මචන් උබ දැනට ඉන්නේ කොහෙද ? කොලබද ? නෙට් කනෙක්ෂන් ඒක මොකක් ද ?
UK හන්දියේ තේ කඩේක කොත්තු දානවලු, පාර්ට්-ටයිම්

aරාවණා මහා බ්‍රහ්ම මණ්ඩලය හමුවුන අවස්ථාවේ ඔහුගේ ඇස්ට්‍රල් පරිණාමය වෙනුවෙන් කරන ලඳ සේවය වෙනුවෙන් අවශ්‍ය දෙයක් වේදයි අන්තර්සක්වල උසස්තම ජීවින්ගේ පාලක මණ්ඩලය ඔහුගෙන් විමසුවා.මේ අවස්ථාවේ ඔහු ඉල්ලුවේ දිගටම අමරනීය මානවයෙක් වෙමින් නායකත්වයේ රැඳෙමින් පෘථිවි ඇස්ට්‍රල් පරිණාමය කිරීමටයි.නමුත් බ්‍රහ්ම මණ්ඩලය ඔහුට පෙකනිය යට තියාගන්න යම් අමරනීය පානයක් දුන්න බව කියවෙනවා.මේක ඇත්තටම කියනවානම් බ්‍රහ්ම මණ්ඩලය මට යෝජනා කලේ දිගටම පෘථිවිය තුල රීඉන්කාර්නේෂන් එහෙම නැත්නම් පුනර්භවය වෙමින් ඇස්ට්‍රල් පරිණාමය සිදු කරන ලෙසයි. පෙකනිය යට කියන එකේ අදහස ඔබ දිගටම මානවයෙක් වශයෙන් ජනනය වීමයි.අපි දන්නවා ඔබලා ඉපදෙනකොට පෙකනිවල කපලා තමයි මවගෙන් ඉවත් වෙන්නේ.මෙයින් අදහස් කරන්නේ ඔහුගේ සිදුවන පෘථිවි පුනර්භවයයි.

ඇමරිකාව පිටසක්වල ජීවින්ට කොන්දේසි විරහිතව යටත් වෙන බව මේ වසර තුලදීම නිවේදනය කරනවා විතරක් නෙවෙයි බැරක් ඔබාමාව වයිට් හවුස් එකෙන් අයින් කරලා නව තාරකා නායකයා වයිට් හවුස් එක තුල පදිංචි වෙනවා.![]()

දැන් ඔරියන්තුමාටම කිව්ව නේද රාවණා කියල කියන්නෙත්..?,මොකද හෙනම් අනියමාර්තෙ..? හරියටම මතක නැද්ද..?

ඔව් මට මගේ පෙර භවයන් වලට ඔහු කියලා කියන්න්ත් පුලුවන්. මම කියලා කියන්නත් පුලුවන් නේදදැන් ඔරියන්තුමාටම කිව්ව නේද රාවණා කියල කියන්නෙත්..?,මොකද හෙනම් අනියමාර්තෙ..? හරියටම මතක නැද්ද..?
![]()
ඇමරිකාව පිටසක්වල ජීවින්ට කොන්දේසි විරහිතව යටත් වෙන බව මේ වසර තුලදීම නිවේදනය කරනවා විතරක් නෙවෙයි බැරක් ඔබාමාව වයිට් හවුස් එකෙන් අයින් කරලා නව තාරකා නායකයා වයිට් හවුස් එක තුල පදිංචි වෙනවා.![]()

Onna poriya dan inne UK lu..Elakiri eka siri lankawe site ekak raja wenne USA lu!,මෝඩ ආතල් ගොඩාඩාඩාඩාඩාඩාඩායි...
ithin ai ban uba white house eke padinchi wenne ? lankawe inna bari de ?
rawana hitiyeth americawe da ?![]()

ඔව් මට මගේ පෙර භවයන් වලට ඔහු කියලා කියන්න්ත් පුලුවන්. මම කියලා කියන්නත් පුලුවන් නේද