Enna Okkomala Enna, Mewa Oyaalatamayi

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    බයවෙන්න එපා. තෙල් මිලත් ළඟදීම අඩු වෙනවා. චන්දෙන් පස්සේ ඓත් දෙගුණයකින් වෙඩි වෙනවා. :yes:

    150කින් අඩුවෙලා තව මාස 3කින් 541කින් වැඩි වෙනවා නේද? ඔය මහත්තලයා අපිව රවට්ටන එක කවදා නවත්තයිද මන්දා.

    කොහොමහරි කමක් නැහැ මාස 3ක් හරි ජනතාවට ඒ වාසිය ලැබෙණවනෙ. පාන් 2 1/2ක් ගන්න බැරිය ඒකෙන්.
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    බයවෙන්න එපා. තෙල් මිලත් ළඟදීම අඩු වෙනවා. චන්දෙන් පස්සේ ඓත් දෙගුණයකින් වෙඩි වෙනවා. :yes:

    150කින් අඩුවෙලා තව මාස 3කින් 541කින් වැඩි වෙනවා නේද? ඔය මහත්තලයා අපිව රවට්ටන එක කවදා නවත්තයිද මන්දා.

    කොහොමහරි කමක් නැහැ මාස 3ක් හරි ජනතාවට ඒ වාසිය ලැබෙණවනෙ. පාන් 2 1/2ක් ගන්න බැරිය ඒකෙන්.

    බලන්න හසන්ත මහත්තයෝ ආස්චර්ය්‍ය... :lol: :lol: :lol: :shocked: :shocked:
     
    adult.junior

    Well-known member
  • Mar 31, 2011
    2,959
    591
    113
    Wilderness
    බයවෙන්න එපා. තෙල් මිලත් ළඟදීම අඩු වෙනවා. චන්දෙන් පස්සේ ඓත් දෙගුණයකින් වෙඩි වෙනවා. :yes:

    150කින් අඩුවෙලා තව මාස 3කින් 541කින් වැඩි වෙනවා නේද? ඔය මහත්තලයා අපිව රවට්ටන එක කවදා නවත්තයිද මන්දා.

    කොහොමහරි කමක් නැහැ මාස 3ක් හරි ජනතාවට ඒ වාසිය ලැබෙණවනෙ. පාන් 2 1/2ක් ගන්න බැරිය ඒකෙන්.

    අන්න සුනිමල් මැති තුමා නම් සමරනවා.
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    බයවෙන්න එපා. තෙල් මිලත් ළඟදීම අඩු වෙනවා. චන්දෙන් පස්සේ ඓත් දෙගුණයකින් වෙඩි වෙනවා. :yes:

    150කින් අඩුවෙලා තව මාස 3කින් 541කින් වැඩි වෙනවා නේද? ඔය මහත්තලයා අපිව රවට්ටන එක කවදා නවත්තයිද මන්දා.

    කොහොමහරි කමක් නැහැ මාස 3ක් හරි ජනතාවට ඒ වාසිය ලැබෙණවනෙ. පාන් 2 1/2ක් ගන්න බැරිය ඒකෙන්.
    සිවු මහ ගොනුන් දුන් ජනමතෙන්
    අපටත් මා.රජෙක් පහලව ඇතේ
    ඒ මා.රජුනු ගේ හොර හිතින්
    මේ දෙරණ එක සේ සක් කලේ
    ආයුබෝ වෙවා මා. රජාණෙනි