නැ මචං..මගේ ලයින් එකේ අවුලක් නැහැ..Regional Telecom Officer ට මං දැන් කථා කළා..ඌ කිව්වා 5ට කලින් ගෙදරට එවන්නම් කියලා..ආවේ නැත්තම් උට ආයේ කොල් කරන්න කියලා කිව්වා...
එළ එළ එහෙනම් ඇවිත් බලයිනෙ.

නැ මචං..මගේ ලයින් එකේ අවුලක් නැහැ..Regional Telecom Officer ට මං දැන් කථා කළා..ඌ කිව්වා 5ට කලින් ගෙදරට එවන්නම් කියලා..ආවේ නැත්තම් උට ආයේ කොල් කරන්න කියලා කිව්වා...

එළ එළ එහෙනම් ඇවිත් බලයිනෙ.![]()
දෙකයි කථා කලේ...උන් දැන් කෝල් කර කර අහනවා..හරිද හරිද කියලා...

හොද අදහස...
trc එක ආවේ අපිව බේරන්න කියලා..ඒත් උන් දැන් කරන්නේ කොම්පැනි බේරන එක...කපල් සිම් නැති කළා.අන්ලිමිටඩ් ඉන්ටෙර්නෙට් කියන එක නැති කළා.කෝල් වල ගැන කොම්පැනි තරගෙට අඩු කරගෙන කරගෙන ගියා..එකට කෙලෙව්වා..![]()

TRC එක ගැන නම් කතා කරාලා වැඩක් නෑ..... උන් බලන්නේ කම්පැනි ටික ගොඩ දාන්න විතරයි.... පාරිභෝගිකයින්ට හුලං...... 

හරි බං..මං දැන් කම්පලන් දානවා දවස් 5 විතර ඉදලා..මේ වේසිගෙ පුතාල හදන්නත් නැ..බලන්න එන්නෙත් නැ..අඩුම ගානේ මට කෝල් එකක් දෙන්නෙත් නැ.ඒ උනාට කොලබට රිපෝර්ට් කරනවා වැඩේ හරි කියලා...

කුල් ඩවුන් වෙලා... හොදට අමතපන් සැරට.......
ඕකුන් අපේ ගෙදර ලයින් එක මුලින්ම දෙන්න දවස් 70 ගානක් පරක්කු වුන එකට, මම ගේම ඉල්ලලා, ඒ දවස් වල ටෙලිකොම් වයර් කනෙක්ශන් එකට ගෙවපු 23,000 ද 18,000 ද ආයෙත් ගත්තා..... ඕකුන්ට කරන්න ඕනම ඔහොම තමා...... 
නැ මචං..මගේ ලයින් එකේ අවුලක් නැහැ..Regional Telecom Officer ට මං දැන් කථා කළා..ඌ කිව්වා 5ට කලින් ගෙදරට එවන්නම් කියලා..ආවේ නැත්තම් උට ආයේ කොල් කරන්න කියලා කිව්වා...
එව්වේ නැත්නම් ආයෙත් කතා කරලා සද්දෙට අමතපන්.... කුනුහරුප නොකියා, සැරට අමතපන්.......
එතකොට ඊලග සැරේක කැඩුන ගමන් හදලා දෙනවා...... 

කුල් ඩවුන් වෙලා... හොදට අමතපන් සැරට.......
ඕකුන් අපේ ගෙදර ලයින් එක මුලින්ම දෙන්න දවස් 70 ගානක් පරක්කු වුන එකට, මම ගේම ඉල්ලලා, ඒ දවස් වල ටෙලිකොම් වයර් කනෙක්ශන් එකට ගෙවපු 23,000 ද 18,000 ද ආයෙත් ගත්තා..... ඕකුන්ට කරන්න ඕනම ඔහොම තමා......
![]()

එව්වේ නැත්නම් ආයෙත් කතා කරලා සද්දෙට අමතපන්.... කුනුහරුප නොකියා, සැරට අමතපන්.......
එතකොට ඊලග සැරේක කැඩුන ගමන් හදලා දෙනවා......
![]()
mn uta katha kala tikak sadden..dan hari....hawasa 5ta kalin dennek ewanam kiwa gedarata.awe nathm call karanna kiwa ayeth 
දැන් හරි වගේ...දෙකයි කථා කලේ...උන් දැන් කෝල් කර කර අහනවා..හරිද හරිද කියලා...
![]()

uba masekata kochchara download karanawada ban

ඔයාගෙ අර කණුවෙ තියෙන Box එකේ මොකක් හරි වෙලා තියෙන්න ඇති![]()
උන් පෝට් රීසෙට් එකක් කරනවා කිව්වා...
අහ ඒක ද කරනව කිවුවෙ? ස්පීඩ් එක එහෙම වැඩිවුණේ නැද්ද?අහ ඒක ද කරනව කිවුවෙ? ස්පීඩ් එක එහෙම වැඩිවුණේ නැද්ද?
![]()
e mokadda ban reset seen eka?

eeka eyala ehen karana deyak. oyaa dan gihin balanna slt usage meeter ekata samaharavita oyaage port eka venas vela athi. ah oyaage thiyenne 8mb limited eka da?
mage nam dan dawas 5ka withara idala amuthu ledak thiyenawa PeoTV eke. hamadama 8:30PM-10:30PM wage melo deyak penne nathuwa yanawa.. buffer wewi hena amaruwen play wenne. channel maaru kalath STB ekai Router ekai restart kalath wedak na.. aaye 10:30PM ta withara normal wela hodata weda karanawa.
ADSL nam kisi aulak na ona welawak full speed enawa. peotv awul welaweth ADSL hodata speed thiyenawa.
complain ekak dala thiyenne balamuko mun mokada kiyanne kiyala![]()

port eka wenas wela nahane ban.e unata connection eka hari gihilla...
restart vage ekak venna athi eekath heheMage adsl connection eka dawas 5 withara idala drop wenawa ban..munta mn dan kiwwa kiwwa wadak na.TRC eka complain karanna barida ban?mokak hari wisadumak thiyenawada?slt ballonta kiwa kiwa wada na. mn kiwa ping kalama request timeout ekak yanawa kiwa un ahanawa ping kiyanne monadda kiyala
![]()

moko ubeth peotv aul yanawada e welawata ?port eka wenas wela nahane ban.e unata connection eka hari gihilla...
![]()

TRC Ekata Call Karala Ethi Wedak Neසද්දන්ම් මොකුත් නැහැ..උන් අද එනවා කිව්වා..එතකොට මොකක් හරි කියයිනේ![]()