මචන් උඹට හරියට විවාදයක් කරන්න බැරි හේතුව තමයි උඹට කතාකරන එක ගැන කිසිම ප්ලෑන් එකක් නෑ. ඒ මොහොතට මොනවහරි කියනවා. ඊළඟට ඒ කියපු එක හින්දම අනා ගන්නවා. මොකද උඹට තියන එකම දහස උඹ පොර කියල පෙන්නන එක විතරයි. එහෙම නෙවෙයි, වාදයක් කරද්දී අරමුණක් තියාගනින්. ඒකට කතාකරපන්. නැත්නම් මේ විදිහට හැම තැනම උඹ නෝන්ඩි වෙනවා.issela thamun pirimiyek widiyata inna baluwanam thama hoda ganiyek alla pora wenna haduwe methana dan kowda?
mama ae thread 1kadi mata ona de kiwa ita passe mama eka assata ringanne ahawal dekatada
post danna ona widiya anith members'lata kiyala denna thamun kawda? kiyana prashneta uthara dila inna


මම කව්ද කියල ඔය උඩ තියන නම කියවපන්. අනික පොඩ්ඩක් ඔය උඩ තියන එක කියවපන්කෝ සයෝ කියල තියන. ඒක කියවල උඹ අනුන්ගේ ඒවාට ඇඟිලි නොගහ හිටපන්. මම සයෝ එක්ක වාදයක් කරා ඒක වෙනම දෙයක්. මම අහක යන මිනිස්සු වෙනුවෙන් කතාකරන්න ගිහින් නෝන්ඩි වෙන්නේ නෑ නේ







