ubata dengu kiuwa neda? duwaua denna haduwe muta neweduwawa denna haduwe wena ekekta
![]()
Chamika ititn ape fun man neh..but oya api kiyana sn ekata mulika une Nadeera84

ඩෙංගි රත්නේ....

ubata dengu kiuwa neda? duwaua denna haduwe muta neweduwawa denna haduwe wena ekekta
![]()
Chamika ititn ape fun man neh..but oya api kiyana sn ekata mulika une Nadeera84

එහෙනම් එච්චර සද්දයක් බද්දයක් නැතුව සංවරව යන්න ඇති..
එතකොට අවුලක් නැතිව ඇති අනිවා.
අපේ හිටිය උන්ගේ කෑ ගහන්න, පිස්සු කෙලින්න ගත්තාම ටිකක් over the limit යන උන් එකෙක් දෙන්නෙක් හිටියා..
එහෙම වුනාම පොඩ්ඩක් අවුල්.

mekanam hari sweet..lathanakolapeththa wage..

ඔය එක ලින්ක් එකක් මම දීලා ඇති. තව තියෙනවා වීඩියෝස්. හිටපං මම දාන්නම්. සද්දේ කොහොමද කියලා ඒකෙං උඹට බලා ගන්න පුළුවන් වෙයි. Over Limit යන්න ඕන තැන් තියෙනවා ඕන නැති තැන් තියෙනවා. ඒකනේ මම කිව්වේ ට්‍රිප් එකක් යනකොට අපිත් සන්තෝසෙන් ගිහිල්ලා, අපිත් එක්ක යන අයත් හිනාවෙන් පුරවලා අපේ ගමන ගියා නම් හැමෝටම හොඳා.
එහෙම නැතුව ගල් බිල්ලෝ වගේ ට්‍රිප් ගිහිල්ලා අපිට පුරුදු නෑ පුතා...
සීගිරිය ට්‍රිප් එකේ මහ පාර මැද්දේ ආතල් දුන්න හැටි අපේ සෙට් එකට මතක ඇති...![]()

එහෙම ගිහිල්ලත් නෑ. යන්නෙත් නෑ...
අපි යයි සද්ධ වහලා ට්‍රිප්![]()

thopi eda paual pansal pitn awe natum man wadak koragena 
rail hike eke maha raa 2ta sindu kiyala 
Chamikayage Thawath Athal Ekak

එහෙනම් එච්චර සද්දයක් බද්දයක් නැතුව සංවරව යන්න ඇති..
එතකොට අවුලක් නැතිව ඇති අනිවා.
අපේ හිටිය උන්ගේ කෑ ගහන්න, පිස්සු කෙලින්න ගත්තාම ටිකක් over the limit යන උන් එකෙක් දෙන්නෙක් හිටියා..
එහෙම වුනාම පොඩ්ඩක් අවුල්.

mu maru dial eka ban
dakune kollo kawadath anith ayawath fun eke thiyana elakiri dials thamai
![]()

palayan ban boru nikiya![]()
ado ado me benthara gaga pannana neweiUba Un Ekka Eka Parak Trip Ekak Gihin Balapan
Eka Thamai Un Gena Hadunaganna Puluwan Hodama Kramaya
Katha Karala Wedak Ne Gihin Balapan
Next Trip Ekath Ekka Set Wela
EKT Eken Passe Kee Denek Trip Yanna
Gihin Ewilla Wisthara Kiyanna Gaththada
අලුත් නව්‍යතාවයක් එළකිරි එකේ බිහි කරපු සෙට් එකක් තමයි මේ
ගන්න ඕන ෆන් එක උපරිමයෙන් ගන්න ගමන් ආත්ම ගෞරවයත් උපරිමයෙන්ම තියාගන්නවා
මත් පැනින් තොර වීමත් විශේෂ ලක්ෂණයක්
ado ado me benthara gaga pannana newei
excel world yanwa kiyala api Galle gihin chamikawath balal awa dawask 
yes yes
බොන්න ට්‍රිප් යන්නේ නෑ බං..බොන්න ඕන නං සෙට් වෙලා බොනවා..නැතුව ට්‍රිප් ගිහින් බීල මොනා කරන්නද? අනිතිමට ගියපු තැනවත් මතක නෑනේ..උඹ සෙට් උනා නේ ට්‍රිප් 2ට ද කොහෙද..
කේක් කන්න බැරිම එකා උඹ නේද?

