Enna Okkomala Enna, Mewa Oyaalatamayi

reply

Member
Jun 25, 2012
408
27
0
Everywhere
issela thamun pirimiyek widiyata inna baluwanam thama hoda ganiyek alla pora wenna haduwe methana dan kowda?
mama ae thread 1kadi mata ona de kiwa ita passe mama eka assata ringanne ahawal dekatada
post danna ona widiya anith members'lata kiyala denna thamun kawda? kiyana prashneta uthara dila inna
මචන් උඹට හරියට විවාදයක් කරන්න බැරි හේතුව තමයි උඹට කතාකරන එක ගැන කිසිම ප්ලෑන් එකක් නෑ. ඒ මොහොතට මොනවහරි කියනවා. ඊළඟට ඒ කියපු එක හින්දම අනා ගන්නවා. මොකද උඹට තියන එකම දහස උඹ පොර කියල පෙන්නන එක විතරයි. එහෙම නෙවෙයි, වාදයක් කරද්දී අරමුණක් තියාගනින්. ඒකට කතාකරපන්. නැත්නම් මේ විදිහට හැම තැනම උඹ නෝන්ඩි වෙනවා. :lol::lol:

මම කව්ද කියල ඔය උඩ තියන නම කියවපන්. අනික පොඩ්ඩක් ඔය උඩ තියන එක කියවපන්කෝ සයෝ කියල තියන. ඒක කියවල උඹ අනුන්ගේ ඒවාට ඇඟිලි නොගහ හිටපන්. මම සයෝ එක්ක වාදයක් කරා ඒක වෙනම දෙයක්. මම අහක යන මිනිස්සු වෙනුවෙන් කතාකරන්න ගිහින් නෝන්ඩි වෙන්නේ නෑ නේ :lol::lol::lol:
 
sayo

Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    හරි මම මේ අහන සරල ප්‍රශ්නෙට උත්තර දීපන්
    උඹ කොහොමද මෙතන ඉන්න සාමාජිකයෙක්ට කියන්නේ
    බබා පාට් දන්න එපා.මර්සි දාන්න එපා කියල
    මේ වෙබ් අඩවියේ අයිතියක් ඔයාට කවුරු හරි පවරල තියෙනවද
    එහෙම කියන්නෙ

    :yes::yes::yes:eyata eheam kiyanan ayithiyak na...eka thamyi man mokwath nokiya hitiye...
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,659
    4,512
    113
    මචන් උඹට හරියට විවාදයක් කරන්න බැරි හේතුව තමයි උඹට කතාකරන එක ගැන කිසිම ප්ලෑන් එකක් නෑ. ඒ මොහොතට මොනවහරි කියනවා. ඊළඟට ඒ කියපු එක හින්දම අනා ගන්නවා. මොකද උඹට තියන එකම දහස උඹ පොර කියල පෙන්නන එක විතරයි. එහෙම නෙවෙයි, වාදයක් කරද්දී අරමුණක් තියාගනින්. ඒකට කතාකරපන්. නැත්නම් මේ විදිහට හැම තැනම උඹ නෝන්ඩි වෙනවා. :lol::lol:

    මම කව්ද කියල ඔය උඩ තියන නම කියවපන්. අනික පොඩ්ඩක් ඔය උඩ තියන එක කියවපන්කෝ සයෝ කියල තියන. ඒක කියවල උඹ අනුන්ගේ ඒවාට ඇඟිලි නොගහ හිටපන්. මම සයෝ එක්ක වාදයක් කරා ඒක වෙනම දෙයක්. මම අහක යන මිනිස්සු වෙනුවෙන් කතාකරන්න ගිහින් නෝන්ඩි වෙන්නේ නෑ නේ :lol::lol::lol:

    mama mula idalama ma thread 1ka ahanne 1kama prashnene ae prashneta uthara dipan pirimiyeknam?boruwata wate yanna hadanne nathuwa
    anith 1ka mamada ubada piliwelata katha karanne naththe?mama methanadi uben prashna kare 1ka deyak uba katha karanne wena thread 1kak gana:confused:
     
    reply

    Member
    Jun 25, 2012
    408
    27
    0
    Everywhere
    :yes::yes: GTRZ Ge Adurana Kawuru Hari Da Danneth Ne

    Kawuru Unath Ketha Wede Neda:P
    ආ උඹත් ප්‍රශ්නයක් අහල නේද? මෙහෙමයි. මචන් ඔය dharatha කියන එකා මාත් එක්ක පොඩි කේස් එකක් ගියා මෙතන. http://www.elakiri.com/forum/showthread.php?t=1459351&page=8
    ඌ දැන් ඒකට උත්තර දීගන්න බැරුව මෙතන ඇවිත් සයෝ පස්සේ හැංගිලා පොර වෙන්න හදනවා. ඒකයි මෙතන යන්නේ උඹ පොඩ්ඩක් පැත්තකට වෙයන්.
     
