Ravanaa Pictures Patta Patta Patta lol

thilangr8

Well-known member
  • Sep 18, 2008
    21,458
    5,793
    113
    හෝම් ස්වීට් හෝම්
    ලංකාවේ ශ්‍රේෂ්ඨ ඉතිහාසය අපහාසයට පත්කරලා , උන්ගේ තැන හදාගන්න වාල්මිකී බොරු ලිව්වා වගේම ඒ කුමන්ත්‍රනය තවමත් ක්‍රියාත්මක වෙනවා හැබැයි දැන් මේක සෑහෙන organized තැනකට ඇවිල්ලා තියෙනවා.

    දැන් මේකට සෲජුවම CIA සහය ලැබෙනවා , ඒක මට සාක්ෂි ඇතුව ඔප්පු කරන්න පුලුවං !!

    මේවට රැවටෙන්න එපා , නුදුරු අනාගතයේ රාවණා නැවත් නැගිටීමෙන් පස්සේ මේ කුමන්ත්‍රනකාරයෝ ඔක්කොම මොකද කරන්නේ කියලා බලමු.
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,554
    14,499
    113
    රාවණ කියන්නෙ අපේ ඉතිහාසයෙ හිටපු අති ප්‍රබල රජ කෙනෙක්... එයාට අපහාස කරන එක වැරදියි... ඔය හුඟක් කොමිටල් කාටූන් හදල තියෙන්නෙ ඉන්දියන් කාරයො... උං ඇත්ත විකුර්ති කරල තියෙන්නෙ... සක්විති රජ කෙනෙක්ව යුද්ධයෙන් පරද්දන්න බැහැ කියලයි කියන්නෙ...
    අපේ රටේ අයත් මෙයාව විහිලුවකට අරං තියෙන එක ගැන දුකයි... වර්ගපූර්ණිකාව කියල බ්ලොග් එකක් කරන මනුස්සය කරන්නෙත් රාවණ කියන චරිතය ව්‍යංගයෙන් හෑල්ලු කරන එක... සුද්දො සුපර්හීරෝස් කැරැක්ටර්ස් හදල තියෙන්නෙ උන්ට ඇත්ත හීරෝස්ල නැති නිසා... අපි කැප්ටන් ඇමරිකාට චියර් කර කර අපේම එවුන්ව නෝන්ඩි කරමු...
    :(
     
    • Like
    Reactions: WICKILEAKS

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    machn dasis kiyanne ratawal 10k palanaya kara kiyan eka,me indian film wala kali ne
    දසිස් කියන එකෙන් අදහස් කරන්නේ සියලූම දිශාවන්ට නායකත්වය දීමයි.රාවණා සියලූම දිශාවන් වලට රජ කෙනෙක්. දස දිසාවකට ඔහුගේ බලය විහිදුනා. උතුර දකුන නැගෙනහිර බටහිර ඊසාන,නිරිත,ගිනිකොන,වයඹ කියන අට දිසා වලට පමණක් නෙවෙයි අහස සහ පොලව කියන දිසා වලටත් අණ දුන්න කෙනෙක්. ආකාශයේ සිට ඔහුට සහාය වෙන ජීවින්ට මෙන්න ,පෘථිවිය තුල භූගතව මධ්‍යස්ථාන වල සිටින පිටසක්වල ජීවින්ගේද පෘථිවි මෙහෙයුම රාවණාගේ අධීක්ෂනය යටතේ වෙන දෙයක්.
    දස දිසාවක් මෙහෙයවපු කෙනෙක්.ඔහුගේ බැල්ම දස දිසාවන්ටම වැටී තිබුන නිසාමුහුනු දහයක් ඇති බවට අර්ථ දක්වනවා.
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    ලංකාවේ ශ්‍රේෂ්ඨ ඉතිහාසය අපහාසයට පත්කරලා , උන්ගේ තැන හදාගන්න වාල්මිකී බොරු ලිව්වා වගේම ඒ කුමන්ත්‍රනය තවමත් ක්‍රියාත්මක වෙනවා හැබැයි දැන් මේක සෑහෙන organized තැනකට ඇවිල්ලා තියෙනවා.

    දැන් මේකට සෲජුවම CIA සහය ලැබෙනවා , ඒක මට සාක්ෂි ඇතුව ඔප්පු කරන්න පුලුවං !!

    මේවට රැවටෙන්න එපා , නුදුරු අනාගතයේ රාවණා නැවත් නැගිටීමෙන් පස්සේ මේ කුමන්ත්‍රනකාරයෝ ඔක්කොම මොකද කරන්නේ කියලා බලමු.

    lol
    KING HUNTER
     
    Dec 8, 2009
    549
    37
    0
    Malaysia
    එක නෙමේ මේ ඊයේ පෙරේදා එකෙක් දඩුමොනරයක් දැකලා ලු නේද? :shocked:තව ඉසරහට අපේ එකලා වෙන මොනවා දකීද dan නේ නෙහෙ :growl:මෙවුන් මේවා විහිලුවකට අරගෙන මෙවුන්ට යන්ද අපායක් වෙනම හදන් ඩ wei මෙවුන් ප්‍රසිද්ද වෙන්ඩ මොනවා හරි කරනවා. මේක දැන් fashion එකක් වෙලා arapath තේ එකෙක් බුදු වෙලා ලු නදකින් කල කන්නි හැත්ත බුදු දහමටත් අපහස කරනවා.:frown: වෙන ආගමක එහෙම ඔහොම කර නම් බලන් ඩ තිබුන මේ නාකියා. තව අපේ ය එකට වදිනවත් එක්ක . මේ මිනිස්සු මේවා පිළිගන්නේ මොකද කියල මට තේරෙන් නේ නෙහෙ අද කලේ බලන් සේ ළමයෙක් වත් ඕව පිලිගන් නේ නෙහෙ . එහෙ මනුස්සය විතරක් නෙමේ ලංකා වේ එක එක පැතිවල පහල වෙලා මාර වැඩේ දැන් කොහොමද හරි බුදු වෙච්චි කෙනා හොයන නේ , මම මේක ගහන්ඩ හිතුවේ මේවා බලාගෙන ඉදල මගේ මල පැනල . kauruth තරහ වෙන්ඩ එපෝ ...:sorry:
     
