අයියෝ තිසර

gayanaps

Well-known member
  • Apr 18, 2007
    1,423
    461
    83
    අයියෝ පරණවිතාන

    පවු තරංගයා............ කැමරා කරන එකත් කැත වැඩේ කරන්නේ මූට ...............
    :D:D:D
     
    Last edited:
    • Like
    Reactions: Bravo-02

    gayanaps

    Well-known member
  • Apr 18, 2007
    1,423
    461
    83
    මේ පරනවිතාන බන්
    මොකක්ද මෙතන වෙන්න්නේ..?

    උම්බ හරි ඔන්න මම නම වෙනස් කලා පොඩි ජෝක් සීන් එකක් යන්නේ විඩියෝ එක බලපන්කෝ එතකොට තේරෙයි
     
    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    උම්බ හරි ඔන්න මම නම වෙනස් කලා පොඩි ජෝක් සීන් එකක් යන්නේ විඩියෝ එක බලපන්කෝ එතකොට තේරෙයි

    බැලුව. ටියුබ් ලයිට්
    මොකද වෙන්නෙ කියපන්කො:eek:
     
    gayanaps

    Well-known member
  • Apr 18, 2007
    1,423
    461
    83
    බැලුව. ටියුබ් ලයිට්
    මොකද වෙන්නෙ කියපන්කො:eek:

    අයියෝ බන් :nerd::nerd: පොඩි ලමයෙක් වගෙනේ

    තරංගයා පැවිලියන් එකේ ඉන්න කෙල්ලෙක්ට අත වනනවා.. කැමරා කරන එකා ඒ දෙන්නවම එක පාර පෙන්නනවා ඉතින් ග්‍රවුන්ඩ් එකේ ඉන්න කට්ටියට වැඩේ නොන්ඩි වෙලා තමයි කට්ටිය කැ ගහන්නේ
     
    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    මට හිතෙන්නෙ මෙහෙමයි.

    කෙල්ල කැමරාවට අත වනනව.තරන්ගය හිතන්නෙ උට අත වනනව කියල.ඌත් අත වනනව.ඒත් කෙල්ල අත වනල තියෙන්නේ කැමරාවට හින්ද තරන්ගය චා වෙන්වා
    එහෙමත් වෙන්න පුලුවන් නේහ්
     
    gayanaps

    Well-known member
  • Apr 18, 2007
    1,423
    461
    83
    මට හිතෙන්නෙ මෙහෙමයි.

    කෙල්ල කැමරාවට අත වනනව.තරන්ගය හිතන්නෙ උට අත වනනව කියල.ඌත් අත වනනව.ඒත් කෙල්ල අත වනල තියෙන්නේ කැමරාවට හින්ද තරන්ගය චා වෙන්වා
    එහෙමත් වෙන්න පුලුවන් නේහ්

    හම්ම්ම් මට පේනනේ උම්බ කීව එක හරි වගේ බන් බැලුවාම අපි ටියුබ් ලයිට් ද මන්දා :(:(
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    මට හිතෙන්නෙ මෙහෙමයි.

    කෙල්ල කැමරාවට අත වනනව.තරන්ගය හිතන්නෙ උට අත වනනව කියල.ඌත් අත වනනව.ඒත් කෙල්ල අත වනල තියෙන්නේ කැමරාවට හින්ද තරන්ගය චා වෙන්වා
    එහෙමත් වෙන්න පුලුවන් නේහ්

    :yes::yes::yes: meka thamayi man hithanne wenne