    reply

    Member
    Jun 25, 2012
    408
    27
    0
    Everywhere
    mama mula idalama ma thread 1ka ahanne 1kama prashnene ae prashneta uthara dipan pirimiyeknam?boruwata wate yanna hadanne nathuwa
    anith 1ka mamada ubada piliwelata katha karanne naththe?mama methanadi uben prashna kare 1ka deyak uba katha karanne wena thread 1kak gana:confused:
    ප්‍රශ්නෙකට උත්තර දීගන්න බැරුව ත්‍රෙඩ් එකෙන් දුවපු එකා දැන් කෙල්ලෙක්ගෙ පස්සේ හැංගිලා සිංහ නාදයක් දානකොට හිනා යනවනේ බං.:lol::lol: උඹ ප්‍රශ්නයක් අහල තිබුනානම් උත්තර දෙන්න තිබුන. ඒත් උඹ කෙල්ලෙක්ගෙ පස්සේ හැංගිලා අඬන කොට මං මොකද කරන්නේ.:lol::lol:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ආ උඹත් ප්‍රශ්නයක් අහල නේද? මෙහෙමයි. මචන් ඔය dharatha කියන එකා මාත් එක්ක පොඩි කේස් එකක් ගියා මෙතන. http://www.elakiri.com/forum/showthread.php?t=1459351&page=8
    ඌ දැන් ඒකට උත්තර දීගන්න බැරුව මෙතන ඇවිත් සයෝ පස්සේ හැංගිලා පොර වෙන්න හදනවා. ඒකයි මෙතන යන්නේ
    උඹ පොඩ්ඩක් පැත්තකට වෙයන්.
    වෙන තැනක ප්‍රශ්නයක් මෙතනට අදාල වෙන්නෙ කොහොමද
    අනික ඔයා කොහොමද කාටවත් කියන්නෙ පොඩ්ඩක් පැත්තකට වෙන්න කියල
    ඔයාට එහෙම කාටවත් බලපෑම් කරන්න තියෙන බලය කුමක්ද

    ඔන්න දෙන්න බලන්න කෙලින් පිළිතුරක්
     
    reply

    Member
    Jun 25, 2012
    408
    27
    0
    Everywhere
    වෙන තැනක ප්‍රශ්නයක් මෙතනට අදාල වෙන්නෙ කොහොමද
    අනික ඔයා කොහොමද කාටවත් කියන්නෙ පොඩ්ඩක් පැත්තකට වෙන්න කියල
    ඔයාට එහෙම කාටවත් බලපෑම් කරන්න තියෙන බලය කුමක්ද

    ඔන්න දෙන්න බලන්න කෙලින් පිළිතුරක්
    ඒ කියන්නේ උඹ යාළුවා වෙනුවෙන් ගේම ඉල්ලනවද? ඌ ඔච්චරම බංකොලොත් එකෙක්ද බං? තනියම කතා කරගන්න බැරි තරමට? :lol::lol:
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,659
    4,512
    113
    ප්‍රශ්නෙකට උත්තර දීගන්න බැරුව ත්‍රෙඩ් එකෙන් දුවපු එකා දැන් කෙල්ලෙක්ගෙ පස්සේ හැංගිලා සිංහ නාදයක් දානකොට හිනා යනවනේ බං.:lol::lol: උඹ ප්‍රශ්නයක් අහල තිබුනානම් උත්තර දෙන්න තිබුන. ඒත් උඹ කෙල්ලෙක්ගෙ පස්සේ හැංගිලා අඬන කොට මං මොකද කරන්නේ.:lol::lol:

    hari mama kellek'ge asse hangila prashna ahuwa hari moka hari
    ahapu prashneta uthara dipan?:lol:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ඒ කියන්නේ උඹ යාළුවා වෙනුවෙන් ගේම ඉල්ලනවද? ඌ ඔච්චරම බංකොලොත් එකෙක්ද බං? තනියම කතා කරගන්න බැරි තරමට? :lol::lol:
    මම කවුරුන් වෙනුවෙන් වත් කථා කරනව නෙවෙයි
    මම අහන්නෙ උඹ මට කිව්ව එකට

    එහෙම දෙයක් උඹට කියන්න තියෙන අයිතිය ගැන
    උඹ කෙලින් උත්තර දෙන්නෙ නැතුව

    අඩුගානේ කියපන් මට හිතුන දේ කියල දැම්ම
    ඒකෙ බරපතල කම හොයන්න ගියේ නෑ කියලවත්
     
    reply

    Member
    Jun 25, 2012
    408
    27
    0
    Everywhere
    hari mama kellek'ge asse hangila prashna ahuwa hari moka hari
    ahapu prashneta uthara dipan?:lol:
    මොකද්ද බං ඔය මහා ලොකු ප්‍රශ්නේ? හරියට අහපන්කෝ. උඹ අහපු ඔක්කොටම උත්තර දුන්න නේ. උඹත් හරියට අර පොඩි බබෙක් වගේ නේ. කරච්චලේ කිසිම හේතුවක් නැතුව. තමන්ගේ ප්‍රශ්නෙන් පැනල ගිහින් අනුන්ගේ මගුලක් බැදගෙන නෝන්ඩි වෙනවා. ලජ්ජා නැද්ද බං උඹට? පිරිමියෙක් වගේ හැසිරියන්කෝ.:rofl::rofl:
     
    reply

    Member
    Jun 25, 2012
    408
    27
    0
    Everywhere
    මම කවුරුන් වෙනුවෙන් වත් කථා කරනව නෙවෙයි
    මම අහන්නෙ උඹ මට කිව්ව එකට

    එහෙම දෙයක් උඹට කියන්න තියෙන අයිතිය ගැන
    උඹ කෙලින් උත්තර දෙන්නෙ නැතුව

    අඩුගානේ කියපන් මට හිතුන දේ කියල දැම්ම
    ඒකෙ බරපතල කම හොයන්න ගියේ නෑ කියලවත්
    මොකද්ද අර උඹ රතු පාටින් දාපු එකද? යකෝ මම උඹ යාලුවෙක් කියල හිතාගෙන ඒ විදිහට කියපු ඒක උඹ වැරදියට තේරුම් ගත්තට මං මොනවා කරන්නද බං? මං දන්නවද උඹ මේවා නිකම් පාර්ලිමේන්තු ප්‍රකාශ වගේ සලකනවා කියල. කියපු ඒක කිව්වා.
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,659
    4,512
    113
    මොකද්ද බං ඔය මහා ලොකු ප්‍රශ්නේ? හරියට අහපන්කෝ. උඹ අහපු ඔක්කොටම උත්තර දුන්න නේ. උඹත් හරියට අර පොඩි බබෙක් වගේ නේ. කරච්චලේ කිසිම හේතුවක් නැතුව. තමන්ගේ ප්‍රශ්නෙන් පැනල ගිහින් අනුන්ගේ මගුලක් බැදගෙන නෝන්ඩි වෙනවා. ලජ්ජා නැද්ද බං උඹට? පිරිමියෙක් වගේ හැසිරියන්කෝ.:rofl::rofl:

    wate yanna hodata danawane uba hikz uba kawda kiyala ada athi mahath bahutharaya dana gaththa,kellonta pora talk dena ponti:lol:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මොකද්ද අර උඹ රතු පාටින් දාපු එකද? යකෝ මම උඹ යාලුවෙක් කියල හිතාගෙන ඒ විදිහට කියපු ඒක උඹ වැරදියට තේරුම් ගත්තට මං මොනවා කරන්නද බං? මං දන්නවද උඹ මේවා නිකම් පාර්ලිමේන්තු ප්‍රකාශ වගේ සලකනවා කියල. කියපු ඒක කිව්වා.
    ඕන්,ඕක කලින් රිප්ලයි එකෙන්ම කියන්න තිබ්බනෙ බන්
     
    reply

    Member
    Jun 25, 2012
    408
    27
    0
    Everywhere
    wate yanna hodata danawane uba hikz uba kawda kiyala ada athi mahath bahutharaya dana gaththa,kellonta pora talk dena ponti:lol:
    උඹ කවුද කියන එක නම් දැනගත්තේ අර ත්‍රෙඩ් එකන්මයි. ලොකු ටෝක් දාල අන්තිමේ තමන්ගේ ප්‍රශ්නෙට උත්තර දීගන්න බැරුව කෙල්ලෝ පස්සේ රිංගන පොන්සියා. :rofl::rofl:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    උඹ කවුද කියන එක නම් දැනගත්තේ අර ත්‍රෙඩ් එකන්මයි. ලොකු ටෝක් දාල අන්තිමේ තමන්ගේ ප්‍රශ්නෙට උත්තර දීගන්න බැරුව කෙල්ලෝ පස්සේ රිංගන පොන්සියා. :rofl::rofl:
    :frown::frown::frown: