියෙන Box එකේ මොකක් හරි වෙලා තියෙන්න ඇති :D
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    උන් පෝට් රීසෙට් එකක් කරනවා කිව්වා...

    :lol: අහ ඒක ද කරනව කිවුවෙ? ස්පීඩ් එක එහෙම වැඩිවුණේ නැද්ද?
     

    Mozilla

    Well-known member
  • :lol: අහ ඒක ද කරනව කිවුවෙ? ස්පීඩ් එක එහෙම වැඩිවුණේ නැද්ද?

    2059006974.png


    e mokadda ban reset seen eka?
     

    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,687
    836
    113
    In La Srinka
    mage nam dan dawas 5ka withara idala amuthu ledak thiyenawa PeoTV eke. hamadama 8:30PM-10:30PM wage melo deyak penne nathuwa yanawa.. buffer wewi hena amaruwen play wenne. channel maaru kalath STB ekai Router ekai restart kalath wedak na.. aaye 10:30PM ta withara normal wela hodata weda karanawa.

    ADSL nam kisi aulak na ona welawak full speed enawa. peotv awul welaweth ADSL hodata speed thiyenawa.

    complain ekak dala thiyenne balamuko mun mokada kiyanne kiyala :frown:
     

    Mozilla

    Well-known member
  • eeka eyala ehen karana deyak. oyaa dan gihin balanna slt usage meeter ekata samaharavita oyaage port eka venas vela athi. ah oyaage thiyenne 8mb limited eka da?

    port eka wenas wela nahane ban.e unata connection eka hari gihilla...

    mage nam dan dawas 5ka withara idala amuthu ledak thiyenawa PeoTV eke. hamadama 8:30PM-10:30PM wage melo deyak penne nathuwa yanawa.. buffer wewi hena amaruwen play wenne. channel maaru kalath STB ekai Router ekai restart kalath wedak na.. aaye 10:30PM ta withara normal wela hodata weda karanawa.

    ADSL nam kisi aulak na ona welawak full speed enawa. peotv awul welaweth ADSL hodata speed thiyenawa.

    complain ekak dala thiyenne balamuko mun mokada kiyanne kiyala :frown:

    :frown::frown::yes:
     

    galibba11

    Member
    Sep 26, 2011
    1,180
    93
    0
    Mage adsl connection eka dawas 5 withara idala drop wenawa ban..munta mn dan kiwwa kiwwa wadak na.TRC eka complain karanna barida ban?:( mokak hari wisadumak thiyenawada?slt ballonta kiwa kiwa wada na. mn kiwa ping kalama request timeout ekak yanawa kiwa un ahanawa ping kiyanne monadda kiyala :(

    Same here man! From about a week...:angry: