හැම තැනම රාවණා
DJvodka Well-known member Mar 31, 2009 3,375 292 83 A land like no other Jul 14, 2012 #2 rawana T-Shirt ekak witharai adu
GuneBhai Well-known member Dec 23, 2011 15,156 713 113 60 වත්ත Jul 14, 2012 #3 shashikaxp said: හැම තැනම රාවණා Click to expand...
ucakila Well-known member Mar 31, 2007 5,052 1,926 113 33 gelioya-Kandy- kesbewa-Fort Jul 14, 2012 #6 ado patta ban
MorningAfterDark Well-known member Feb 22, 2011 2,175 648 113 The Land of The Dark Jul 14, 2012 #12 බේකරි අප්පට රාවණා පැනපි කිව්වලු අඩේ.. රාවණා ගවේශකයන්ට හොද NEWS එකක් රාවණා රජ්ජුරුවෝ 2012 නැගිටිනකන් කරන්න දෙයකුත් එපැයැ..මට පෙන්නේ.. පිටිමෝලි අල්ලනවා වගේ රාමත් එක්ක එකතුවෙලා...හි හිහි.. මචං ඔය රාවණා ගවේශකයන්ගෙන් අහන්න දෙයක් තියෙනවා ඉස්සෙල්ලාම බේකරි හොයාගත්තේ රාවණා රජුද? කියන් එක.. මම හිතන්නේ ..ඒක ඇත්ත වෙන්න ඇති.. මේ ගැන මම හොයගෙන හොයගෙන යනකොට හෙල අටුවාවේ මෙහෙම මෙහෙම ලියා තිබ්බා තැනක, "මුලින්ම පාන් සොයාගත්තෝ හෙලයෝය.. පාන් කියන වචන්යේ සිංහල අරුත වන්නේ පා=පිටි , න්=නිසිලෙස.. යන්නෙහිය.. ඉන්දියාවේ පාන් නොතිබත්, එකල රාවණා රජු පාන් ආහාරයට ගත් බව හෙල අටුවාවේ ලිකිත සාක්ෂි නැති වුනත් එය සකස් කරන විට යම්කිසි කුඩු ජාතියා පොත මතට වැටී ඇත... එවා පරීකශනයට ලක් කරපසු නාසා ආයත්නය පවසන්නේ පාන් කියන නමින් නැති වුනාට, මෙම දුහුවිලි ද්‍රවය පිටි වලින් තැනූවක් බවයි තවද මෙම ද්‍රව්‍ය පිලිස්සිමකට එනම් පිච්චීමකට ලක් කර ඇතිබ්වයි... මෙයින් අපිට ගම්‍ය වන්නේ හෙල අටුවාව ලියන අවස්තා වේ පාන් ආහාරයට් ගනිමින් හෙල අටුවාව සකස් කල බවකි... ඉතින් එසේනම් එකල බේකරි නොතිබ්බා කියා අපට කිව හැකිද? හෙල අටුවාවේ බේකරි නොකරාය යන බව සදන් කර නැත.. එසේවීනම් අපිට සිතිය හැක්කේ යුරෝපීය ජාතිකන් පාන් ආහාරයට ගන්නට ප්‍රතම රාවණා රජුගේ යුගයේ හෙලයන් විසින් පාන් අනුභව කරන්නට ගත්බවයි.. රසදිය යොදාගෙන පාන් පෝරනු වලට ගින්දර යොදා.. එම තාක්ශනය භාවිතයෙන් ..බේකරි නිර්මාණය කිරීමේන් , අපට විදහාදැක්වෙන්නේ හෙලයන්ගේ විශ්ෂිඨ කුසල තා නොවේද? එදා රාවණා රජුට බේකරි නිශ්පාදනය කරනලද පරපුරේ.. අයෙක් අදාත් ඉතිරිවී ඇතිබව සනාත කරන චායා රූපයකි මේ ඔබ හෙළුවෙන් වීම ආඩම්බරයක් නම් මෙය කරන්න Reactions: thilangr8
