2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

Status
Not open for further replies.

HallowMan

Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    U.S. lost many lives on 9-11-01 and Japan lost even more lives on 3-10-11. Add those dates together, & you get 12-21-2012.

    ආතල් නේද?
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    aරාවණා මහා බ්‍රහ්ම මණ්ඩලය හමුවුන අවස්ථාවේ ඔහුගේ ඇස්ට්‍රල් පරිණාමය වෙනුවෙන් කරන ලඳ සේවය වෙනුවෙන් අවශ්‍ය දෙයක් වේදයි අන්තර්සක්වල උසස්තම ජීවින්ගේ පාලක මණ්ඩලය ඔහුගෙන් විමසුවා.මේ අවස්ථාවේ ඔහු ඉල්ලුවේ දිගටම අමරනීය මානවයෙක් වෙමින් නායකත්වයේ ‍රැ‍ඳෙමින් පෘථිවි ඇස්ට්‍රල් පරිණාමය කිරීමටයි.නමුත් බ්‍රහ්ම මණ්ඩලය ඔහුට පෙකනිය යට තියාගන්න යම් අමරනීය පානයක් දුන්න බව කියවෙනවා.මේක ඇත්තටම කියනවානම් බ්‍රහ්ම මණ්ඩලය මට යෝජනා කලේ දිගටම පෘථිවිය තුල රීඉන්කාර්නේෂන් එහෙම නැත්නම් පුනර්භවය වෙමින් ඇස්ට්‍රල් පරිණාමය සිදු කරන ලෙසයි. පෙකනිය යට කියන එකේ අදහස ඔබ දිගටම මානවයෙක් වශයෙන් ජනනය වීමයි.අපි දන්නවා ඔබලා ඉපදෙනකොට පෙකනිවල කපලා තමයි මවගෙන් ඉවත් වෙන්නේ.මෙයින් අදහස් කරන්නේ ඔහුගේ සිදුවන පෘථිවි පුනර්භවයයි.
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    34
    ගාල්ලේ

    :shocked: :shocked: :shocked: :shocked: :shocked: :shocked: :shocked: :shocked: :shocked: :shocked: :shocked: :shocked: :shocked: :shocked:
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    ඇමරිකාව පිටසක්වල ජීවින්ට කොන්දේසි විරහිතව යටත් වෙන බව මේ වසර තුලදීම නිවේදනය කරනවා විතරක් නෙවෙයි බැරක් ඔබාමාව වයිට් හවුස් එකෙන් අයින් කරලා නව තාරකා නායකයා වයිට් හවුස් එක තුල පදිංචි වෙනවා.:)
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    34
    ගාල්ලේ
    ඇමරිකාව පිටසක්වල ජීවින්ට කොන්දේසි විරහිතව යටත් වෙන බව මේ වසර තුලදීම නිවේදනය කරනවා විතරක් නෙවෙයි බැරක් ඔබාමාව වයිට් හවුස් එකෙන් අයින් කරලා නව තාරකා නායකයා වයිට් හවුස් එක තුල පදිංචි වෙනවා.:)

    එල එල ..

    ඔරියාට ජයවේවා.. ;)

    මටත් කාමරයක් ඕනේ.. ඈ..
    ඇමරිකාවට ගිය වෙලාවක නවතින්න
     
    athula5

    Member
    May 30, 2012
    334
    7
    0
    37
    Boho vita..oba sitina lokaya thula nowe
    aරාවණා මහා බ්‍රහ්ම මණ්ඩලය හමුවුන අවස්ථාවේ ඔහුගේ ඇස්ට්‍රල් පරිණාමය වෙනුවෙන් කරන ලඳ සේවය වෙනුවෙන් අවශ්‍ය දෙයක් වේදයි අන්තර්සක්වල උසස්තම ජීවින්ගේ පාලක මණ්ඩලය ඔහුගෙන් විමසුවා.මේ අවස්ථාවේ ඔහු ඉල්ලුවේ දිගටම අමරනීය මානවයෙක් වෙමින් නායකත්වයේ ‍රැ‍ඳෙමින් පෘථිවි ඇස්ට්‍රල් පරිණාමය කිරීමටයි.නමුත් බ්‍රහ්ම මණ්ඩලය ඔහුට පෙකනිය යට තියාගන්න යම් අමරනීය පානයක් දුන්න බව කියවෙනවා.මේක ඇත්තටම කියනවානම් බ්‍රහ්ම මණ්ඩලය මට යෝජනා කලේ දිගටම පෘථිවිය තුල රීඉන්කාර්නේෂන් එහෙම නැත්නම් පුනර්භවය වෙමින් ඇස්ට්‍රල් පරිණාමය සිදු කරන ලෙසයි. පෙකනිය යට කියන එකේ අදහස ඔබ දිගටම මානවයෙක් වශයෙන් ජනනය වීමයි.අපි දන්නවා ඔබලා ඉපදෙනකොට පෙකනිවල කපලා තමයි මවගෙන් ඉවත් වෙන්නේ.මෙයින් අදහස් කරන්නේ ඔහුගේ සිදුවන පෘථිවි පුනර්භවයයි.

    :lol:දැන් ඔරියන්තුමාටම කිව්ව නේද රාවණා කියල කියන්නෙත්..?,මොකද හෙනම් අනියමාර්තෙ..? හරියටම මතක නැද්ද..?:D:D
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    :lol:දැන් ඔරියන්තුමාටම කිව්ව නේද රාවණා කියල කියන්නෙත්..?,මොකද හෙනම් අනියමාර්තෙ..? හරියටම මතක නැද්ද..?:D:D
    ඔව් මට මගේ පෙර භවයන් වලට ඔහු කියලා කියන්න්ත් පුලුවන්. මම කියලා කියන්නත් පුලුවන් නේද
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    ඇමරිකාව පිටසක්වල ජීවින්ට කොන්දේසි විරහිතව යටත් වෙන බව මේ වසර තුලදීම නිවේදනය කරනවා විතරක් නෙවෙයි බැරක් ඔබාමාව වයිට් හවුස් එකෙන් අයින් කරලා නව තාරකා නායකයා වයිට් හවුස් එක තුල පදිංචි වෙනවා.:)

    ithin ai ban uba white house eke padinchi wenne ? lankawe inna bari de ?

    rawana hitiyeth americawe da ?
    :lol::lol::lol:
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,910
    1,222
    113
    eka fantasy heeneka man.... seriseruwa aadaren..................

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    පිටසක්වල ජීවීන් එන දවස වැඩි ඈතක නැත. පෘථිවියේ ඉතිහාසයේ නව පි‍ටුවක් පෙරලමින්, පෘථිවියේ පාරිපාලනය තාක්ෂනය උඩු යටිකරමින් එන ඒ විප්ලවීය අන්තර්සක්වල සුලි සුල‍ඟේ හඬ තව නොබෝ දිනකින් පෘථිවි වාසින්ට ඇසෙනු ඇත.මීලඟ ඇස්ට්‍රල් විප්ලවය තුලින් ඔබව වඩාත් හොඳ බොඩි එකකට බස්සන්න අපගේ සැලසුමයි.
     
    Status
    Not open for further replies.