Elakiri Get Together Image Collection

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :dull: එහෙනම් එච්චර සද්දයක් බද්දයක් නැතුව සංවරව යන්න ඇති.. :yes: එතකොට අවුලක් නැතිව ඇති අනිවා. :growl: අපේ හිටිය උන්ගේ කෑ ගහන්න, පිස්සු කෙලින්න ගත්තාම ටිකක් over the limit යන උන් එකෙක් දෙන්නෙක් හිටියා.. :oo: එහෙම වුනාම පොඩ්ඩක් අවුල්.

    Check this out Dude!

    Before you talk, its better you get an idea about our team dude.

    Click Here
     
    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    :lol::lol::lol:
    ඔය එක ලින්ක් එකක් මම දීලා ඇති. තව තියෙනවා වීඩියෝස්. හිටපං මම දාන්නම්. සද්දේ කොහොමද කියලා ඒකෙං උඹට බලා ගන්න පුළුවන් වෙයි. Over Limit යන්න ඕන තැන් තියෙනවා ඕන නැති තැන් තියෙනවා. ඒකනේ මම කිව්වේ ට්‍රිප් එකක් යනකොට අපිත් සන්තෝසෙන් ගිහිල්ලා, අපිත් එක්ක යන අයත් හිනාවෙන් පුරවලා අපේ ගමන ගියා නම් හැමෝටම හොඳා.
    එහෙම නැතුව ගල් බිල්ලෝ වගේ ට්‍රිප් ගිහිල්ලා අපිට පුරුදු නෑ පුතා...:eek:

    සීගිරිය ට්‍රිප් එකේ මහ පාර මැද්දේ ආතල් දුන්න හැටි අපේ සෙට් එකට මතක ඇති... :lol:

    ගෙදර යතුර නැති උන එකයි...ඒක තමා විශේෂතවය ඒකයි මාලේ නැති උන ඒකයි ඹබරු ඇවිත් එකයි...හෆොයි මගේ බඩත් කොර උනා යකෝ හිනා වෙලා :lol::lol::lol:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com

    Chamikayage Thawath Athal Ekak
    :lol::lol:
    mu maru dial eka ban
    dakune kollo kawadath anith ayawath fun eke thiyana elakiri dials thamai

    559209_321657377929139_1229498159_n.jpg
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    :dull: එහෙනම් එච්චර සද්දයක් බද්දයක් නැතුව සංවරව යන්න ඇති.. :yes: එතකොට අවුලක් නැතිව ඇති අනිවා. :growl: අපේ හිටිය උන්ගේ කෑ ගහන්න, පිස්සු කෙලින්න ගත්තාම ටිකක් over the limit යන උන් එකෙක් දෙන්නෙක් හිටියා.. :oo: එහෙම වුනාම පොඩ්ඩක් අවුල්.
    Uba Un Ekka Eka Parak Trip Ekak Gihin Balapan
    Eka Thamai Un Gena Hadunaganna Puluwan Hodama Kramaya
    Katha Karala Wedak Ne Gihin Balapan
    Next Trip Ekath Ekka Set Wela
    EKT Eken Passe Kee Denek Trip Yanna
    Gihin Ewilla Wisthara Kiyanna Gaththada
    අලුත් නව්‍යතාවයක් එළකිරි එකේ බිහි කරපු සෙට් එකක් තමයි මේ
    ගන්න ඕන ෆන් එක උපරිමයෙන් ගන්න ගමන් ආත්ම ගෞරවයත් උපරිමයෙන්ම තියාගන්නවා;):D
    මත් පැනින් තොර වීමත් විශේෂ ලක්ෂණයක්
     
    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    Uba Un Ekka Eka Parak Trip Ekak Gihin Balapan
    Eka Thamai Un Gena Hadunaganna Puluwan Hodama Kramaya
    Katha Karala Wedak Ne Gihin Balapan
    Next Trip Ekath Ekka Set Wela
    EKT Eken Passe Kee Denek Trip Yanna
    Gihin Ewilla Wisthara Kiyanna Gaththada
    අලුත් නව්‍යතාවයක් එළකිරි එකේ බිහි කරපු සෙට් එකක් තමයි මේ
    ගන්න ඕන ෆන් එක උපරිමයෙන් ගන්න ගමන් ආත්ම ගෞරවයත් උපරිමයෙන්ම තියාගන්නවා;):D
    මත් පැනින් තොර වීමත් විශේෂ ලක්ෂණයක්

    බොන්න ට්‍රිප් යන්නේ නෑ බං..බොන්න ඕන නං සෙට් වෙලා බොනවා..නැතුව ට්‍රිප් ගිහින් බීල මොනා කරන්නද? අනිතිමට ගියපු තැනවත් මතක නෑනේ..උඹ සෙට් උනා නේ ට්‍රිප් 2ට ද කොහෙද..

    කේක් කන්න බැරිම එකා උඹ නේද?
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com

    බොන්න ට්‍රිප් යන්නේ නෑ බං..බොන්න ඕන නං සෙට් වෙලා බොනවා..නැතුව ට්‍රිප් ගිහින් බීල මොනා කරන්නද? අනිතිමට ගියපු තැනවත් මතක නෑනේ..උඹ සෙට් උනා නේ ට්‍රිප් 2ට ද කොහෙද..
    කේක් කන්න බැරිම එකා උඹ නේද?
    yes yes:D:D
    jaldevi-omanthe saha mathale - nuwara trip eka

    ita pase nuwan buwa ge anugrahayen giya yatiyanthota - kegalla -
    ela dola paninnama
    nuwara eliye giya - bulathkohupitiya estate ekakata giya

    ubala nisa apith trip walata yomu una:D
    මෝට සයිකල් තමයි ඉතින් අපි ගමනට යොදා ගත්තෙ
    කොළඹ කට්ට කලා නිවාඩුවකට එහෙම ගිහින් ගස් කොළන් එක්ක පොර බදින කොට තියෙන සනීපෙ උපරිමයි
    ඇස් කන් සේරම පිනා යනවා
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    Uba Un Ekka Eka Parak Trip Ekak Gihin Balapan
    Eka Thamai Un Gena Hadunaganna Puluwan Hodama Kramaya
    Katha Karala Wedak Ne Gihin Balapan
    Next Trip Ekath Ekka Set Wela
    EKT Eken Passe Kee Denek Trip Yanna
    Gihin Ewilla Wisthara Kiyanna Gaththada
    අලුත් නව්‍යතාවයක් එළකිරි එකේ බිහි කරපු සෙට් එකක් තමයි මේ
    ගන්න ඕන ෆන් එක උපරිමයෙන් ගන්න ගමන් ආත්ම ගෞරවයත් උපරිමයෙන්ම තියාගන්නවා;):D
    මත් පැනින් තොර වීමත් විශේෂ ලක්ෂණයක්

    Well Said.
    අපේ ට්‍රිප් දෙකකට සහභාගී වෙච්ච සාමාජිකයෙක්ගෙන්.
    කඩියා කියපු දේ තමා මමත් ඉන්නේ. ට්‍රිප් යන ගමං බොන එකට නම් මමත් කැමැත්තක් නෑ. අපි ට්‍රිප් එක විඳිනවා ඒ ගමන අතර තුර. බොන පාට් එක තියෙන්නේ රෑ සෙට් උනාම. කොහොමත් අපේ සෙට් එකම ඉන්නේ බොන්න දන්නේම නැටි උං. ගුදම් තමා.
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    :P :P :P :P
    ehema yanne naha ban :P

    :yes: මෙලෝ වැඩක් නෑ එහෙම ගියත්..

    :lol::lol::lol:
    ඔය එක ලින්ක් එකක් මම දීලා ඇති. තව තියෙනවා වීඩියෝස්. හිටපං මම දාන්නම්. සද්දේ කොහොමද කියලා ඒකෙං උඹට බලා ගන්න පුළුවන් වෙයි. Over Limit යන්න ඕන තැන් තියෙනවා ඕන නැති තැන් තියෙනවා. ඒකනේ මම කිව්වේ ට්‍රිප් එකක් යනකොට අපිත් සන්තෝසෙන් ගිහිල්ලා, අපිත් එක්ක යන අයත් හිනාවෙන් පුරවලා අපේ ගමන ගියා නම් හැමෝටම හොඳා.
    එහෙම නැතුව ගල් බිල්ලෝ වගේ ට්‍රිප් ගිහිල්ලා අපිට පුරුදු නෑ පුතා...:eek:

    සීගිරිය ට්‍රිප් එකේ මහ පාර මැද්දේ ආතල් දුන්න හැටි අපේ සෙට් එකට මතක ඇති... :lol:

    :D ඉඳපන් මේ බලන ගමන්.. :( ගෙදරින් එකක් ගියොත් විතරක් මූණ එල්ලගෙන, නිදි මතෙන් යන්න වෙන්නේ. :cool: කට්ටිය එක්ක ගියොත් නිදියන අයවත් ඇහැරවලා ගන්නෙ. :lol: වීඩියෝ තියෙනවා, :no: ඒවා මේකේ දාන එක හරි මදි ටිකක්..

    Check this out Dude!

    Before you talk, its better you get an idea about our team dude.

    Click Here

    :yes: බලන ගමන් මේ..

    11.gif

    Chamikayage Thawath Athal Ekak

    :( කුරුණෑගල ට්‍රිප බං.. :no: ෂික්, එන්නම් ම කියලා ඉඳලා මම දන්න එකෙක් එක්ක එන්න ඉද්දි ඌ ලොවෙත් නැති වුනා. :sorry: මොකද ඔය වෙද්දි (දැනටත්) එළකිරියෙ 2, 3 දෙනෙක්ට වඩා මම එහෙමට අඳුරන්නේ නෑ.

    Uba Un Ekka Eka Parak Trip Ekak Gihin Balapan
    Eka Thamai Un Gena Hadunaganna Puluwan Hodama Kramaya
    Katha Karala Wedak Ne Gihin Balapan
    Next Trip Ekath Ekka Set Wela
    EKT Eken Passe Kee Denek Trip Yanna
    Gihin Ewilla Wisthara Kiyanna Gaththada
    අලුත් නව්‍යතාවයක් එළකිරි එකේ බිහි කරපු සෙට් එකක් තමයි මේ
    ගන්න ඕන ෆන් එක උපරිමයෙන් ගන්න ගමන් ආත්ම ගෞරවයත් උපරිමයෙන්ම තියාගන්නවා;):D
    මත් පැනින් තොර වීමත් විශේෂ ලක්ෂණයක්

    :yes: ඉඳපන් ඉඳපන්, ආයෙ trip එකක් ගියොත් එන්න පුළුවන් trip එකක් නම් එනවා. :cool: අනිවා ඉතින්.. :no: මේ කාලේ ෆන් එකට සෙට් වුනේ නැත්තම් ආයෙ වැඩක් නෑ. :angry: ඔව් බොන උන් බීවාම නම් උන්ට ම නිච්චි නෑ කියෝන ඒවා. :growl: මමත් අකමැතිම දෙයක් බොන උන් එක්ක එක්ක ට්‍රිප් යන එක..
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    Well Said.
    අපේ ට්‍රිප් දෙකකට සහභාගී වෙච්ච සාමාජිකයෙක්ගෙන්.
    කඩියා කියපු දේ තමා මමත් ඉන්නේ. ට්‍රිප් යන ගමං බොන එකට නම් මමත් කැමැත්තක් නෑ. අපි ට්‍රිප් එක විඳිනවා ඒ ගමන අතර තුර. බොන පාට් එක තියෙන්නේ රෑ සෙට් උනාම. කොහොමත් අපේ සෙට් එකම ඉන්නේ බොන්න දන්නේම නැටි උං. ගුදම් තමා.
    ඔව් ඔව් දවල් වරුවෙම බී ගත්තම පජාතයි
    රෑ වෙලා හැමෝම එකතුවෙලා
    ට්‍රිප් එකේ වෙච්ච දේවල් මතක් කරගෙන පොඩි රා කට්ටක් බොන කොට තියෙන ආතල් එක මරු
    එතකොට ඊළග ට්‍රිප් එක ගැණත් ප්ලෑන් කරන්න පුළුවන් නෙ
    බීල ප්‍රදීපාගාරෙ අස්සෙ දුවන එක නම්.............................;)