    sabbath

    Member
    Dec 14, 2011
    16
    1
    0
    යකො ඉන්දියවට පුකදෙන උන් මෙවට හිනාඋනාට නියම සින්හලයෙක් හින වෙන්නෙ නැ මෙතන ඉන්න සමහරුන්ට ඉන්දියාව ලොකු උනාට අපිට ලොකු නැ කවුරු මොනවා කිව්වත් මෙ ඉන්නෙ අපෙ ශෙශ්ඨ රජ කෙනෙක් එකට ගරුකරන්න නියම සින්හලයෙක් විදිහට ජිවත් වෙන්න
     
    sabbath

    Member
    Dec 14, 2011
    16
    1
    0
    රාවණ කියන්නෙ අපේ ඉතිහාසයෙ හිටපු අති ප්‍රබල රජ කෙනෙක්... එයාට අපහාස කරන එක වැරදියි... ඔය හුඟක් කොමිටල් කාටූන් හදල තියෙන්නෙ ඉන්දියන් කාරයො... උං ඇත්ත විකුර්ති කරල තියෙන්නෙ... සක්විති රජ කෙනෙක්ව යුද්ධයෙන් පරද්දන්න බැහැ කියලයි කියන්නෙ...
    අපේ රටේ අයත් මෙයාව විහිලුවකට අරං තියෙන එක ගැන දුකයි... වර්ගපූර්ණිකාව කියල බ්ලොග් එකක් කරන මනුස්සය කරන්නෙත් රාවණ කියන චරිතය ව්‍යංගයෙන් හෑල්ලු කරන එක... සුද්දො සුපර්හීරෝස් කැරැක්ටර්ස් හදල තියෙන්නෙ උන්ට ඇත්ත හීරෝස්ල නැති නිසා... අපි කැප්ටන් ඇමරිකාට චියර් කර කර අපේම එවුන්ව නෝන්ඩි කරමු...
    :(

    සහතික අත්ත!!!! :no:
     
    Wambatu

    Member
    Nov 12, 2011
    435
    26
    0
    Sidadiye
    ලංකාවේ ශ්‍රේෂ්ඨ ඉතිහාසය අපහාසයට පත්කරලා , උන්ගේ තැන හදාගන්න වාල්මිකී බොරු ලිව්වා වගේම ඒ කුමන්ත්‍රනය තවමත් ක්‍රියාත්මක වෙනවා හැබැයි දැන් මේක සෑහෙන organized තැනකට ඇවිල්ලා තියෙනවා.

    දැන් මේකට සෲජුවම CIA සහය ලැබෙනවා , ඒක මට සාක්ෂි ඇතුව ඔප්පු කරන්න පුලුවං !!

    මේවට රැවටෙන්න එපා , නුදුරු අනාගතයේ රාවණා නැවත් නැගිටීමෙන් පස්සේ මේ කුමන්ත්‍රනකාරයෝ ඔක්කොම මොකද කරන්නේ කියලා බලමු.
    hinawennada adannada one mekata ?
     
    siripaala

    Well-known member
  • Jul 7, 2012
    2,786
    779
    113
    Melbourne
    රාවණා කියන්නෙ අපෙ රටෙ ඉදපු බලවත් රජකෙනෙක් ලගකදි ඉදල රාවණා ආපහු එනව කියලා සහ රටෙ ඉතිහාසය වෙනස් කරන්න විශාල කුමන්ත්‍රනයක් ක්‍රියාත්මක වෙනවා,මෛත්‍රී බුදුන්ගෙ සිද්දිය සියුරට නොගැලපෙන විදියට හැසිරෙන හාමුදුරුවරු.මෙ ඔක්කම සිද්දීන් එකකට එකක් සම්බන්දයි.මෙ ඔක්කම සිද්දින් අනය්‍ය ආගමිකයන් අපෙ රටෙ නිර්මල බුදුදහම හා ඉතිහාසය නැතිකරන්න කරන වැඩ.ඔවට රැවටෙන්න එපා.ඉස්සෙලම ආව උන් මිනිමරල උන්ගෙ ආගම් ප්‍රචරය කර එක හරිගියෙත් නැ ඊටපස්සෙ සල්ලි දීල කරන්න ගියා එ හරිගියෙත් නැඑ අන්තිමට අපෙ මිනිස්සුන්ගෙ ඉතිහාසය හා ආකල්ප වෙනස් කරල එක කරන්න බලනවා..හිනාවෙන අය මතක තියාගන්න එයාලා කරන්නෙ උඩබලාගෙන කෙලගහනවා වගෙ වැඩක්.
     
    Hummer

    Well-known member
  • Jul 15, 2009
    1,147
    349
    83
    AirBorne
    ravan.jpg

    මෙකට හරියටම සෙට් වෙන්නේ මර්වියා...