ගෝනුස්සා

toiya

Well-known member
  • Jan 8, 2007
    13,169
    4,555
    113
    පොන්සි ආණ්ඩුව
    noname.jpg
     

    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    same as human-women!!!

    ඔව් ඒ කතාව ඇත්ත අපේ අම්මලත් අපිව පෝශනය කරන්න තමන්ගේ හැම මහන්සියක්ම ගන්නවනේ..
    මට මේ කතාව කියද්දි පොඩි සීන් එකක් මතක් උනා පොඩි කාලේ උන.. මම දවසක් ඉන්නකොට අට්ටික්කා ගහක බෙනයක ලොකුම ලොකු ගෝනිස්සියක් දැක්කා.. පොඩි කාලේ අපි මොනා හරි බය හිතෙන දෙයක් දැක්කාම කෙලින්ම කියන්නේ වැඩිහිටියෙකුටනේ.. මමත් කීවා.. අනේ අර මනුස්සයා මම එපා කියද්දි අර ගෝනිස්සිව මැරුවා.. එදා තමයි මම දැක්කේ ගෝනිස්සියෝ පැටව් පිටේ තියාන යන එක.. මට තාම දුකයි ඒ සීන් එකට....:sorry:

    ස්තුතියි ත්‍රෙඩ් එකට