
අපේ උන් අතර බොන උන් 3, 4ක් ඉන්නවා අක්කෙ...

උන් නම් සෑහෙන ලොකු ටෝක් දෙනවා බොන්නෙ නෑ නම් කොල්ලෙක් නෙවෙයි ලු,

තාම ලදරුවෙක් වගේ ලු..

බොන උන් පොරවල් නම්,

බාර් එකක අයිතිකාරයෙක් වෙනවා කියන්නේ සෑහෙන තනතුරක් වෙන්න ඕන.

බීපු උන් නිසා අහල පහල උන්ටත් කරදරේ,

අනික උන්ට නිච්චි නැතුව ගිහින් කොහෙ හරි පතබෑවිලා මැරිලා ගියොත් එහෙම.

බීලා වමනෙ දානවයි..

ඉන් පස්සෙ මොකොවත් කන්නෙ එහෙම නෑ බුම්මගෙන ඉන්නව බලාගත්තු අත බලාගෙන.

පිස්සු යක්කු..

තේරුමක් නැති වැඩක් බං,

ඒකයි..

බීවා හෝ නැතා,

ෆන් එකට සෙට් වෙනව නම් ඕන තරම් විනෝද වෙන්න පුළුවන් බීවේ නෑ කියලා නෑ.