බයවෙන්න එපා. තෙල් මිලත් ළඟදීම අඩු වෙනවා. චන්දෙන් පස්සේ ඓත් දෙගුණයකින් වෙඩි වෙනවා.
150කින් අඩුවෙලා තව මාස 3කින් 541කින් වැඩි වෙනවා නේද? ඔය මහත්තලයා අපිව රවට්ටන එක කවදා නවත්තයිද මන්දා.
කොහොමහරි කමක් නැහැ මාස 3ක් හරි ජනතාවට ඒ වාසිය ලැබෙණවනෙ. පාන් 2 1/2ක් ගන්න බැරිය ඒකෙන්.