.: NiDi NaTHi NeTH (නිදි නැති නෙත් ) :.

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    :yes::yes::yes:matath ohoma wada karala thiyena kattiya..:lol:..e kale ekkenem sayoge samu ganima kiyala mage waradi hoyaal huagk mahansi wela thread1th dala thibba..:lol:anith aya kotawanna waradi hoyanan inna aya wadi meke..
    Appa Akke E Kawuda
    Mama Dekala Ne Oka
    Anunge Weradi Hoyanne Thamange Weradi Nopenena Aya
    Kawuru Athinuth Weradi Wenawa
    Eth Anunge Weradi Walata Hina Wena Eka Newei Dakshakama
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ai oya athana kiwe oya ugath na kiyala..ehema 1k na..doc knek eng kenek nouna kiyala eya nugathek wen an..hamotama monawa hari deyak puluwan..hamoma ugath..hamoma nugath..doc eng innawa melo deyak theren nathi aya..doc kenk eng kenek wenna amaruyi thamayi...but ehema nouna kiyala anith aya nugath na..enisa ehema hitahnna epa..apitath puluwan dewal thiyenawa..oyata athtahtama apita wada dewal therenawa...anika ape amamla appachchial campus gihilla wayi apita wada dewal eyalata therenne..:cool::cool:

    :yes::yes: ඔයා කියන එක හරි. නෑ මං එතන කිවුවෙ සාමාන්‍යයෙන් සමාජයේ පිළිගන්න මිනුම් දඬු තියෙනවනෙ ඒවට අනුව. (ඒ මිනුම් දඬු වැරදියි තමයි ගොඩක් වෙලාවට)මොන්ටිසෝරි යන ළමයෙක්ගෙන් වුණත් අපිට ඉගෙන ගන්න දේවල් තියෙනව. අපි කොහොමත් මැරෙණකන් ඉගෙන ගන්නවනෙ දේවල්. අත්දැකීම් කියන්නෙත් එහෙම දෙයක්නෙ.
     

    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    හ්ම්:)ඒ වගෙ දෙයක්:dull:

    කරකෝල අහුවෙන්න එපා.සම්බෝල කරනවා.;)

    :lol: :lol: :growl: :growl: නිකන් නම් එපා බං..
    තියාගනින්.. :eek:

    උඹට එපා උනත් නැති උනත් කොරන්න දෙයක් නෑ. බලෙන් දෙන්නේ.:D
     
    • Like
    Reactions: prageeth119lk

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    Appa Akke E Kawuda
    Mama Dekala Ne Oka
    Anunge Weradi Hoyanne Thamange Weradi Nopenena Aya
    Kawuru Athinuth Weradi Wenawa
    Eth Anunge Weradi Walata Hina Wena Eka Newei Dakshakama

    dananm e thread1 koheda dan na..godak ewa GT ayya ayin kara..koheda yana pissek..owalin passe thama man wadiya ek awe naththe..ina man 1 hambunoth dannam bump karana epa..
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    :yes::yes: ඔයා කියන එක හරි. නෑ මං එතන කිවුවෙ සාමාන්‍යයෙන් සමාජයේ පිළිගන්න මිනුම් දඬු තියෙනවනෙ ඒවට අනුව. (ඒ මිනුම් දඬු වැරදියි තමයි ගොඩක් වෙලාවට)මොන්ටිසෝරි යන ළමයෙක්ගෙන් වුණත් අපිට ඉගෙන ගන්න දේවල් තියෙනව. අපි කොහොමත් මැරෙණකන් ඉගෙන ගන්නවනෙ දේවල්. අත්දැකීම් කියන්නෙත් එහෙම දෙයක්නෙ.

    :yes::yes::yes:ekane ayay..kohomath apita wada wadimal ayata jiwitha athdakim wadi..:)
     

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    කරකෝල අහුවෙන්න එපා.සම්බෝල කරනවා.;)



    උඹට එපා උනත් නැති උනත් කොරන්න දෙයක් නෑ. බලෙන් දෙන්නේ.:D

    සිලාවට මචං.
    මාව දෙයි කරවහන් කේ ඇවිත්.. :lol: :lol:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    man ewage thraed1k kiyala danagena newe ane katha kare..:(..matah on nathi deyak nane..

    http://www.elakiri.com/forum/showthread.php?t=1459980

    oova ohoma thamai :D oyaage adahasane prakasha kale. anith aya eekata kamathi ho akamathi vai. akamathi aya ithin vivda deeval karanna puluvan. dan ithin oyaa e post eka daala ivarine. vela ivara nisaa e deval ganan nogena inna :) karapu deeval gana pasuthavenna epaa eevalin paadum vitharak igena ganna :D ethakota anagathe eeva nokara inna puluvan :D