aha den hw gahala nedaapi dan High way eken yanne banexcel world yanwa kiyala api Galle gihin chamikawath balal awa dawask
![]()
Uba Un Ekka Eka Parak Trip Ekak Gihin Balapan
Eka Thamai Un Gena Hadunaganna Puluwan Hodama Kramaya
Katha Karala Wedak Ne Gihin Balapan
Next Trip Ekath Ekka Set Wela
EKT Eken Passe Kee Denek Trip Yanna
Gihin Ewilla Wisthara Kiyanna Gaththada
අලුත් නව්‍යතාවයක් එළකිරි එකේ බිහි කරපු සෙට් එකක් තමයි මේ
ගන්න ඕන ෆන් එක උපරිමයෙන් ගන්න ගමන් ආත්ම ගෞරවයත් උපරිමයෙන්ම තියාගන්නවා
මත් පැනින් තොර වීමත් විශේෂ ලක්ෂණයක්
![]()
![]()
![]()
![]()
ehema yanne naha ban![]()
මෙලෝ වැඩක් නෑ එහෙම ගියත්..
ඔය එක ලින්ක් එකක් මම දීලා ඇති. තව තියෙනවා වීඩියෝස්. හිටපං මම දාන්නම්. සද්දේ කොහොමද කියලා ඒකෙං උඹට බලා ගන්න පුළුවන් වෙයි. Over Limit යන්න ඕන තැන් තියෙනවා ඕන නැති තැන් තියෙනවා. ඒකනේ මම කිව්වේ ට්‍රිප් එකක් යනකොට අපිත් සන්තෝසෙන් ගිහිල්ලා, අපිත් එක්ක යන අයත් හිනාවෙන් පුරවලා අපේ ගමන ගියා නම් හැමෝටම හොඳා.
එහෙම නැතුව ගල් බිල්ලෝ වගේ ට්‍රිප් ගිහිල්ලා අපිට පුරුදු නෑ පුතා...
සීගිරිය ට්‍රිප් එකේ මහ පාර මැද්දේ ආතල් දුන්න හැටි අපේ සෙට් එකට මතක ඇති...![]()
ඉඳපන් මේ බලන ගමන්..
ගෙදරින් එකක් ගියොත් විතරක් මූණ එල්ලගෙන, නිදි මතෙන් යන්න වෙන්නේ.
කට්ටිය එක්ක ගියොත් නිදියන අයවත් ඇහැරවලා ගන්නෙ.
වීඩියෝ තියෙනවා,
ඒවා මේකේ දාන එක හරි මදි ටිකක්..
බලන ගමන් මේ..
Chamikayage Thawath Athal Ekak
කුරුණෑගල ට්‍රිප බං..
ෂික්, එන්නම් ම කියලා ඉඳලා මම දන්න එකෙක් එක්ක එන්න ඉද්දි ඌ ලොවෙත් නැති වුනා.
මොකද ඔය වෙද්දි (දැනටත්) එළකිරියෙ 2, 3 දෙනෙක්ට වඩා මම එහෙමට අඳුරන්නේ නෑ.Uba Un Ekka Eka Parak Trip Ekak Gihin Balapan
Eka Thamai Un Gena Hadunaganna Puluwan Hodama Kramaya
Katha Karala Wedak Ne Gihin Balapan
Next Trip Ekath Ekka Set Wela
EKT Eken Passe Kee Denek Trip Yanna
Gihin Ewilla Wisthara Kiyanna Gaththada
අලුත් නව්‍යතාවයක් එළකිරි එකේ බිහි කරපු සෙට් එකක් තමයි මේ
ගන්න ඕන ෆන් එක උපරිමයෙන් ගන්න ගමන් ආත්ම ගෞරවයත් උපරිමයෙන්ම තියාගන්නවා
මත් පැනින් තොර වීමත් විශේෂ ලක්ෂණයක්
ඉඳපන් ඉඳපන්, ආයෙ trip එකක් ගියොත් එන්න පුළුවන් trip එකක් නම් එනවා.
අනිවා ඉතින්..
මේ කාලේ ෆන් එකට සෙට් වුනේ නැත්තම් ආයෙ වැඩක් නෑ.
ඔව් බොන උන් බීවාම නම් උන්ට ම නිච්චි නෑ කියෝන ඒවා.
මමත් අකමැතිම දෙයක් බොන උන් එක්ක එක්ක ට්‍රිප් යන එක..Well Said.
අපේ ට්‍රිප් දෙකකට සහභාගී වෙච්ච සාමාජිකයෙක්ගෙන්.
කඩියා කියපු දේ තමා මමත් ඉන්නේ. ට්‍රිප් යන ගමං බොන එකට නම් මමත් කැමැත්තක් නෑ. අපි ට්‍රිප් එක විඳිනවා ඒ ගමන අතර තුර. බොන පාට් එක තියෙන්නේ රෑ සෙට් උනාම. කොහොමත් අපේ සෙට් එකම ඉන්නේ බොන්න දන්නේම නැටි උං. ගුදම් තමා.