බේකරි අප්පට රාවණා පැනපි කිව්වලු අඩේ.. රාවණා ගවේශකයන්ට හොද NEWS එකක් රාවණා රජ්ජුරුවෝ 2012 නැගිටිනකන් කරන්න දෙයකුත් එපැයැ..මට පෙන්නේ.. පිටිමෝලි අල්ලනවා වගේ රාමත් එක්ක එකතුවෙලා...හි හිහි.. මචං ඔය රාවණා ගවේශකයන්ගෙන් අහන්න දෙයක් තියෙනවා ඉස්සෙල්ලාම බේකරි හොයාගත්තේ රාවණා රජුද? කියන් එක.. මම හිතන්නේ ..ඒක ඇත්ත වෙන්න ඇති.. මේ ගැන මම හොයගෙන හොයගෙන යනකොට හෙල අටුවාවේ මෙහෙම මෙහෙම ලියා තිබ්බා තැනක, "මුලින්ම පාන් සොයාගත්තෝ හෙලයෝය.. පාන් කියන වචන්යේ සිංහල අරුත වන්නේ පා=පිටි , න්=නිසිලෙස.. යන්නෙහිය.. ඉන්දියාවේ පාන් නොතිබත්, එකල රාවණා රජු පාන් ආහාරයට ගත් බව හෙල අටුවාවේ ලිකිත සාක්ෂි නැති වුනත් එය සකස් කරන විට යම්කිසි කුඩු ජාතියා පොත මතට වැටී ඇත... එවා පරීකශනයට ලක් කරපසු නාසා ආයත්නය පවසන්නේ පාන් කියන නමින් නැති වුනාට, මෙම දුහුවිලි ද්‍රවය පිටි වලින් තැනූවක් බවයි තවද මෙම ද්‍රව්‍ය පිලිස්සිමකට එනම් පිච්චීමකට ලක් කර ඇතිබ්වයි... මෙයින් අපිට ගම්‍ය වන්නේ හෙල අටුවාව ලියන අවස්තා වේ පාන් ආහාරයට් ගනිමින් හෙල අටුවාව සකස් කල බවකි... ඉතින් එසේනම් එකල බේකරි නොතිබ්බා කියා අපට කිව හැකිද? හෙල අටුවාවේ බේකරි නොකරාය යන බව සදන් කර නැත.. එසේවීනම් අපිට සිතිය හැක්කේ යුරෝපීය ජාතිකන් පාන් ආහාරයට ගන්නට ප්‍රතම රාවණා රජුගේ යුගයේ හෙලයන් විසින් පාන් අනුභව කරන්නට ගත්බවයි.. රසදිය යොදාගෙන පාන් පෝරනු වලට ගින්දර යොදා.. එම තාක්ශනය භාවිතයෙන් ..බේකරි නිර්මාණය කිරීමේන් , අපට විදහාදැක්වෙන්නේ හෙලයන්ගේ විශ්ෂිඨ කුසල තා නොවේද? එදා රාවණා රජුට බේකරි නිශ්පාදනය කරනලද පරපුරේ.. අයෙක් අදාත් ඉතිරිවී ඇතිබව සනාත කරන චායා රූපයකි මේ ඔබ හෙළුවෙන් වීම ආඩම්බරයක් නම් මෙය කරන්න
Z zylone Member Jan 31, 2012 73 4 0 Jul 14, 2012 #13 Oka malabe town eke thiyena bakery ekek neh, bord ekanam wenas wela, issara thibbe rawane ride eka mamath oken banis kala thiyenawa
Oka malabe town eke thiyena bakery ekek neh, bord ekanam wenas wela, issara thibbe rawane ride eka mamath oken banis kala thiyenawa
dgvirajm Well-known member May 8, 2009 6,381 462 83 සයිබර් අවකාශයේ Jul 14, 2012 #14 Lol dan hamathanama Ravana!