මේ පරනවිතාන බන්
මොකක්ද මෙතන වෙන්න්නේ..?
උම්බ හරි ඔන්න මම නම වෙනස් කලා පොඩි ජෝක් සීන් එකක් යන්නේ විඩියෝ එක බලපන්කෝ එතකොට තේරෙයි

බැලුව. ටියුබ් ලයිට්
මොකද වෙන්නෙ කියපන්කො![]()

පොඩි ලමයෙක් වගෙනේ මට හිතෙන්නෙ මෙහෙමයි.
කෙල්ල කැමරාවට අත වනනව.තරන්ගය හිතන්නෙ උට අත වනනව කියල.ඌත් අත වනනව.ඒත් කෙල්ල අත වනල තියෙන්නේ කැමරාවට හින්ද තරන්ගය චා වෙන්වා
එහෙමත් වෙන්න පුලුවන් නේහ්

ithin mokada ban wenne ... apita paanda![]()
මට හිතෙන්නෙ මෙහෙමයි.
කෙල්ල කැමරාවට අත වනනව.තරන්ගය හිතන්නෙ උට අත වනනව කියල.ඌත් අත වනනව.ඒත් කෙල්ල අත වනල තියෙන්නේ කැමරාවට හින්ද තරන්ගය චා වෙන්වා
එහෙමත් වෙන්න පුලුවන් නේහ්

meka thamayi man hithanne wenne